ඔය නීති සමහරවිට ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති බන්. අනික දන්න විදියට මෙහේ ෂරීයා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජෝර්දාන් කියන්නේ අනිත් මුස්ලිම් රටවල් එක්ක ගත්තහම ගොඩක් නිදහස් රටක්. සවුදියේ වගේ නෙවෙයි මෙහේ බාර් එහෙම තියෙනවා ඕන තරම්.
ඉන්න මිනිස්සුත් ගොඩක් අය ජීවත් වෙන්නේ යුරෝපියන් විදියට. සාමාන්‍ය මිනිස්සු බහුතරය අපිටත් වඩා දුප්පත්. ගොඩක් සාමාන්‍ය මිනිස්සු අන්තවාදී නැහැ.
බොහොම සාමකාමී විදියට අසල්වැසියන් එක්ක ජීවත් වෙනවා. සවුදි, කුවේට් උන්ගේ ලග වගේ මාන්නයක් නැහැ මුන්ගේ. අනික කතෝලික පල්ලි ගොඩක් තියෙනවා මෙහේ. මුස්ලිම් පල්ලියේ අල්ලාහු අක්බර් කියනවා වගේම කතෝලික පල්ලියෙත් පූජාව වෙලාවට පීකර් දානවා. කතෝලික අය රජයේ ලොකු ලොකු තනතරැ වලත් ඉන්නවා ගොඩක්. මෙහේ ඉන්න සාමාන්‍ය මිනිස්සුත් ගොඩක් අය අන්තවාදය විරැද්ධයි. සවුදියේ වගේ දැඩි නීති වලට විරැද්ධයි. සවුදිය ගැන කිව්වත් මුන් බනිනවා චාටර් රටක් කියලා
මුස්ලිම් කොල්ලොත් ගොඩක් අය හොරෙන් බොනවා.
බුර්කා අදින කාන්තාවන් ප්‍රමාණය ගොඩක් අඩුයි. ගොඩක් කෙල්ලෝ ඔළුව විතරක් වහලා පු* එලියේ දාගෙන යන්නේ ටයිට් ජීන්ස් එක ගහලා
සමහර මුස්ලිම් කෙල්ලෝ ඔළුව වහන්නෙත් නැහැ. ලංකාවේ උන්ට නම් මෙහේ මගුල් සක්වලක් වගේ. අපේ අයගෙන් 90% විතර මෙහේ ලිවින් ටුගෙදර් ඉන්නේ. සමහරැ ලංකාවෙම අය එක්ක. තවත් අය හින්දි, බංගලි, පක්කෝ එක්ක. ඒ වගේම ගොඩක් ලංකාවේ අය ඉන්නේ ගෙවල් රෙන්ට් එකට අරන්. වෙන රවටල් වල වගේ මෙහේ ගෙවල් වලට පොලිසියෙන් පැනලා කසාද සහතික බලන්නේ නැහැ.
වීසා නැතුව අහුවුනත් ගොඩක් වෙලාවට පොලිස් කාරයොන්ට ජරාවක් දීලා බේරෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මෙහේ ඉන්න ලංකාවේ අයට නම් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ අරාබි රටක ඉන්නවා කියලා. අපේ උන්ට මේකත් ගෙදර වගේ කනවා, බොනවා, බඩු ගහනවා. මෙලෝ රහක් නෑ ඉතින් 

Last edited: