ගාල්ල මාතර හම්බන්තොට පැත්තේ ටි‍්‍රප් එකක

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගාල්ල මාතර හම්බන්තොට පැත්තේ ටි‍්‍රප් එකක


    ගාල්ල මාතර හම්බන්තොට පැත්තේ ටි‍්‍රප් එකක් යනවා නම් මොනවද බලන්න තියෙන වැදගත් තැන්....
    කොහෙන් පටන් ගෙන කොහෙන්ද ඉවර කරගන්න පිළිවෙල....??? :)


    Rep වලින් සලකමි. :cool:
     
    Last edited:

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    GALLE FORT,HIKKADUWA CORAL PARA, matara paravi dupatha wehera heena,deundara. hummane ,,galle indala mathara yanakota madol duwa..
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    ගාලු කොටුව, රූමස්සල, වැල්ලේ දේවාලය, කන් එලිය, ගැටබරු, ඔය ගාල්ලේ ටිකක්

    ගැටබරු galleda bn ? deniyaya kotapola neda akuressata eha..
    ;)
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    1.MATHARA PAHU UNAMA KUDAWELLA HUMMANAYA.
    2.DIKWELLA-WEWURUKANNALA PANSALA.
    3.AMBALANTHOTA SAFARI EKA.
    4.MADUNAGALA UNUDUYA ULPATH.(SAFARI EKA LAGA IDALA 2KM.)
    5.MIRIJJAWILA MALWATHTHA.
    6.KURULU UYANA.
    7.TAWA BOOK KARALA AWOTH WARAYATH BALANNA PULUWAN.
    8.LASSANA BEACH TIYE NANNA PULUWAN.
    ME SERAMA HAMBANTHOTA.1,2 MATHARA.
    DANAGANNA DEYAK TIYENAM KIYANNA.MAMA HAMBANTHOTA.
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ගාල්ල = වැල්ලේ දේවාලය , ගාල්ල කොටුව (කෞතුකාගාර 2ක් ), රූමස්සල , කොග්ගල මුහුදු වෙරල , මඩොල් දුව + කලපු සංචාරයක්, කොග්ගල පුර්වාරාමය (ඉපැරණි චිත්‍ර ), ගිනිවැල්ලේ පන්සල (ප්‍රථම මුද්‍රනාලය ), මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය, යටගල රජමහා විහාරය (සිතුල්පව්ව අයත් වන්නේ මෙම පන්සලටයි ), හිරිගල් දේවාලය.

    මාතර =දෙවුන්දර දේවාලය, දෙවුන්දර ප්‍රදීපාගාරය, දුපත, මිරිස්ස තල්මසුන් බැලීම, කුෂ්ට රාජ ගල පිළිම (වැලිගම), රුහුණ විශ්ව විද්‍යාලය, වෙහෙරහේන පන්සල, වැවුරුකන්නල පන්සල, හුම්මානය, පොල්හේන මුහුදු වෙරල.


    (පුළුවන් නම් ඔය නිල් පාටින් දාපු පන්සල් වලටත් යන්න. පුළු පුළුවන් විදියට ආධාරයක් කරලා විනාශ වී යන අපේ උරුමය රැක ගන්න දායක වෙන්න ).
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way

    ගාල්ල මාතර හම්බන්තොට පැත්තේ ටි‍්‍රප් එකක් යනවා නම් මොනවද බලන්න තියෙන වැදගත් තැන්....
    කොහෙන් පටන් ගෙන කොහෙන්ද ඉවර කරගන්න පිළිවෙල....??? :)


    Rep වලින් සලකමි. :cool:

    MachAn waren whale watching yann. Dolphin balanna. Per head 2000.00
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Hambantota - Hummanaya, Ussangoda, Kalametiya bird paradise, Ridiyagama Safari, Madunagala hot water springs, Mirijjawila botanical garden, Bird park, Ranminitenna, Tissamaharama, Katharagama etc.
     
    Last edited: