Airtel Airtel Data - Any Time 10GB Rs.790/- Only

SFMKU

Junior member
  • Nov 5, 2008
    85
    1
    8
    Meke 10Gb iwara unama Slow wenawada? nathnam Ganak kapenawada ?

    mobitel 20GB eke 10GB day and 10GB night vidihatada thiyenne nathnam 20gb one welawaka pavichchi karanna puluwanda ?
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48

    meke slow wenawa, Mobitel eke 10GB 10GB thiyenen Day & Night
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113

    Airtel 3g නෑ මෙහෙට, අන්න එහෙම ස්ලෝව් කරන පැකේජ් තව තියෙනවනම් කියන්න බලන්න වෙන කොම්පැනි වල මචන් ලොකු උදව්වක්. දැනට මම Dialog 690 එකක් use කරන්නේ එකත් එහෙම ස්ලෝව් කරන එකක් . එත් උන්ගේ සිග්නල් අවුල් Mobitel , Hutch වගේ තියෙනවද ඔහොම ස්ලෝව් කරන ඒවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    Airtel 3g නෑ මෙහෙට, අන්න එහෙම ස්ලෝව් කරන පැකේජ් තව තියෙනවනම් කියන්න බලන්න වෙන කොම්පැනි වල මචන් ලොකු උදව්වක්. දැනට මම Dialog 690 එකක් use කරන්නේ එකත් එහෙම ස්ලෝව් කරන එකක් . එත් උන්ගේ සිග්නල් අවුල් Mobitel , Hutch වගේ තියෙනවද ඔහොම ස්ලෝව් කරන ඒවා.

    මමත් උඹේ පැකේජ් එකම තමා,පට්ට පාඩුයි නේද බන් :sorry::growl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මමත් උඹේ පැකේජ් එකම තමා,පට්ට පාඩුයි නේද බන් :sorry::growl:

    ඔව් මචෝ 1700 පැනලා බිල් එක, සමහර දවස් වලට Signal කෙස් උන්ගේ Custermer Care එකනම් අන්තිම අන්තිමයි. වෙන මාරු වෙන්න එකක් නැති කමට පාවිචේ කරනවා මගුල
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඔව් මචෝ 1700 පැනලා බිල් එක, සමහර දවස් වලට Signal කෙස් උන්ගේ Custermer Care එකනම් අන්තිම අන්තිමයි. වෙන මාරු වෙන්න එකක් නැති කමට පාවිචේ කරනවා මගුල

    SLT 4G Walata Mru wenne 1490+tax walata 60 Gb hambenawa day & Night 30 gane, package eka iwara unama 64kbps walata slow wenawa, gannawanam kiyanna api laga thiyanawa