මචංලා ඔය කියන තැනට මමත් ගියා.
මුලින්ම place එක බැලුවම මට සෙට් උනේ නැ.
මට 2500 ක් බදින්න කිවුවා Consult කරන්න.මම කිවුවා කිසිම හරි විස්තරයක් නැතුව සල්ලි බදින්න බැ කියලා. ඊට පස්සේ කිවුවා 2500 බැන්දම ඔක්කොම details mail කරන්නම් කියලා.
ඊට පස්සේ මම ඇහුවා Registration Number එක මොකද්ද කියලා.
(හරි නම් එක එයාලගේ නම තියෙන බෝර්ඩ් එකේ තියෙන්න ඕන.එකෙත් නැ)
එක දෙන්නත් අර 2500 බදින්න කිවුවා.
(ලංකාවේ නිතිය අනුව එක display කරලා තියෙන්න ඕන.)
අනිත් එක එයාලගේ site එක බැලුවා.එකෙත් එයාල Mainly Focus කරලා තියෙන්නේ ඩෙන්මාර්ක්.
නමුත් කදාන පොලිසියේත් මෙයාලට විරුද්ද පැමිණිලි නැ.
මට ඒ දේවල් එක්ක 2500 වත් බදින්න හිතුනේ නැ. පස්සේ අයෙත් call කලා. මම ඔය දේවල් ටික ඇහුවාම cut කලා. අයෙත් ගත්තේ නැ.. සමහරවිට හොද තැනක් වෙන්න පුළුවන්.තීරණය උබල මත..








