Acer / Student offer Laptop feedback please

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
මචන්,මම කලින් දෑන්මා thread එකක් ගන්න Laptop 1k recommend කරන්න කියලා. ගොඩක් කට්ටිය කියලා තියෙන්නෙ Metropoliten එකෙන් දෙන Student offer එක අරන් RAM එක වෑඩි කරල SSD එකක් ගහන්න කියලා තමයි. තව පොඩි උදව්වක් ඔනෙ.
මම කලින් ACER පාවිච්චි කරලා නෑ.සමහර එව්න් කියනවා මලක් වගෙ පාව්ච්චි කරන්න වෙයිලු, සමහර එව්න් කියනවා අව්ලක් නෑ කියලා..අනෙ මන්දා. මෙතන පුලුව්න් නම් දාපන්කො තියෙන ලෑප් එකෙ Module number එකයි , දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද, කාලයක් යද්දි අව්ල් යනවාද ,Hard use වලට හොදයිද, අරවා මෙවා පොඩ්ඩක් දාපන්කො.වටිනවා ගොඩක්!!
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    dell vostro 15 3559 me lap eka maxxa habayi machan mama dakka widihata old generation but hard use lap ekak any way good luck
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    මට ඒසර් ලැප් දෙකක් ගැන එක්ස්පීරියන්ස් තියනවා
    දෙකම Aspire සීරීස් ලැප් 2ක්
    එකක් කොර්2ඩුවෝ ආපු එකක් (මොඩල් මතක නැත) මම කැම්පස් ඉන්න කාලෙ මාත් එක්ක එකට ඉදපු එවුන් දෙන්නෙක් එකටම ගිහින් එකම ජාතියෙන් ලැප් දෙකක් ගත්තා(මෙට්‍රොපොලිටන් එකෙන්),ලැප් දෙකම පට්ට ගැහුවා කිසිම අවුලක් ආවෙ නැහැ, අවුරුද්දක්ද කොහෙද වොරන්ටියක් බැටරියට තිබුන වගේ මතක(ලැප් එකට අවුරුදු 2ක්ද කොහෙද)
    කොහොමහරි ඒ ලැප් දෙකේම බැටරි දෙක ටිකක් අවුල් වගේ ආවා, වොරන්ටි පීරියඩ් එක ඉවරවෙන්න සති දෙකකට වගේ කලින් ගිහින් මෙට්‍රොපොලිටන් එකට ගිහින් කිවුවා, බැටරි දෙකටම වොරන්ටි වලින් අලුත්ම බැටරි ලැබුනා
    ඒ ලැප් දෙකෙන් එකක් අදටත් වැඩ කරනවා, අනෙක හොරු ඉස්සුවා.

    අනෙක් ලැප් එක මගේ වයිෆ්ගෙ , ඒක අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා i3 first gen, පට්ට යන්න පතුරු ගැහුවා, අදටත් වැඩ කරනවා
    හැබැයි දැනට මාස 7/8කට කලින් බැටරිය කෙලවෙලාම ගියා, කීබෝඩ් එක අස්සට කූඹි ගිහින් ඒකෙ තියන රබර් එක කාල සමහර බටන් ප්‍රෙස් කරද්දි රබර් ගතිය දැනෙන්නෙ නැහැ ඒත් අකුරු සේරම ටයිප් වෙනවා තාම

    ලගදි අපේ නංගි කෙනෙක් ඔය කැම්පස් ඔෆර් එකෙන් ලැප් එකක් ගත්තා, මගේ ලග සතියක් විතර තිබුනා ඔන කරන සොෆ්ට්වෙයා දාලා හාඩ් පාටිශන් කරලා සෙටප් කරලා දෙන්න කියලා, ඒකෙ ස්පීඩ් එක හොදයි, දැන්ම SSD එකක් ගහන්න තරම් අවශ්‍යතාවකයක් මට නම් දැනුනෙ නැහැ (පහුවෙලා SSD එකක් ගැහුවොත් වැඩි කැපෑසිටි එකක් තියන එකක් ගහන්න පුලුවන්නේ), Full HD ඩිස්ප්ලේ එක මාර ක්ලියර් ලස්සනයි, ඩෙඩිකේටඩ් ග්‍රැෆික් එන නිසා පොඩි පොඩි ගේමින් පාරකුත් දාගත්තහැකි, ඒ උනාට ග්‍රැෆික් ඉන්ටෙන්සිව් වැඩ කරද්දි ලැප් එකේ උඩපැත්තත් ටිකක් දැනෙන්න රත් වෙනවා
    ඒ ඇරෙන්න කිසිම අවුලක් මට නම් පේනෙනේ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: xLight

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    හෙනයා;21082103 said:
    pranathlcp මහතා
    හෝ
    ඈහ්. සිරියා නෝනා හමුවන්න:yes::yes::yes:

    pranathlcp මහතා තමා මට ඔය SSD කෙස් එකයි අරවා මෙවා කිව්ව. එය කියපු විදිහටත් කිසිම අව්ලක් නම් නෑ.මම මෙක දාන්න තිරනය කරෙ තව කට්ටියගෙ අදහස් ගන්න ඔනෙ නිසා.
    ඈහ්. සිරියා ට PM එකක් දාලා බලන්නම්

