Fiverr warning

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    මචංලා, අද උදේ බලද්දී මගේ fiverr account එකට warning එකක් ඇවිල්ලා orders, on time submit කරන්න කියලා.
    මගේ මුකුත් late වෙලා නෑ. හැබැයි මට වෙලාව මදිනම් මම buyer ට කියලා නිකං message එකක් ගහලා timer එක stop කරගන්නවා.

    ඒක කරන්නේ buyer කැමතිනම් විතරයි.

    Account warning එකක් කියන්නේ ලොකු කේස් එකක්ද බං. සමහරු කියනවා එහෙම දෙක තුනක් ආවොත් account එකට කෙලවෙනවා කියලා.

    මොකද බං මම කරන්න ඕනේ.


    Ehema timer eka off karaganna puluwanda? mama danan hitiye nahane ehema option ekak :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo: