Asset gold pvt ltd.

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Asset gold Canada Migration

    මෙතනට ගියපු කෙනෙක් ඉන්නවද මචන්

    මගෙ මල්ලි කෙනෙක් ට එන්න කියල තියනව කන්සල්ට් කරන්න එනකොට රෙගිස්ටර් වෙන්න 5ක් අරන් එන්න කිවුවලු ඌට වර්ක් විසා එකක් දෙන්නම් කිවුවලු ලක්ශ8 ට ගිය කෙනෙක් ඉන්නව නම් කියපන් මචන් අවු 2යි කන්ට්‍රැක් එක කැනඩා
     
    Mozilla

    Well-known member
  • මාත් ගියා ඕකට පුකේ අමාරුවට එතකොටනම් ගත්තේ 4000 ලක්ස 6ක් ඕනි කිවා දැන් 8 කරලද? දන්නා විදිහට ඕකෙන් ගිය එකෙක් නැහැ බං එළකිරි එකේ ප්‍රසිද්ද ඩයල් එකක් ඉන්නවා ඕකට සල්ලි දීපු ඌ දැක්කොත් රෙප්ලයි කරයි. හැබැයි ඌ Exam එක කලේ ලගදි.මං වෙන එකෙගෙන් ඇහුවම කිවා පට්ට හොරෙක් කියලා අනේ මන්ද තාම 50/50 මටනම්​

    capture414.jpg

    capture413.jpg

    කරන දෙයක් හොයලා බලලා කරපන් අර සල්ලි දුන්නා එකා ගියොත් මං කියන්නම් ගියා කියලා . තව මචං ඌ මේල් එකක් එවනවා එක පොරකගේ කැනඩා යැව්වා කියලා උගේ ID අරවා මෙව්වා මං ඌ fb එකෙන් හොයලා MSG එකකුයි req එකකුයි දැම්මා අද වෙනකම් රෙප්ලයි නැහැ​
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    :D
    මාත් ගියා ඕකට පුකේ අමාරුවට එතකොටනම් ගත්තේ 4000 ලක්ස 6ක් ඕනි කිවා දැන් 8 කරලද? දන්නා විදිහට ඕකෙන් ගිය එකෙක් නැහැ බං එළකිරි එකේ ප්‍රසිද්ද ඩයල් එකක් ඉන්නවා ඕකට සල්ලි දීපු ඌ දැක්කොත් රෙප්ලයි කරයි. හැබැයි ඌ Exam එක කලේ ලගදි.මං වෙන එකෙගෙන් ඇහුවම කිවා පට්ට හොරෙක් කියලා අනේ මන්ද තාම 50/50 මටනම්​

    කරන දෙයක් හොයලා බලලා කරපන් අර සල්ලි දුන්නා එකා ගියොත් මං කියන්නම් ගියා කියලා . තව මචං ඌ මේල් එකක් එවනවා එක පොරකගේ කැනඩා යැව්වා කියලා උගේ ID අරවා මෙව්වා මං ඌ fb එකෙන් හොයලා MSG එකකුයි req එකකුයි දැම්මා අද වෙනකම් රෙප්ලයි නැහැ​

    ගොඩක් පින් මචන් මමත් දැක්කා වෙන ෆෝරම් එකක මුන් මාසා24ක් අරගෙන විසා එකක් දෙන්න ලක්ශ 8ක් දෙන්න ලු :angry::angry: මාස 3කින් වීසා දෙන ඇග්‍රිමන්ට් එකක් ගහනවාලු :dull::dull: කවදද ගියේ ඔයා :D
     
    Last edited:

    Mozilla

    Well-known member
  • :D

    ගොඩක් පින් මචන් මමත් දැක්කා වෙන ෆෝරම් එකක මුන් මාසා24ක් අරගෙන විසා එකක් දෙන්න ලක්ශ 8ක් දෙන්න ලු :angry::angry: මාස 3කින් වීසා දෙන ඇග්‍රිමන්ට් එකක් ගහනවාලු :dull::dull: කවදද ගියේ ඔයා :D

    දැන් මාස දෙක තුනක් වෙනවා එතකොට ගත්තේ 4000 විතර මේකෙන් ගිය එකෙක් තාම හොයා ගන්න බැරි උනා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    දැන් මාස දෙක තුනක් වෙනවා එතකොට ගත්තේ 4000 විතර මේකෙන් ගිය එකෙක් තාම හොයා ගන්න බැරි උනා

