kella rata yanna hadanawa

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    රත්තරං;21071646 said:
    ලෙනයි අඹ ගෙඩියයි ගත්තොත්

    අඹ ගෙඩිය කන්න ලේනා බලන් ඉන්න එකයි... ලේනා කන්න එනකන් අඹ ගෙඩිය බලන් ඉන්න එකයි අතර තියෙන වෙනස තමයි ඉතින්..:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලේනා පරක්කු උනොත්/එහෙ මෙහෙ උනොත් අඹ ගෙඩිය වෙන එකෙක් කන්න ට්‍රයි කලාට වෙන අඹ ගෙඩි අර ලේනට කියලා කවෝගන්න ට්‍රයි කරන්නේ නෑවේ ඌම ට්‍රයි කරලා වෙන අබ කෑවොත් මිසක්:P:P

    දුවෙක් නම් අම්ම තාත්තගේ, වයිෆ් නම් හස්බන්ඩ් ගේ ඇස් මානෙන් ඈත් උනොත් කොයි ගෑනිත් එකයි...

    (මේ ලෝකේ ගෑනුයි පිරිමියි සමාන නෑ.. ගෑනුන්ටයි පිරිමින්ටයි සමානාත්මතාවයක් දෙන්න ඕනේත් නෑ. ගෑනුන්ට දෙන්න ඕනේ සම තැන නෙමේ නිසි තැන)

    uba hari ban :yes::yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙ පිරිමි ඕන තරම් රට යන්නෙ නැද්ද? එන කල් ගෑනු බලන් ඉන්නෙ නැද්ද?
    බොරුවට හිර කරන්නෙ නැතුව එයාට යන්න දෙන්න
    ඔහොම හිර කරන් හිටියම තමා හොරෙන්ම නිදහස හොයන් යන්න හිතන්නෙ

    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අන්න හරි පැමිණිලි කරමු .
    අපි ලංකාවේ පොලිසියකටද යන්නේ ?
    ළමා හා කාන්තා කාර්යංශයට ද ?
    නැත්නම් පත්තරේට දාමුද ?

    උඹට කොච්චර sure ද වැඩේ ගොඩ දානවා කියලා ?
    උඹ දැන් පොළවට බැහැපන්.
    මම දැන් වෙන වෙනස් උදාහරණ 2ක් ගන්නවා ලංකාවේ පැමිණිලි ගැන කථාව ආපු නිසා.

    අර ඇඹිලිපිටියේ අම්මට තාම වන්දියක් මං දන්න තරමට නෑ .ඒ ගෑණි රස්සාවක් නැතුව කොහොමද ගෑණු ළමයෙක්ව ඉස්සරහට හදා ගන්නේ ? මිනිහව පොලිසියෙන් ගහලා තල්ලු කරලා මරලා දැන් අවුරුද්දකටත් වැඩි .සාක්කිත් ඕනේ තරම්.පැමිණිල්ල දාල දැන් අවුරුද්දක් වගේ ඇති.

    http://newsfirst.lk/english/2016/01...sses-to-be-handled-by-sabaragamuwa-dig/124489

    සාරුවා සුනිල් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිටපු උන් ඔක්කොම පැමිණිලි කරන්න බයයි මචං.මේකට ලංකාවේ පැමිණිලි කරන්න ගියහම වෙන්නේ උඩ බලාගෙන කෙල ගහන්න.

    https://www.colomboxnews.com/2016/12/26/අකුරැස්සේ-සාරුවා-සුනිල්/

    ඔය උදාහරණ දෙකක් විතරයි .
    නීතිය වල් වැදුණු රටක මිනිහා නැති ගෑනියෙක් අන්ත අසරණයි.සමහර පිරිමි ඒක දැනගෙන ගෑණි/ගෑණු වල් කියලා label ගහනවා.

