සොබාධාරා

අපේ රටේ ජනමාධ්‍ය තුලින් නිෂ්පාදනය වුනු රටේ සත්තු ගැන තියෙන පාරසරික වැඩසටහන් ගොඩක් කිසි වැඩක් නැ. මන් හිතිලා තියෙනවා discovery, animal plant වගේ වැඩසටහන් කරන්න බැරි ඇයි කියලා.
හැබයි ඊයේ ජාතික රුපවහිනේ රැ 9ට ගිය මේ " සොබාධාරා" පාරසරික වැඩසටහන පට්ට. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සත්තු ගැන ආදරය කරන උනන්දු වෙන අයට කියල වැඩක් නැ. පිටරට වගේ සත්තුන් ගැන හැම දේම කියල දෙනවා.

පුලුවන්නම් video එක බලන්න
ඊයේ ගියේ කිබුල්ලු ගැන. වැඩේට අපු සත්ත්වවේදීන් දැනුම් යේ කියලා වැඩක් නැ. ලබන සතියේ වැඩසටහනින් කිබුල්ලු ජිවත් වෙන ගුල් වලට පවා යනවා.:

හැමෝම බලපල්ලා. වටින වැඩසටහනක්.

අනිත් අයට දැන්නගන්න බම්ප් කරන්න