මචන් මට People's Bank Savings account ekaka Debid Card එකක් තියෙනවා. මට දැනගන්න ඕන ඒකෙන් Online Bill Pay කරන්න පුලුවන්ද කියල.
Thanks ඇන්ඩ් Bump
Thanks ඇන්ඩ් Bump
Tested and SUPPORT Only still
NATIONS TRUST DEBIT CARD
HNB DEBIT CARD
COMMERCIAL DEBIT CARD
THE BEST CARD OF 3 IS NATIONS TRUST
ALL ARE FREE

People's Bank card eken online ba.
Online payment karanna Internet banking walin puluwan.![]()
