අක්මාවක කොටසක් දන් දෙන්න

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අක්මාවක කොටසක් දන් දෙන්න

    hqdefault.jpg


    මගේ ලඟම හිතවතෙකුට ඕ පොසිටිව් අක්මාවක කොටසක් බද්ධ කරන්න ඕන වෙලා තියෙනවා..

    කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් දෙන්න කැමති මට දැනුම් දෙන්න..
    ඒ සම්බන්ධයෙන් මුදලින් උදව් කරන්න ඒ පුද්ගලයාගේ ඥාතීන් කැමැත්තෙන් ඉන්නවා...
    අක්මාව බද්ධ කරන එක ගැන කියනවා නම් අක්මාවෙන් පොඩි කොටසක් විතරයි ගන්නේ සහ අක්මාවේ කොටස දෙන පුද්ගලයාගේ අක්මාව වැවෙනවා.. සාමාන්‍යයෙන් මාස 3කින් වගේ වැවෙනවා කියලා තමයි කියන්නේ.. ඒක එක එක පුද්ගලයාගේ නිරෝගි කම මත තමයි..
    අවුරුදු 18ත් 50ත් අතර බර 50ත් 100ත් අතර වගේ කෙනෙක්.. ගැහැනු පිරිමි ප්‍රශ්නයක් නැහැ..
    අක්මා කොටස දෙන කෙනාට දවස් 5ක් වගේ රෝහලේ නැවතිලා ඉන්න වෙනවලු, ඒ හැම වියදමක්ම ඒ අය දරනවා, ඊට පස්සේ බෙහෙත් ගන්න ඕන උනොත් ඒ දේවල් ගැනත් ඒ අය වගකීම ගන්නවා.. ඒ ගොල්ලොන්ගේ ඉල්ලීම උඩ තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ..
    ඒගොල්ලෝ පත්තරෙත් ඇඩ් එකක් දාලා, ෆේස්බුක් එකෙත් දාලා, තවම හරි කෙනෙක් හම්බ වෙලා නැහැ..
    ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..
    නැත්නම් තව කාට හරි දකින්න බම්ප් කරන්න..
    ඒ කෙනාගේ නොම්මරේ
    0772311883
    0772311885
    0777630997

    පිං කැමති අයටයි..
    ස්තුතියි..




     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........



    ඕකේ risk එකක් තියෙනවා දෙන්නටම..


    bump.

    ඉක්මන් සුවය :yes:

    පොඩ්ඩා;21077452 said:



    bump.

    ඉක්මන් සුවය


    ඔබලා සියළුදෙනාගේම මනුෂ්‍යත්වයට ගොඩක් පිං..