    මම අඳුරන අයියා කෙනෙක් ඉන්නවා.මිනිහා බැන්දේ අවුරුදු 10ක affair එකකින් .දැන් පොරට ටිකක් සල්ලි තියෙනවා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.මිනිහා ගෑණිට කිව්වලු හදිස්සියේ මම මැරුණොත් ඔයාට ගන්න ලක්ෂ 100ක් මම ඔයාගේ account එකට දාලා තියෙන්නේ.ඒක නිසා මම මැරුණට පස්සේ නාකි මනුස්සයෙක්ව හරි කමක් නෑ හොයලා බලලා ඔයා ආයෙත් අනිවාර්යයෙන් කසාද බඳින්න. සල්ලි ඔයාගේ වියදමට හරි ඉතිරියට හරි තියාගන්න කියලා.ඌ කියන්නේ මිනිහගේ මරණින් පස්සේ වැදගත් විදිහට රටේ ජීවත් වෙන්න එතකොට වත් ගෑණිට පුළුවන් වෙයි කියලයි.මොකද ගෑණිගේ අම්මල තාත්තලා කවුරුත් දැන් නෑ .

    ඔය උදාහරන දෙකම වැරදිනේ බන්. . එකෙක්ට බලේ තියෙනවා ඌ දේශපලකයෙක්. . අනිත් එකා නීහිය රකිනවයි කියාගන්නා නීතිය අතට ගත්ත එකෙක්. .

    උබ කලින් කියපු උදාහරනේ ප්‍රින්සිපල්ටයි, බැන්ක් මැනේජර්ටයි විරුද්දව ඕන තරන් පැමිනිලි කරන්න පුලුවන්. .

    උබ ඔය කියපු අයියාගේ කතාවනම් හොදයි. . ඌ එහෙම කරපු එකත් හොදයි. .
    ඒත් ඌ මැරුනොත් ඌගේ හෑනි ඌ කියපුදේම කරයිද කියන එකනම් ප්‍රශ්නයක්. .

    මේකයි බන් වැඩේ. . ගෑනු කියන්නේ කාගෙන් වත් යැපෙන්න ඕන කොටසක් නෙවෙයි. .
    තමන්ට දැනුමක් ලබාගෙන, මුදල් ලබාගෙන ඕනනම් රැකියාවක් කලෑකි, නැත්තම් වයාපාරයක් කලෑකි. .
    එහෙම හොදට ඉන්න ගෑනු ඉන්නවා නමුත් ඔය අතරම ලාබ ප්‍රයෝජන තකා රෙද්ද උස්සන ගනු වැඩි. . ගන්න ඕන ආතල් එකත් අරන් ලාබ ප්‍රයෝජනත් අරන් අන්තිමට කොහෙවත් ඉන්න පිරිමියෙක්ට බනිනවා. . ඒකයි ඔතන අව්ල. .
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    if she wanted to go, let her to do so, you can not stop her future, i think she not going be your girl, even western girls also change when the go another country, I know what happened to my friends, if she find stable guy will change her mind, cheers
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    රත්තරං;21071646 said:
    ලෙනයි අඹ ගෙඩියයි ගත්තොත්

    අඹ ගෙඩිය කන්න ලේනා බලන් ඉන්න එකයි... ලේනා කන්න එනකන් අඹ ගෙඩිය බලන් ඉන්න එකයි අතර තියෙන වෙනස තමයි ඉතින්..:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලේනා පරක්කු උනොත්/එහෙ මෙහෙ උනොත් අඹ ගෙඩිය වෙන එකෙක් කන්න ට්‍රයි කලාට වෙන අඹ ගෙඩි අර ලේනට කියලා කවෝගන්න ට්‍රයි කරන්නේ නෑවේ ඌම ට්‍රයි කරලා වෙන අබ කෑවොත් මිසක්:P:P

    දුවෙක් නම් අම්ම තාත්තගේ, වයිෆ් නම් හස්බන්ඩ් ගේ ඇස් මානෙන් ඈත් උනොත් කොයි ගෑනිත් එකයි...

