රත්තරං;21071646 said:ලෙනයි අඹ ගෙඩියයි ගත්තොත්
අඹ ගෙඩිය කන්න ලේනා බලන් ඉන්න එකයි... ලේනා කන්න එනකන් අඹ ගෙඩිය බලන් ඉන්න එකයි අතර තියෙන වෙනස තමයි ඉතින්..
ලේනා පරක්කු උනොත්/එහෙ මෙහෙ උනොත් අඹ ගෙඩිය වෙන එකෙක් කන්න ට්රයි කලාට වෙන අඹ ගෙඩි අර ලේනට කියලා කවෝගන්න ට්රයි කරන්නේ නෑවේ ඌම ට්රයි කරලා වෙන අබ කෑවොත් මිසක්
දුවෙක් නම් අම්ම තාත්තගේ, වයිෆ් නම් හස්බන්ඩ් ගේ ඇස් මානෙන් ඈත් උනොත් කොයි ගෑනිත් එකයි...
(මේ ලෝකේ ගෑනුයි පිරිමියි සමාන නෑ.. ගෑනුන්ටයි පිරිමින්ටයි සමානාත්මතාවයක් දෙන්න ඕනේත් නෑ. ගෑනුන්ට දෙන්න ඕනේ සම තැන නෙමේ නිසි තැන)
uba hari ban







