Fiverr warning

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචංලා, අද උදේ බලද්දී මගේ fiverr account එකට warning එකක් ඇවිල්ලා orders, on time submit කරන්න කියලා.
    මගේ මුකුත් late වෙලා නෑ. හැබැයි මට වෙලාව මදිනම් මම buyer ට කියලා නිකං message එකක් ගහලා timer එක stop කරගන්නවා.

    ඒක කරන්නේ buyer කැමතිනම් විතරයි.

    Account warning එකක් කියන්නේ ලොකු කේස් එකක්ද බං. සමහරු කියනවා එහෙම දෙක තුනක් ආවොත් account එකට කෙලවෙනවා කියලා.

    මොකද බං මම කරන්න ඕනේ.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Account warning එකක් කියන්නේ ලොකු කේස් එකක්ද බං. සමහරු කියනවා එහෙම දෙක තුනක් ආවොත් account එකට කෙලවෙනවා කියලා.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    mamat godak welawata late wenawa bun order ekak deliver karanna ohoma nam ekak awe na

    එකෙක් negative feedback එකක් දීලා ගිහිං. සමහර විට උගේ complain එකක්ද දන්නේ නෑ.
    customer care එකට කථා කලොත් තව අවුල් වෙයිද කියලා හිතෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එකෙක් negative feedback එකක් දීලා ගිහිං. සමහර විට උගේ complain එකක්ද දන්නේ නෑ.
    customer care එකට කථා කලොත් තව අවුල් වෙයිද කියලා හිතෙනවා.

    ehenam u complain karana athi bun ekai
    CS ekata kata karala balapan

    sir madam ma kiyala katha karapan
    fiverr eke inne maha jarama CS ekak
    5$ walata pukat dei
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    orders late unath dan werning enawa bn :yes: kohomath issarahata fiverr lesi wenne ne. me indian/pak dial dan meka winasa karala tiyenne, fiverr eka gena buyerslage reviews anthimayi. borunam search karala balapanko :baffled:

    ekai ohoma karanne. hodama de tikak wedipura time tiyaganna eka.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw

    මගේ මුකුත් late වෙලා නෑ. හැබැයි මට වෙලාව මදිනම් මම buyer ට කියලා නිකං message එකක් ගහලා timer එක stop කරගන්නවා.

    ඒක කරන්නේ buyer කැමතිනම් විතරයි.

    mehema karanne kohomada ? :rolleyes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    kiyanne buyer ta deliver karanawa service monawath nethuwa internal adjustment with buyer :yes: math ohoma karanawa pelak welawa hebei man uwa dannawa and u mawa trust karanawa :yes:

    ඊට වඩා ලේසියි ආරක්ශාකාරියිනෙ බයර් එක්ක කතා කරලා ඩිලිවරි ටයිම් එක වැඩි කරන්න ඔෆර් එකක් යවන එක :rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඊට වඩා ලේසියි ආරක්ශාකාරියිනෙ බයර් එක්ක කතා කරලා ඩිලිවරි ටයිම් එක වැඩි කරන්න ඔෆර් එකක් යවන එක :rolleyes:

    time yawanna puluwanda ban $ nethuwa :baffled: danne nae kiyapanko eka :dull:
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඊට වඩා ලේසියි ආරක්ශාකාරියිනෙ බයර් එක්ක කතා කරලා ඩිලිවරි ටයිම් එක වැඩි කරන්න ඔෆර් එකක් යවන එක :rolleyes:

    ඒක පොඩ්ඩක් කියලා දියන්කෝ මෙතන.
    එහෙම කරන්න පුළුවන් කියලා දැන් තමයි දන්නේ.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Fiverr resolution වලින් ටයිම් එක මදි වෙන්න හේතුව දාලා extend delivery time select කරලා තව ඕන දින ගාන දාලා යවන්න තියෙන්නේ..

    එළකිරි....!

    ඔය warning එක නිසා account එකට කෙලවෙන හැකියාවක් තියෙනවද මචං
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එළකිරි....!

    ඔය warning එක නිසා account එකට කෙලවෙන හැකියාවක් තියෙනවද මචං

    ඔව් නේද, මුකුත් නැතුව ඔර්ඩර් ඩිලිවරි කරන එක ෆයිවර් එකෙන් තහනම්.. ආයිත් රිපෝර්ට් වුනොත් අවදානම්