අඩෝ මට තේරෙන්නෑ ඇයි ලංකාවෙ උන් මෙච්චර අමු ගොං කියල 

ඉක්මන් එක සල්ලි ගන්න ගත්ත විතරයි දැන් හැම එකාම classified websites ගහනව.

කරන එක හරියට කරපන්.
අපේ උන් කරන්නේ. ඉක්මන් එකම කොපි කරන එක.

ඉක්මන් ලිංක් කියල එකක් ආව රේඩියෝ එකේ ඇඩ්ස් දාගෙන. අපරාදෙ වයදම් කරපු සල්ලි. දැන් ඩොමේන් එක මාරු කරන්න හදනව. මම දැක්ක උන් රේඩීයෝ එකකුත් ඒකට ඔබල. අර පොඩි උන් ගහන වෙබ් වල රේඩියෝ, කුරුල්ලො, හිම වැටෙන එකඑක ගැජට් පුුරවනව වගේ.

සල්ලි තිබ්බට මොලේ @#$@ ද කොහෙද මුන්ගෙ තියෙන්නේ. 
මේකේ උනුත් කීයක්නම් හැදුවද

ඔන්න දැන් තව එකක් බලපන් උන් කරන දේ.
මේන්න උනේගේ ලෝගෝ එක.
යකෝ කොපි කරනව කියල මෙහෙමත් කරනවද?

කොපි කරන එක උනත් හරියට කරල ගොඩයන උන් ඉන්නව. ඒවට කියන්නේ මාකට් මැනිපුලේෂන් කියල. ඒත් ඒව කරන්න පුලුවන් ඉක්මන් වගේම වියදම් කරන්න පුලුවන් උන්ට විතරයි.
ඔය හිට් ඇඩ් ල උනත් ගේමට බහින්නැත්තේ උන් දන්නව ලේසි නෑ කියල.
පට්ට මෝඩයි බන් මේ අපේ උන්. නිකන් ගොන් පාට් විතරයි.