George Michael

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ලොව ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි​

    Pop superstar dies at 53



    Singer George Michael died on Sunday, December 25, at the age of 53, the BBC is reporting.

    The former singer with 1980s pop group Wham! "passed away peacefully at home," according to the BBC.

    Police say the South Central Ambulance Service was called to a property in Oxfordshire, England, just before 2 p.m. on Christmas Day.

    "It is with great sadness that we can confirm our beloved son, brother and friend George passed away peacefully at home over the Christmas period," the "Freedom" singer's publicist said in a statement.

    "The family would ask that their privacy be respected at this difficult and emotional time. There will be no further comment at this stage."





    george-michael-7591.jpg



    ජොර්ජ් මයිකල් මැරිලා නේද බන්... අඩේ මම කැමතිම ගායකයෙක් බන්



    ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් George Michael අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මිිය යනවිට ඔහුගේ වයස අවුරුදු 53ක්.

    එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණා. ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමින්.

    ජෝර්ජ් මයිකල් විසින් ගායනා කළ ගීත ඇතුළත් ඇල්බම මිලියන සියයකට වැඩි ප‍්‍රමාණයක් අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.







    f8124ae712bdca2dc76b5a80440788a0.jpg
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Last Christmas

    Last Christmas by Wham!



    Wham! was a 1980s British musical duo formed by members George Michael and Andrew Ridgeley in 1981. They were briefly known in the United States as Wham! UK due to a naming conflict with an American band. Wham! sold more than 25 million certified records worldwide from 1982 to 1986.