ආයෙ එලකිරි ගෙට් ටුගෙදර් එකක් තියනවනම් 138 රෝඩ් එකේ තියමු .පට්ට සෙට් එකක් ඒ එරියා එකේ ඉන්නෙ![]()

ආයෙ එලකිරි ගෙට් ටුගෙදර් එකක් තියනවනම් 138 රෝඩ් එකේ තියමු .පට්ට සෙට් එකක් ඒ එරියා එකේ ඉන්නෙ![]()

(makeup ඔය අරව මේවා නැතුව) දැක්කේ කොචියේදී, ඒ කෙල්ල මහරගමින් බහිනවා මම කොට්ටාවේ station එකෙන් නැග්ග ගමන් මුලින්ම කරන්නේ ඔය කෙල්ල කොහේ ඉන්නවද කියල scan කරන එක. දවස් දෙකක් වගේ දැක්ක, දවසක් එකී තාත්තා එක්ක වෙන්න ඇති ඇවිත් මහරගමින් බැහැල ගිය
. දැකපු අවසන් දිනය එදා
"නිමි" අසා සිටි ඔබ සැමට තුති ආයෙ එලකිරි ගෙට් ටුගෙදර් එකක් තියනවනම් 138 රෝඩ් එකේ තියමු .පට්ට සෙට් එකක් ඒ එරියා එකේ ඉන්නෙ![]()

මේකෙ ඇතිනෙ කෝච්චි වල යන උන් .කියපල්ල බලන්න උබලගෙ අත්දැකීම් . මම නම් වැඩි කාලයක් ගියෙ නෑ .ඒත් ඒ පොඩි කාලෙදි මගෙ ජීවිතේ මාර දේවල් ටිකක් උනා .
මගෙ කතාව ---
කෝච්චියෙ යනකොට ඉතින් හැමදාම එකම පෙට්ටියෙ යන්න සෙට් වෙනවනෙ .මාත් ඔහොම ගිහින් එකක් හොයාගත්ත .ඒකෙ යනව කෙල්ලෙක් .මන් නගින තැනින්මයි නගින්නෙ . මේකිට කොල්ලෙකුත් ඉන්නව .ඒ උනාට මට ජැක දීගෙන යන්න පුරුදු උනා . මන් ලගට ගියෙ නැත්තම් බලෙන් ගන්නව උට්ටො.ඇත්තමයි .සමහර දවස් වලට හිටගෙන පපුවෙ ඔලුව තියාගෙන එනව .
දවසක් මම අහුව ඔයගෙ bf දන්නවද ඔයා මාත් එක්ක එන්නෙ කියල . ඒකි කිව්ව ඔව් ඔයා මගෙ යාලුවෙක් කියල එයා දන්නව කියල .. තව දේවල් කරන්න පුලුවන් කම තිබුනත් මන් මගේ පතිවත රැකගෙන හිටිය ඉතින් .
2. වැඩ ඇරිල එන කෝච්චියට තව අක්ක කෙනෙක් සෙට් උනා .මහජන බැන්කුවෙ . රෑ වෙලා කෝච්චියෙන් බැස්සම පාර දිගට හපනව යකූ මාව .
3. තව එකක් සෙට් උනා .ඒකි නම් පට්ට ලස්සනයි යකූ .මොකුත් කරන්න හිතුනෙ නෑ . අතින් අල්ලන් ආව විතරයි . ඔය වගේ ගොඩක් කතා තියනව .
උබලට එහෙම අත්දැකීම් නැද්ද .කෝච්චිය නම් මාරම මාවලස් ලයිෆ් එකක් බන් .දැන් යන උන් දැක්කම ඉරිසියයි .

මෙච්චර කියන එකේ එකක් දෙකක් කියන්නම් , දැන් නම් කෝච්චියේ යන්න වෙන්නේ නෑ. 2011 හරියේ class යන කාලේ. 2014 හරියේ වැඩට යන හරියේ සීන් ටිකක් , ඔය කියන තරම් අවුල් දේවල් නම් උනේ නෑ.
1. මම දැකපු ලස්සනම කෙල්ලව(makeup ඔය අරව මේවා නැතුව) දැක්කේ කොචියේදී, ඒ කෙල්ල මහරගමින් බහිනවා මම කොට්ටාවේ station එකෙන් නැග්ග ගමන් මුලින්ම කරන්නේ ඔය කෙල්ල කොහේ ඉන්නවද කියල scan කරන එක. දවස් දෙකක් වගේ දැක්ක, දවසක් එකී තාත්තා එක්ක වෙන්න ඇති ඇවිත් මහරගමින් බැහැල ගිය
. දැකපු අවසන් දිනය එදා
"නිමි" අසා සිටි ඔබ සැමට තුති
අඩෝ තෝත් මහරගමින් කෝච්චියට නගිනවද?
amme ow ban nugegoda penna gaman maradana wenakam bella bera gannawa kiyanne sehena gemak footboard eke
ekennma .. yako math yanwa ne hama udema![]()
ත්‍රෙඩ් එකේ වැදගත්ම ප්‍රශ්නේ ඇහුවේ මූ නේ...kelekta jacka gahana kota mala panalada kiyala dena ganne kohomada?



නෝන්ඩි නොවී ගහන්න පුළුවන් බං... පොඩ්ඩක් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කළා නම්, කෙල්ල කැමතිද නැද්ද කියන දේ දැනගන්න පුළුවන්..kelekta jacka gahana kota mala panalada kiyala dena ganne kohomada?
හදයා;21065432 said:ත්‍රෙඩ් එකේ වැදගත්ම ප්‍රශ්නේ ඇහුවේ මූ නේ...
ඒකට ඉතින් අත්දැකීම තියෙන්නත් ඕනේ.. සමහර කෙල්ලෝ හැරිලා බලනවා වදයක් නිසා.. සමහරු බලන්නේ ජැක් එක ගහන්නේ මොන වගේ එකෙක්ද කියල බලන්න, එහෙම නැතුව අකමැත්ත පෙන්නන්න නෙමෙයි... ඒවා ඉතින් උබ experience එකෙන්ම ගන්න ඕනේ...
බස් ජැක් සිද්ධි නූලට උන දේ මේකට නොවේව කියා පතමි..
හොඳ බැඳපු නැති මිස්ලා උදේ පාන්දර සෙට් වෙනවා.....කැලණිවැලි එකේ කොහොමත් අසහන කාරයො වැඩියි, ලොල්ලොත් ඉන්න්වා අම්බානෙට, ඉස්සර විනය තකාගෙන ටීචර්ලට මයි මමත් අල්ලනෙ.හොඳ බැඳපු නැති මිස්ලා උදේ පාන්දර සෙට් වෙනවා.....





දවසක් දුන්න එකෙක්ට ගේමක්.. 

ආයේ ඌව දැක්කේ නෑ.. වෙන උන්වනම් දකිනවා.. කෙලින්ම bag එක ඉස්සරහට දාන් එද්දී කියන්න පුළුවන් මොක්කුද කියල... 
