උස යන්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    උස යන වයස පැන්නම උස යන්න විදිහක් කියපන්කො.ඊයේ කෙල්ලේක් මූනටම කිව්වා කොටයි කියලා.එපා වෙලා තියෙන්නේ බන්. චීන කටු ගැන දන්නේ කවුද? මීගමු පැත්තේ එහෙම කරන තැන් තියෙනවද? :(
     
    • Like
    Reactions: xLight

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    # බාර් ගහපන් කකුලට බර දීලා..
    # ඇගිලිවලින් ඇවිදපන්
    # කකුලේ ඇගිලි වලින් හිටන් ඉන්න ව්‍යායාම කරහන් :yes: :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    හෙනයා;21063319 said:
    # බාර් ගහපන් කකුලට බර දීලා..
    # ඇගිලිවලින් ඇවිදපන්
    # කකුලේ ඇගිලි වලින් හිටන් ඉන්න ව්‍යායාම කරහන් :yes: :yes:

    එහෙම ව්‍යායාම ටිකක් කියපන්කො කරන විදිහ. එහෙම කලාම හරියයිද බන්. මට තව අගල් 4 ක් වත් ඕනේ බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,149
    113
    Gotham City
    උඹෙ වයස කීයද උස කීයද ?
    21 පැන්නාහම සාමාන්‍යෙන් උස යන එක නවතිනවාළු. එත් 25 පැන්නාහම උනත් යොගා ව්‍යායාම් කරලා නම් අඟලක් දෙකක් උස යවාගත්ත හැකි. එකත් එකිනෙක්කෙනාගෙ ශරීර ක්‍රියාකාරීත්වයට සාපෙක්ෂයි .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    උඹෙ වයස කීයද උස කීයද ?
    21 පැන්නාහම සාමාන්‍යෙන් උස යන එක නවතිනවාළු. එත් 25 පැන්නාහම උනත් යොගා ව්‍යායාම් කරලා නම් අඟලක් දෙකක් උස යවාගත්ත හැකි. එකත් එකිනෙක්කෙනාගෙ ශරීර ක්‍රියාකාරීත්වයට සාපෙක්ෂයි .
    vayasa 28 usa 5'1 :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උස යන වයස පැන්නම උස යන්න විදිහක් කියපන්කො.ඊයේ කෙල්ලේක් මූනටම කිව්වා කොටයි කියලා.එපා වෙලා තියෙන්නේ බන්. චීන කටු ගැන දන්නේ කවුද? මීගමු පැත්තේ එහෙම කරන තැන් තියෙනවද? :(

    ඕව හිතන්න එපා මචන් . උබලගෙ කොට ලමයිට බලපාන්නෙ නෑ . කෙල්ලට හොදට කන්න දීපන් කොල ජාති ,ඌශ්න නැති මාලු වගේ දේවල් .දබල එහෙම වැඩිපුර කන්න කියපන් .ඉපදෙන ලමයී කීයටවත් කොට වෙන්නෙ නෑ .කැත වෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: ehseres

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඕව හිතන්න එපා මචන් . උබලගෙ කොට ලමයිට බලපාන්නෙ නෑ . කෙල්ලට හොදට කන්න දීපන් කොල ජාති ,ඌශ්න නැති මාලු වගේ දේවල් .දබල එහෙම වැඩිපුර කන්න කියපන් .ඉපදෙන ලමයී කීයටවත් කොට වෙන්නෙ නෑ .කැත වෙන්නෙත් නෑ
    kellata kanna dennath un set venna epai ban
     
    • Like
    Reactions: skymicro

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ජින්තුවා;21063380 said:
    kellekge usath normal 5,2 wagene ban, ubanam kotama jiwiyek. :lol:
    a unata kellek set karagannanam aduma 5'5 k vath thiyenna ona ban
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    niyama adareta usa da mitida kaludada sududa bala panne na kiyala kiyanawa neda? ane manda bn mangala danwimak dala blanna miti ayata kamathi ayath athine.:)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    niyama adareta usa da mitida kaludada sududa bala panne na kiyala kiyanawa neda? ane manda bn mangala danwimak dala blanna miti ayata kamathi ayath athine.:)

    ehema one na ban. kehelmala ban, niyama adarayak kiyala deyak loke na. kello adare bahira deval valata witharai. ekko lassana ekko salli