මචන් මගෙ බයික් එක honda 160r එකක්.. මේකෙ rear disk break නෑ. ඒත් මේකෙම ඒව තියෙන model එකක් එනව. මේ බයික් එකට ඒව හයි කරගන්න තැනක් තියෙනවද කොළඹ ඇතුලත හරියෙ.