    3ක් ගෙවුවද උබ උන්ට :angry::angry: මචන් මුලින් ම අපේ එකාට ලක්ශ 4ක් ගෙවන්න කිවුවලු වැඩේ පටන්ගන්න කලින් ම :dull::dull:
     
    Mozilla

    Well-known member

  • 3ක් ගෙවුවද උබ උන්ට :angry::angry: මචන් මුලින් ම අපේ එකාට ලක්ශ 4ක් ගෙවන්න කිවුවලු වැඩේ පටන්ගන්න කලින් ම :dull::dull:

    නැ මං උට 4000ක් ගෙව්වා හම්බ වෙන්න විනාඩි 10ක් වගේ කතා කරන්නේ :frown:
    මගේ යාළුවා ගෙව්වා ලක්ෂ 3ක් ඌ ගෙවපු නිසා උගේ තව යාලුවෝ 3-4 ගෙව්වලු :( :P
    පොර මේකේ ඉන්නවා :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    නැ මං උට 4000ක් ගෙව්වා හම්බ වෙන්න විනාඩි 10ක් වගේ කතා කරන්නේ :frown:
    මගේ යාළුවා ගෙව්වා ලක්ෂ 3ක් ඌ ගෙවපු නිසා උගේ තව යාලුවෝ 3-4 ගෙව්වලු :( :P
    පොර මේකේ ඉන්නවා :dull::dull:

    එක තමා මමත් කිවුවේ අපේ එකාට ඔක පටන්ගන්න කලින් ම සල්ලි ඉල්ලනවා :angry::angry: නම් පොඩ්ඩක් බලන්න ඕන කියලා :dull::dull:
     
    Mozilla

    Well-known member
  • එක තමා මමත් කිවුවේ අපේ එකාට ඔක පටන්ගන්න කලින් ම සල්ලි ඉල්ලනවා :angry::angry: නම් පොඩ්ඩක් බලන්න ඕන කියලා :dull::dull:

    දැන් ඉන්නේ පට්ට හොරු මචං හොදට හොයලා බලපන් ඕවට පොලිසි ගියා කියලා වැඩකුත් නැහැ දැන් ඩෙන්මාර්ක් යනවා සීන් එහෙකුත් තියෙනවා.මාත් ඔතෙන්ට ගියාට වැඩේ ගැන හොයලා බලද්දී විස්වාසයක් නැ වගේ දැනුනා එකයි පොඩ්ඩක් hold කරන හිටියේ අරු යනවද කියලා බලන්න. මෙන්න මේ ටික ටයි කරපන් යන්නම ඕනිනම් මං මේ විස්තර ගත්තේ හොදට කට්ට කාපු හොදට ඔවා ගැන දන්න කියන ඩයල් එහෙකින්

    capture415775.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    සල්ලි දීපු බුවෙක් ඉන්නවා නම් කියපන් කෝ අගේ කරන් නැතුව මෙතන උබට මොකෝ කිවුවේ බන් මට දැන් ආපු මේල් එක ෆෝවඩ් කලා මෙහෙම තියෙන්නේ :dull::dull:

    We did the assessment for the information that you have given, we calculated that you are not eligible to
    through skilled migration under the demanded NOC number. Do you wish to migrate through any other options to Canada such as work permit etc. Please do call our office and fix an appointment with me for further details. We do have other options to migrate
    also. For further information, please do call our office and fix an appointment with me.

    [FONT=courier, monaco, monospace, sans-serif]Thanking you,
    Yours Faithfully
    [/FONT][FONT=bookman old style, new york, times, serif]Rodney Gnanamany[/FONT]

    [FONT=courier, monaco, monospace, sans-serif]Chairman / Managing Director

    Asset Gold (Pvt)Ltd
    Address: 217/B, Negombo Road,
    Nagoda,Kandana.
    Srilanka
    [/FONT]
    [FONT=courier, monaco, monospace, sans-serif][email protected]
    [email protected]
    [email protected]

    www.assetgold.lk

    Tel: +94(0)114854681/+94(0)115762669/+94(0)115762710
    Fax: +94(0)115762722
    [/FONT]
     
    Mozilla

    Well-known member
  • සල්ලි දීපු බුවෙක් ඉන්නවා නම් කියපන් කෝ අගේ කරන් නැතුව මෙතන උබට මොකෝ කිවුවේ බන් මට දැන් ආපු මේල් එක ෆෝවඩ් කලා මෙහෙම තියෙන්නේ :dull::dull:

    We did the assessment for the information that you have given, we calculated that you are not eligible to
    through skilled migration under the demanded NOC number. Do you wish to migrate through any other options to Canada such as work permit etc. Please do call our office and fix an appointment with me for further details. We do have other options to migrate
    also. For further information, please do call our office and fix an appointment with me.

