කෝච්චි කතා

Status
Not open for further replies.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    tho kata aragena , as loku karan balan innakota nondi wenne nadda ithin :lol::lol:

    මම විතරක් බැලුවනම් ශේප් එකේ තව බලන්න තිබුන බන් වටේ හිටපු වේසිගෙ පුතාල තමා ටික වැඩේ කැවේ පට්ට ලස්සන අවරුදු 23 ක් වගේ කැල්ලක් බන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    මම නම් කළාතුරකින්හරි ගිහින් තියෙන්නේ රුහුණ / ගාලු කුමාරි වගේ කෝච්චි වල. ඒත් බන් කවදාවත් ඔය වගේ සීන් දැකල නෑනේ බන්. ඔන්න කෑම ජාති /වෙඩින් කේක් වගේ ඒවා නම් බෙදා ගෙන කනවා , පොත් කියවනවා වගේ දේවල් නම් දැකල තියනවා.
     
    • Like
    Reactions: Black Puma

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නම් කළාතුරකින්හරි ගිහින් තියෙන්නේ රුහුණ / ගාලු කුමාරි වගේ කෝච්චි වල. ඒත් බන් කවදාවත් ඔය වගේ සීන් දැකල නෑනේ බන්. ඔන්න කෑම ජාති /වෙඩින් කේක් වගේ ඒවා නම් බෙදා ගෙන කනවා , පොත් කියවනවා වගේ දේවල් නම් දැකල තියනවා.

    කලාතුරකින් ගිහින් දකින්න අමාරුයි මචන් .මන් මේ කියන්නෙ හැමදාම යන උන් ගැන :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකෙ ගියා කියල හම්බෙන මගුලක් නෑ .දැන්වත් බෙල්ල කඩාගන්නෙ නැතුව ඇතුලට ගිහින් බලපන් ඒ ජීවිතේ

    දැන් යන්නේ නෑ බන්.ඇතුලට යන්න බෑ බන්.පට්ට රස්නෙයි.ඇතුලෙදි අතක් ඉස්සුවොත් ඉස්සුවාම තමයි.බහිනකම් අත පාත දාන්න බෑ.ඒ තරමට සෙනග.බැස්සට පස්සේ බලන්න ඕනි කලිසම කොහේද බෙල්ට් එක කෝහේද ශර්ට් එක තියෙනවද කියලා.ඊට වඩා ෆුට්බෝඩ් එක හොඳයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව දවසක් ඇන්ටි පාරක් සෙට් උනා . ඇන්ටිගෙ අත අල්ලනව වෙන මිනිහෙක් .ඉතින් මෙයා ටික ටික මන් ගාවට ඇවිත් මට සෙට් උනා .දවස් දෙකක් විතර මාත් එක්කම ගියා . තුන්වෙනි දවසෙ එනකොට මාවත් අරන් කොට්ටාව ස්ටේශන් එකෙන් බැස්ස :cool: සින්හලු .ඊට පස්සෙ කියන්න ඕන නෑනෙ ඉතින් .
    හැබැයි පස්සෙ පස්සෙ මන් ඒකි එනව දකිනකොට හැන්ගිල වෙන පෙට්ටියක නගින්න පුරුදු වෙන්න උනා :sorry::sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    තව දවසක් ඇන්ටි පාරක් සෙට් උනා . ඇන්ටිගෙ අත අල්ලනව වෙන මිනිහෙක් .ඉතින් මෙයා ටික ටික මන් ගාවට ඇවිත් මට සෙට් උනා .දවස් දෙකක් විතර මාත් එක්කම ගියා . තුන්වෙනි දවසෙ එනකොට මාවත් අරන් කොට්ටාව ස්ටේශන් එකෙන් බැස්ස :cool: සින්හලු .ඊට පස්සෙ කියන්න ඕන නෑනෙ ඉතින් .
    හැබැයි පස්සෙ පස්සෙ මන් ඒකි එනව දකිනකොට හැන්ගිල වෙන පෙට්ටියක නගින්න පුරුදු වෙන්න උනා :sorry::sorry:

    මේවා අහනකොට හැමදාම යන්න හිතෙනවා බන්
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඕකෙ ගියා කියල හම්බෙන මගුලක් නෑ .දැන්වත් බෙල්ල කඩාගන්නෙ නැතුව ඇතුලට ගිහින් බලපන් ඒ ජීවිතේ

    මුන් ඇතුලට දාගත්තම අපි යන්නේ කොහෙද තට්ටයෝ :angry::angry:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මං කාලයක් තිස්සේ ගියා මුකුත් නෑ මාව සමාජෙන් පිළිගනීද :shocked::shocked:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් සතියට සාමන්යෙන් අඩුම ගානේ දෙපාරක්වත් කෝච්චියේ යනවා (අනුරාධපුර - කොළඹ)..මම නම් නැග්ග ගමන් අයින සීට් එකකට ගිහින්ද නිදාගන්න එක තමයි කරන්නේ :sorry: ගමන දුර වැඩියිනේ :sorry:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    තෝ එකෝ කෝච්චි වල ගිහින් නෑ .නැත්තම් ගිහින් තියෙන්නෙ ෆුට් බෝඩ් එකේ විතරයි .මේව බොරුනම් අද මැරෙන්න ඕන මන්

    Hi uba innawada ? :D
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මහරගමින් ඉන්න ගැනු මිනිස්සු ඔක්කොම නග්ගගෙන පෙට්ටියෙ දොර ගාව එල්ලුනාම බෙස්ලයින් බහිනකන් කෝච්චියෙ දෙපැත්තේ අහුවෙන ටකරන් වලින් බෙල්ල කපා නොගෙන යන එක හෙන ගේමක් බන් ... අයින් වෙනව පාත් වෙනව එල්ලෙනව එක විකාරයයි.. ජිවිතයත් මරනයත් අතර ගමනක් යනකොට කොහොම කැලි ටෝක් කරන්නද බන්

    අඩෝ තෝත් මහරගමින් කෝච්චියට නගිනවද?
     
    Status
    Not open for further replies.