10 YEARS SINCE 2005 REMINISCE
(this is only a bit but more are there)
පසුගිය දශකය කෙටියෙන් ….!!!!
01.) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
02.) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
03.) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
04.) සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
05.) පෑලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් දින හැටකින්)
06.) දෙහිවල ගුවන් පාලම
07.) ගම්පහ ගුවන් පාලම
08.) වේයන්ගොඩ ගුවන් පාලම
09.) නුගේගොඩ ගුවන් පාලම
10.) කොළඹ වරාය පුළුල් කිරීම
11.) ඔළුවිල් වරාය
12.) හම්බන්තොට වරාය
13.) කන්කසන්තුරේ වරාය
14.) දකුණු කොළඹ වරාය ව්‍යාපෘතිය
15.) ආරුගම්බේ පාලම
16.) ඉරක්කන්ඩි පාලම
17.) කින්නියා පාලම
18.) සංගුපිඩ්ඩි පාලම
19.) මනම්පිටිය පාලම
20.) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ
21.) ඉරණමඩු ගුවන් තොටුපළ
22.) උමා ඔය බහු කාර්ය්ය ව්‍යාපෘතිය
23.) යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
24.) දැදුරු ඔය ව්‍යාපෘතිය
25.) බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
26.) මොරාන ජලාශ ව්‍යාපෘතිය
27.) වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය
28.) රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
29.) මන්නාරම යෝධ වැව සංවර්ධන ව්‍යාපෘතිය
30.) මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
31.) වේලි ඔය ව්‍යාපෘතිය
32.) කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
33.) උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
34.) බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
35.) නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය
36.) උතුරු ජනනි විදුලි බලාගාරය
37.) කෙරවළපිටිය බලාගාරය
38.) ඉහල කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
39.) මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
40.) කටුනායක අධිවේගී මාර්ගය
41.) මාතර - කතරගම අධිවේගී මාර්ගය (ඉදිවෙමින් පවතී)
42.) මාතර - කොළඹ අධිවේගී මාර්ගය
43.) කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය
44.) උතුරු දුම්රිය මාර්ගය
45.) මන්නාරම දුම්රිය මාර්ගය
46.) මුහුදුබඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
47.) මාතර - කතරගම දුම්රිය මාර්ගය (ඉදිවෙමින් පවතී)
48.) හම්බන්තොට සහ කොළඹ නව නගර සැලැස්ම
49.) උපාධිධාරීන් 50,000කට රැකියා ලබාදීමට
50.) රුපියල් 50,000/- සහන මිලට යතුරුපැදි ලබාදීම
51.) පාසල් දහසක පරිඝණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
52.) නව දුම්රිය මිලදී ගැනිම
53.) නව බස් රථ 2,200ක් අළුතින් මිලට ගැනීම
54.) නෙළුම් පොකුණ කලා රඟහල
55.) නවීකරණය කල කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
56.) නවීකරණය කල ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
57.) බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
58.) නෙළුම් කුලුණ (ඉදිවෙමින් පවතී)
59.) මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
60.) කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
61.) ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
62.) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
63.) සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
64.) බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
65.) අධිවේගී මාර්ග ශ්‍රීලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
66.) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
67.) තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
68.) නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
69.) පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
70.) වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
71.) රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
72.) ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
73.) කුරුඳුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
74.) වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
75.) පින්නවල ජාතික වනෝද්‍යානය
76.) සීතාවක උද්භිද උද්‍යානය
77.) හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
78.) බටඅත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
79.) බත්තරමුල්ල දියත උයන
80.) බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය
81.) රණවිරුවන් සඳහා ඉදිකල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
82.) හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
83.) කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදීම
84.) යුධ ජයග්‍රහණය සිහිවීම වෙනුවෙන් ඉදි කල සඳ හිරු සෑය
85.) උතුරු නැගෙනහිර පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන
86.) දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් නොමිලේ ලබාදිමේ වැඩසටහන
87.) ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
88.) මිස්සක නැණසල වැඩසටහන
89.) අධිවේගී මාර්ගයේ ඉදිකල යුධ හමුදා ලායා හෝටලය
90.) සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
91.) සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුළුණු ඉදිකිරීම
92.) වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
93.) මුළු රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදීම
94.) උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
95.) රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය
96.) i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාපෘතිය
97.) ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
98.) කොළඹ පදික වෙළඳුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
99.) 18 වංගුව නුවර - මහියංගණ මාර්ගය
100.) A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය
මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 09 වසරක පාලනයෙන් බිඳක් පමණි.
ඔබ අමතක කල ඔබ සතු දේපළ .....
ස්තූතියි
ඔන්න මේක මෙතනින් ඉස්සුවේ.
https://www.facebook.com/chandra.embuldeniya/posts/10154080624212761