    (මේ ලෝකේ ගෑනුයි පිරිමියි සමාන නෑ.. ගෑනුන්ටයි පිරිමින්ටයි සමානාත්මතාවයක් දෙන්න ඕනේත් නෑ. ගෑනුන්ට දෙන්න ඕනේ සම තැන නෙමේ නිසි තැන)

    හෙන ගහනව වගේ ඇත්ත. ගැනු කෙල්ලො හැදිලා තියෙන්නෙ එහෙමයි බං . උපරිමේටම හැදියාව තියෙන කෙල්ලෙක් ඇරෙන්න. හැමෝම වෙනස් වෙනව. ඔතන බයොලොජිකල් සීන් එකකුත් තියෙනව. feminine energy vs masculine energy කියලා
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රත්තරං;21071646 said:
    ලෙනයි අඹ ගෙඩියයි ගත්තොත්

    අඹ ගෙඩිය කන්න ලේනා බලන් ඉන්න එකයි... ලේනා කන්න එනකන් අඹ ගෙඩිය බලන් ඉන්න එකයි අතර තියෙන වෙනස තමයි ඉතින්..:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලේනා පරක්කු උනොත්/එහෙ මෙහෙ උනොත් අඹ ගෙඩිය වෙන එකෙක් කන්න ට්‍රයි කලාට වෙන අඹ ගෙඩි අර ලේනට කියලා කවෝගන්න ට්‍රයි කරන්නේ නෑවේ ඌම ට්‍රයි කරලා වෙන අබ කෑවොත් මිසක්:P:P

    දුවෙක් නම් අම්ම තාත්තගේ, වයිෆ් නම් හස්බන්ඩ් ගේ ඇස් මානෙන් ඈත් උනොත් කොයි ගෑනිත් එකයි...

    (මේ ලෝකේ ගෑනුයි පිරිමියි සමාන නෑ.. ගෑනුන්ටයි පිරිමින්ටයි සමානාත්මතාවයක් දෙන්න ඕනේත් නෑ. ගෑනුන්ට දෙන්න ඕනේ සම තැන නෙමේ නිසි තැන)
    අඹ වෙනස නෙමේ මම ඇහුවේ ගෑනු පිරිමි වෙනස ගැන
    ගෑනු නරකයි වෙනස් වෙනවා කියන අය වෙන ගෑනු පස්සෙ යන්නෙ නැද්ද?
    අවස්ථාවක් ආවොත් වෙන ගෑනු එක්ක නොයන පිරිමි හරිම අඩුයි
    වෙන ගෑනු එක්ක යන පිරිමින්ගෙයි නොයන පිරිමින් ගෙයි එකම වෙනස යන අයට අවස්ථාව ලැබිලා.. අනිත් අයට ලැබිලා නැහැ
    උපාසක කතා කියන කොයි මහත්තයත් එකයි කෙල්ලෙක් කැමැත්ත පෙන්නුවොත්
    ගැහැණු වරදේ බැඳෙන්නෙ රිලව් එක්ක නෙමේයි නෙ, මිනිස්සු එක්ක නෙ.. එතකොට උනුත් වැරදියි
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අඹ වෙනස නෙමේ මම ඇහුවේ ගෑනු පිරිමි වෙනස ගැන
    ගෑනු නරකයි වෙනස් වෙනවා කියන අය වෙන ගෑනු පස්සෙ යන්නෙ නැද්ද?
    අවස්ථාවක් ආවොත් වෙන ගෑනු එක්ක නොයන පිරිමි හරිම අඩුයි
    වෙන ගෑනු එක්ක යන පිරිමින්ගෙයි නොයන පිරිමින් ගෙයි එකම වෙනස යන අයට අවස්ථාව ලැබිලා.. අනිත් අයට ලැබිලා නැහැ
    උපාසක කතා කියන කොයි මහත්තයත් එකයි කෙල්ලෙක් කැමැත්ත පෙන්නුවොත්
    ගැහැණු වරදේ බැඳෙන්නෙ රිලව් එක්ක නෙමේයි නෙ, මිනිස්සු එක්ක නෙ.. එතකොට උනුත් වැරදියි

    සරලව මෙච්චරයි.

    ගෑනුන්ට අනුව පිරිමි සේරම සල්ලාලයෝ. බල්ලෝ.

    පිරිමින්ට අනුව ගෑනු සේරම වේසියෝ. බැල්ලියෝ.

    මොකද තමුන්ගේ ගෝත්‍රය තමයි සුපිරි. අනිත් ගෝත්‍රය චාටර්.

