Cd dawn bike?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Platina, discover, ct100 වලට වඩා මේක ටිකක් කොම්ෆොටබල් කියනව, ඇත්තද?

    හොඳට තෙල් කරන ඉන්දියන් ලඩියක් කිව්වම ගොඩක් ප්‍රසිද්ද අර උඩ කිව්ව බයික්. ඇයි මේක වැඩිය ප්‍රසිද්ද නැත්තෙ? මේකෙ මොනා හරි අඩු පාඩු තියෙනවද? නැත්තන් පාට්ස් අඩුයිද?

    මොන අවුරුද්දෙ වගේ ආපු ඒවද ගොඩක් හොඳ?

    ගන්න ඉන්න බයික් එක පහල තියෙන ඒවලින් එකකට narrow කරගත්ත මේකෙ කට්ටියගෙ උදවුවෙන්-

    * Platina 125 ( 2010 වගේ එකක් 2කට ගන්න පුලුවන්). Disk break තියේ, self start

    *platina 100 2007 - disk break, alloy wheel. No self start. 1.50ක් වගේ වෙනව

    *discover 100 2010

    *ct100 - 1ක් වගේ වෙනව

    * cd dawn ? - 2010/ 2006 වගේ ඒව තියෙනව. 1.30ක් 1ක් වගේ වෙයි.

    *caliber ?
    නගරෙ තමයි ගමන් යන්නෙ. ඒත් සැරෙන් සැරේ ටිකක් දුර ට්‍රිප් එකක් වගේ ගිහින් එන්න හිතේ තියෙනව. ෆස්ට් බයික් එක.

    ගණන් අඩු එකක් ගන්න බැලුවෙ. මොකද හෙටානිද්ද imports හින්ද used maeket ගණන් අඩු උනොත් අපරාදෙ කියල හිතෙයි.

    @PHBhagya , @Solo Rider ,
    @TonyMontana83
    අනිත් ඉන්දියන් එහෙකට වඩා Cd dawn එකක් ගන්න එකේ වාසි අවාසි ටිකක් කියන්නකො පුලුවන් නම් 😍
    ------ Post added on May 5, 2024 at 1:31 AM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඕව ළදරං වෙනව හරිම ඉක්මනට...
    හීරෝ ටිකක් හොඳ එකකට තියෙන්නෙ හන්ක් එක තමයි... ඒ වුනාට ඒකත් ඉක්මනට හං වෙනව...
    අනේ මංද එහෙම වෙන්න හේතුවනං මොකක්ද දන්නෑ. හැබැයි ඉක්මනට අවුල් වෙනව...

    ඒකයි මාකටුත් අඩු.
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ඕව ළදරං වෙනව හරිම ඉක්මනට...
    හීරෝ ටිකක් හොඳ එකකට තියෙන්නෙ හන්ක් එක තමයි... ඒ වුනාට ඒකත් ඉක්මනට හං වෙනව...
    අනේ මංද එහෙම වෙන්න හේතුවනං මොකක්ද දන්නෑ. හැබැයි ඉක්මනට අවුල් වෙනව...

    ඒකයි මාකටුත් අඩු.
    Thank you. 🙏❤️
    ඒක තමයි එහෙනන් ගොඩක් අඩුවට මේව දෙන්නෙ කට්ටිය.
    නොදන්න ඒව නොගෙන දන්න එකක්ම ගන්නව එහෙනන්
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    bump

    ඕව ළදරං වෙනව හරිම ඉක්මනට...
    හීරෝ ටිකක් හොඳ එකකට තියෙන්නෙ හන්ක් එක තමයි... ඒ වුනාට ඒකත් ඉක්මනට හං වෙනව...
    අනේ මංද එහෙම වෙන්න හේතුවනං මොකක්ද දන්නෑ. හැබැයි ඉක්මනට අවුල් වෙනව...

    ඒකයි මාකටුත් අඩු.
    Hero Honda Hunk eka hondai neda miss? :love:
    ------ Post added on May 5, 2024 at 1:11 PM
     
    • Love
    Reactions: thrindo

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,931
    4,496
    113
    cd dawn is a good bike . very economical on fuel. old model did not have fuel meter but newer one had self start and fuel meter. simple A to B bike. there was another called TVS edge ...not good.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,970
    26,384
    113
    Kandy
    api hena paw ban

    bike.png


    1inr=3.55lkr