    [FONT=courier, monaco, monospace, sans-serif]Thanking you,
    Yours Faithfully
    [/FONT][FONT=bookman old style, new york, times, serif]Rodney Gnanamany[/FONT]

    [FONT=courier, monaco, monospace, sans-serif]Chairman / Managing Director

    Asset Gold (Pvt)Ltd
    Address: 217/B, Negombo Road,
    Nagoda,Kandana.
    Srilanka
    [/FONT]
    [FONT=courier, monaco, monospace, sans-serif][email protected]
    [email protected]
    [email protected]

    www.assetgold.lk

    Tel: +94(0)114854681/+94(0)115762669/+94(0)115762710
    Fax: +94(0)115762722
    [/FONT]

    වෙනේ මෙහෙමෙයි උබ ඕකට යනවා 5000ක් අරන් උත එක්ක කතා කරනවා විනාඩි 10 තියෙනවා.ඊට පස්සේ උබට එවනවා මේල් එකක් වැඩ කරන්න තියෙන කම්පැනි එකේ විස්තර පැයට ගෙවන ගාන උන්ගේ අග්‍රිමන්ට් එක ඒ වගේ දේවල් ටික..ඊට පස්සේ බලලා උබ කැමතිනම් අග්‍රිමන්ට් එක සයින් කරපන් 3ක් දීලා..

    ඔන්න අර මං කිවා එකනම් ජනවාරි වල යවනවා කිවලු
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    වෙනේ මෙහෙමෙයි උබ ඕකට යනවා 5000ක් අරන් උත එක්ක කතා කරනවා විනාඩි 10 තියෙනවා.ඊට පස්සේ උබට එවනවා මේල් එකක් වැඩ කරන්න තියෙන කම්පැනි එකේ විස්තර පැයට ගෙවන ගාන උන්ගේ අග්‍රිමන්ට් එක ඒ වගේ දේවල් ටික..ඊට පස්සේ බලලා උබ කැමතිනම් අග්‍රිමන්ට් එක සයින් කරපන් 3ක් දීලා..

    ඔන්න අර මං කිවා එකනම් ජනවාරි වල යවනවා කිවලු

    එහෙනම් පොඩ්ඩක් වෙන කෙනෙක් යනකම් ඉදලා මම මුට යන්න කියන්න ද? :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ඔව් උට එතකම් IELTS කරන්න කියපන් එක අපරාදේ වෙන්නේ නැහැනේ

    එහෙම නම් අවුලක් නෑ :D:D ඌට බී සී එස් තියෙන්නේ මගෙත් එක්ක එකටම කලේ :yes::yes: මාස්ට එකක් කරන්න යන්න හිටියේ මුන් ගේ ඇඩ් එක දැකලා තමා කතා කලේ උන්ට ඊට පස්සෙ සීවී එක යවලා ආපු මේල් එක තමාලු ඔය :P
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මචංලා ඔය කියන තැනට මමත් ගියා.

    මුලින්ම place එක බැලුවම මට සෙට් උනේ නැ.

    මට 2500 ක් බදින්න කිවුවා Consult කරන්න.මම කිවුවා කිසිම හරි විස්තරයක් නැතුව සල්ලි බදින්න බැ කියලා. ඊට පස්සේ කිවුවා 2500 බැන්දම ඔක්කොම details mail කරන්නම් කියලා.

    ඊට පස්සේ මම ඇහුවා Registration Number එක මොකද්ද කියලා.
    (හරි නම් එක එයාලගේ නම තියෙන බෝර්ඩ් එකේ තියෙන්න ඕන.එකෙත් නැ)
    එක දෙන්නත් අර 2500 බදින්න කිවුවා.
    (ලංකාවේ නිතිය අනුව එක display කරලා තියෙන්න ඕන.)

    අනිත් එක එයාලගේ site එක බැලුවා.එකෙත් එයාල Mainly Focus කරලා තියෙන්නේ ඩෙන්මාර්ක්.

    නමුත් කදාන පොලිසියේත් මෙයාලට විරුද්ද පැමිණිලි නැ.

    මට ඒ දේවල් එක්ක 2500 වත් බදින්න හිතුනේ නැ. පස්සේ අයෙත් call කලා. මම ඔය දේවල් ටික ඇහුවාම cut කලා. අයෙත් ගත්තේ නැ.. සමහරවිට හොද තැනක් වෙන්න පුළුවන්.තීරණය උබල මත.. :P:P:P:P:P:P:P:P:P:P