    කලාතුරකින් එකෙක් දෙන්නෙක් තමයි මිනිස්සු මිනිස්සු විදියට දකින්නේ.
     
    • Like
    Reactions: Ridila™

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අඹ වෙනස නෙමේ මම ඇහුවේ ගෑනු පිරිමි වෙනස ගැන
    ගෑනු නරකයි වෙනස් වෙනවා කියන අය වෙන ගෑනු පස්සෙ යන්නෙ නැද්ද?
    අවස්ථාවක් ආවොත් වෙන ගෑනු එක්ක නොයන පිරිමි හරිම අඩුයි
    වෙන ගෑනු එක්ක යන පිරිමින්ගෙයි නොයන පිරිමින් ගෙයි එකම වෙනස යන අයට අවස්ථාව ලැබිලා.. අනිත් අයට ලැබිලා නැහැ
    උපාසක කතා කියන කොයි මහත්තයත් එකයි කෙල්ලෙක් කැමැත්ත පෙන්නුවොත්
    ගැහැණු වරදේ බැඳෙන්නෙ රිලව් එක්ක නෙමේයි නෙ, මිනිස්සු එක්ක නෙ.. එතකොට උනුත් වැරදියි

    දැන් ගෑනුත් අවලමේ යනවා, පිරිමිත් අවලමේ යනවා. . දෙගොල්ලොම වැරදීනේ. .
    දැන් අවලමේ ගිය ගෑනි අවලමේ ගිය පිරිමියගෙන් ලාබ ප්‍රයෝජනත් අරන් මිනිස්සුන්ට කියනවා මට අරූ එක්ක අවලමේ යන්න වුනේ මේ මේ හේතුව නිසා කියලා. .
    ඕක අහන එව්න්ට එතකොට ගෑනි හොද වෙලා පිරිමියා වැරදි වෙනවා. .
    අන්තිමට හැම එකටම වැරදි පිරිමි. .

    ලමයව ඉස්කෝලේ දාන්න රෙද්ද උත්සනවා. . වැරැද්ද ප්‍රින්සිපල්ගේ
    ලෝන් එක ගන්න රෙද්ද උස්සනවා. . වැරැද්ද මැනේජර්ගේ
    උසස්වීම් ගන්න රෙද්ද උස්සනවා. . වැරැද්ද මැනේජර්ගේ
    සල්ලි වලට රෙද්ද උත්සනවා. . වැරැද්ද සල්ලි දීපු පිරිමියගේ

    කඹර ගොයත් තලගොයෙක්ලු කන්න හිතුනූ දාට. .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සරලව මෙච්චරයි.

    ගෑනුන්ට අනුව පිරිමි සේරම සල්ලාලයෝ. බල්ලෝ.

    පිරිමින්ට අනුව ගෑනු සේරම වේසියෝ. බැල්ලියෝ.

    මොකද තමුන්ගේ ගෝත්‍රය තමයි සුපිරි. අනිත් ගෝත්‍රය චාටර්.

    කලාතුරකින් එකෙක් දෙන්නෙක් තමයි මිනිස්සු මිනිස්සු විදියට දකින්නේ.

    Respect bro and Rep ++

    මෙන්න මෙච්චරයි මචන් ගොඩක් උන්ට තමුන්ගේ අම්මයි ගෑණියි ඇරෙන්න මේ ලෝකේ ඉන්න හැම ගෑණිම වේසියෝ. :dull::dull::rolleyes::rolleyes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    jLZz4Na.gif
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    ඔය උදාහරන දෙකම වැරදිනේ බන්. . එකෙක්ට බලේ තියෙනවා ඌ දේශපලකයෙක්. . අනිත් එකා නීහිය රකිනවයි කියාගන්නා නීතිය අතට ගත්ත එකෙක්. .

    උබ කලින් කියපු උදාහරනේ ප්‍රින්සිපල්ටයි, බැන්ක් මැනේජර්ටයි විරුද්දව ඕන තරන් පැමිනිලි කරන්න පුලුවන්. .

