Bike Rear Disk Brake Fix

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් මගෙ බයික් එක honda 160r එකක්.. මේකෙ rear disk break නෑ. ඒත් මේකෙම ඒව තියෙන model එකක් එනව. මේ බයික් එකට ඒව හයි කරගන්න තැනක් තියෙනවද කොළඹ ඇතුලත හරියෙ.
     
    • Like
    Reactions: kellsupun

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    හදන්න පුලුවන්. ඇලෝයි වීල් එකේ ඉඳන්ම දාන්න වෙනව
     
    • Like
    Reactions: TheRockSays