    හොඳයි මචං ,අපි හිතමු bank manager ,principal ට දේශපාලන සම්බන්ධයක් ඇත්තෙම නෑ කියලා. එක පැමිණිලි කළා .ප්‍රශ්ණේ විසඳුනා.උන් දෙන්නා ගෙදර හෝ හිරේ.අර ගෑණි ඉන්න පැත්ත පලාතවත් බලන්නේ නෑ හිරෙන් ආවට පස්සේ.සමාජෙන් පට්ට විදිහට කොන් වෙලා අහිංසක විදිහට පන්සිල් අරං ඉන්නවා .අපි එහෙම හිතමුකෝ.

    සාරුවාගේ සිද්ධියට මොකද කරන්නේ ?උඹගේ විසඳුම මොකක්ද ඒ අයට ?
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සරලව මෙච්චරයි.

    ගෑනුන්ට අනුව පිරිමි සේරම සල්ලාලයෝ. බල්ලෝ.

    පිරිමින්ට අනුව ගෑනු සේරම වේසියෝ. බැල්ලියෝ.

    මොකද තමුන්ගේ ගෝත්‍රය තමයි සුපිරි. අනිත් ගෝත්‍රය චාටර්.

    කලාතුරකින් එකෙක් දෙන්නෙක් තමයි මිනිස්සු මිනිස්සු විදියට දකින්නේ.

    :yes::yes:

    Respect bro and Rep ++

    මෙන්න මෙච්චරයි මචන් ගොඩක් උන්ට තමුන්ගේ අම්මයි ගෑණියි ඇරෙන්න මේ ලෝකේ ඉන්න හැම ගෑණිම වේසියෝ. :dull::dull::rolleyes::rolleyes:

    ඒ වගේ එවුන් තමන්ට දුවෙක් දෙන්නෙක් හම්බුන දාක තේරුම් ගනී.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    හොඳයි මචං ,අපි හිතමු bank manager ,principal ට දේශපාලන සම්බන්ධයක් ඇත්තෙම නෑ කියලා. එක පැමිණිලි කළා .ප්‍රශ්ණේ විසඳුනා.උන් දෙන්නා ගෙදර හෝ හිරේ.අර ගෑණි ඉන්න පැත්ත පලාතවත් බලන්නේ නෑ හිරෙන් ආවට පස්සේ.සමාජෙන් පට්ට විදිහට කොන් වෙලා අහිංසක විදිහට පන්සිල් අරං ඉන්නවා .අපි එහෙම හිතමුකෝ.

    සාරුවාගේ සිද්ධියට මොකද කරන්නේ ?උඹගේ විසඳුම මොකක්ද ඒ අයට ?

    මෙහෙමයි මචන්. . වරදක් කලානම් දඩුවමක් ලැබෙන්න ඕනා. .
    එහෙම දඩුවම් නොලැබෙන එවුන්ට මිනිස්සු එකතුවෙලා දඩුවම් කරන්න ඕනා. .
    රටට කරදරයක් වෙන එවුන්ට ශොට් එක දෙන්න රහසිගත සන්විදානයක් හැදෙන්න ඕනා කියන මතේ මම එදත් හිටියා අදත් ඉන්නවා. .
    එහෙම රට ජාතිය වෙනුවෙන් ක්‍රියත්මකවෙන සන්විදාන තියෙනවා. . ඒවලට සහයෝගය දෙනවා. . නමුත් ඒවලින් මිනිසුන් විනාශ කිරීමක් කරන්නේ නෑ. .
    රට, ජාතිය විනාස කරන එවුන්ට ශොට් එක දෙන්න රහසිගත සන්විදානයක් බිහිවිය යුතුයි. . මේ රටේ නීතියෙන් කරන්න පුලුව්න් ලබ්බක් නෑ. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඹ වෙනස නෙමේ මම ඇහුවේ ගෑනු පිරිමි වෙනස ගැන
    ගෑනු නරකයි වෙනස් වෙනවා කියන අය වෙන ගෑනු පස්සෙ යන්නෙ නැද්ද?
    අවස්ථාවක් ආවොත් වෙන ගෑනු එක්ක නොයන පිරිමි හරිම අඩුයි
    වෙන ගෑනු එක්ක යන පිරිමින්ගෙයි නොයන පිරිමින් ගෙයි එකම වෙනස යන අයට අවස්ථාව ලැබිලා.. අනිත් අයට ලැබිලා නැහැ
    උපාසක කතා කියන කොයි මහත්තයත් එකයි කෙල්ලෙක් කැමැත්ත පෙන්නුවොත්
    ගැහැණු වරදේ බැඳෙන්නෙ රිලව් එක්ක නෙමේයි නෙ, මිනිස්සු එක්ක නෙ.. එතකොට උනුත් වැරදියි

    මේකනේ අප්පුහාමි වැඩේ...දෙන්නම ආතල් ඒකට බව දැනගෙන තොටත් ආතල් මටත් ආතල් කියලා ගෑනියෙක් රෙද්ද උස්සන එක අව්ලක් නෑ...දෙන්නම ආතල් එකට බව දැනගෙන පිරිමියෙක් ඒ විදිහටම කරන ඒකත් අව්ලක් නෑ.

    වැඩේ තියෙන්නේ වටේටම රෙද්ද උස්සලා පස්සේ ගෑනු නිකන් ග්‍රිස් දාලා ශිශ්නය යෝනි මාර්ගෙට බලෙන් දැම්මා වගේ වැලපි වැලපි හොද වෙන්න හදන එකනේ. උන්ට මතක නෑ උන්ට ඕක ඇතුලට දාන්න ලිස්සල යන්න වෙට් උනා වෙට් උනේ උන්ටත් චූන් වෙලා කියලා ආතල් එකට කියලා.. ඔන්න සිංහලෙන්ම කිව්ව... පිරිමියා වලත්තයා වෙලා ගෑනි අහිසක වීම කොහෙත්ම අනුමත කරන්න බෑ විවාහ වෙන පොරොන්දුව මත රැවටීමකදී ඇරෙන්න

    කතාව මේකයි.. ගෑනු කියන ආතිය ආරක්ශා නොකලොත් කෙලියා හුටා තමා. ඒ නිසා තමගේ බිරිද, දුව, ගෑනියෙක් බව තේරුම් අරන් හොදින් ආරක්ශා කරගන්න. හැම වෙලේම ඇස් මානයේ තියාගන්න.. හොදින් සලකන්න.. මොකද ගෑනියෙක්ගේ දුක අහන්න ඉන්න පිරිස පිරිමියෙක්ගේ දුක අහන්න ඉන්න ප්‍රමාඑට වඩා වැඩී. අනික ඇස් මානෙන් ඈත් වෙනවා කියන්නේ කොයි ගෑනිත් එකයි... අපේ ආච්චි උනත් ඇන්ජිම වැඩනම් ඒ සෙතේමයි... තමන් ආරක්ශිතයි, තමන්ගේ සමාජ තත්වේ ආරක්ශිතයි මටත් ඉඩෝරෙනේ ඉතින් අල්ලලා තියෙන්නේ ශේප් එකේ කරගත්තොත් වැඩේ දෙල් වෙන්න ඉඩක් නෑ කියන තැනට ආවද ඉස්සුවා තමයි ඉතින්.. පිරිමි දැනගන්න ඕනේ ගෑනු රැකගන්න, ඒත් ඉතින් කෝවේ දාලා මකලා හදන්නවත් බැරි ගෑනු ඉන්නවා. උන්ට ඉතින් කරන්න තියෙන්නේ දෙතුන් පාරක් උත්සහ කරලත් බැරිනම් තමනුත් හරිනම් පුකට පයින් ගහලා අත අරින එක
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රත්තරං;21078875 said:

    මම කිව්වෙ ගෑනු නරකයි කියන්න එපා කියලා
    පිරිමිත් ඒ තරමටම නරකයි, අවස්ථාවාදීයි
    දැන් ඔය ඔයා කිව්වා වගේ සමාජ තත්වෙත් රැකිලා ගෙදර ගෑනිත් නොදැන යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඕනම පිරිමියෙක් හොර ගෑනියෙක් එක්ක යන්නෙ නැද්ද?