    මට ඒසර් ලැප් දෙකක් ගැන එක්ස්පීරියන්ස් තියනවා
    දෙකම Aspire සීරීස් ලැප් 2ක්
    එකක් කොර්2ඩුවෝ ආපු එකක් (මොඩල් මතක නැත) මම කැම්පස් ඉන්න කාලෙ මාත් එක්ක එකට ඉදපු එවුන් දෙන්නෙක් එකටම ගිහින් එකම ජාතියෙන් ලැප් දෙකක් ගත්තා(මෙට්‍රොපොලිටන් එකෙන්),ලැප් දෙකම පට්ට ගැහුවා කිසිම අවුලක් ආවෙ නැහැ, අවුරුද්දක්ද කොහෙද වොරන්ටියක් බැටරියට තිබුන වගේ මතක(ලැප් එකට අවුරුදු 2ක්ද කොහෙද)
    කොහොමහරි ඒ ලැප් දෙකේම බැටරි දෙක ටිකක් අවුල් වගේ ආවා, වොරන්ටි පීරියඩ් එක ඉවරවෙන්න සති දෙකකට වගේ කලින් ගිහින් මෙට්‍රොපොලිටන් එකට ගිහින් කිවුවා, බැටරි දෙකටම වොරන්ටි වලින් අලුත්ම බැටරි ලැබුනා
    ඒ ලැප් දෙකෙන් එකක් අදටත් වැඩ කරනවා, අනෙක හොරු ඉස්සුවා.

    අනෙක් ලැප් එක මගේ වයිෆ්ගෙ , ඒක අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා i3 first gen, පට්ට යන්න පතුරු ගැහුවා, අදටත් වැඩ කරනවා
    හැබැයි දැනට මාස 7/8කට කලින් බැටරිය කෙලවෙලාම ගියා, කීබෝඩ් එක අස්සට කූඹි ගිහින් ඒකෙ තියන රබර් එක කාල සමහර බටන් ප්‍රෙස් කරද්දි රබර් ගතිය දැනෙන්නෙ නැහැ ඒත් අකුරු සේරම ටයිප් වෙනවා තාම

    ලගදි අපේ නංගි කෙනෙක් ඔය කැම්පස් ඔෆර් එකෙන් ලැප් එකක් ගත්තා, මගේ ලග සතියක් විතර තිබුනා ඔන කරන සොෆ්ට්වෙයා දාලා හාඩ් පාටිශන් කරලා සෙටප් කරලා දෙන්න කියලා, ඒකෙ ස්පීඩ් එක හොදයි, දැන්ම SSD එකක් ගහන්න තරම් අවශ්‍යතාවකයක් මට නම් දැනුනෙ නැහැ (පහුවෙලා SSD එකක් ගැහුවොත් වැඩි කැපෑසිටි එකක් තියන එකක් ගහන්න පුලුවන්නේ), Full HD ඩිස්ප්ලේ එක මාර ක්ලියර් ලස්සනයි, ඩෙඩිකේටඩ් ග්‍රැෆික් එන නිසා පොඩි පොඩි ගේමින් පාරකුත් දාගත්තහැකි, ඒ උනාට ග්‍රැෆික් ඉන්ටෙන්සිව් වැඩ කරද්දි ලැප් එකේ උඩපැත්තත් ටිකක් දැනෙන්න රත් වෙනවා
    ඒ ඇරෙන්න කිසිම අවුලක් මට නම් පේනෙනේ නැහැ

    ඔය කියන තරම් අව්ලකුත් නෑ වගෙ නෙ. මම දෑනට අදහස් ගත්ත කට්ටියගෙන් පාවිව්වි නොකරන එව්න් තමා කියන්නෙ අව්ල් කියලා. බලමු තව ටිකක්.

    dell vostro 15 3559 me lap eka maxxa habayi machan mama dakka widihata old generation but hard use lap ekak any way good luck
    Softlogic එකෙ තිබ්බ offer එකද බන්?

    කට්ටියටම Thanks වෙවා පිලිතුරු වලට.. :yes::yes:
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචං මමත් use කරන්නේ ACER E5-571G කියන ලැප් එක. දැන් අවරුදු 2ක් විතර use කරා. මෙට්‍රොපොලිටෝන් එකෙන් තමා මාත් ගත්තේ. i7, 8gb ram, 4gb vga, අරගෙන මාස 6 විතර යද්දී එක usb port එකක් dead වුන බන්. මට එකේ warranty claim කරන්න යන්න වෙලාවක් සෙට් වුනේ නැ. ඊට පස්සේ අවරුද්දකට විතර පස්සේ කුඹි ගිහිල්ල hard එක ගියා. එකත් උන් warranty තිබ්බ නිසා දවස් දෙකෙන් දාල දුන්නා බන්. මම කරන්නේ software engineering බන්. windows ලැප් එකක් විදිහට හොඳයි බන් acer. මම දවසට පැය 15 විතර පාවිච්චි කරනවා. හැමදාම charge එකට ගහල තම use කරන්නේ. ඒ කියන්නේ battery එකෙන් ලැප් එක use වෙන්නේ නැති තරම් වගේ. එක නිසා තාමත් battery එක 5 hours usable. ගත්ත ගානට පට්ට වටිනවා මචං. ටිකක් හොඳට පාවිච්චි කරන්න ඔනෙ නම් තමයි. Recommend කරන්න පුළුවන් ඕනේ එක්කෙනෙක්ට බය නැතුව metropoliton එකෙන් ගන්න කියල :yes:
     
    Ela ela. Thanks wewa ;)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලැප් එකේ මොඩල් එකෙන් එකට සහ යුස් කරන කෙනාගේ යුස් කිරිල්ල මත කොච්චර හොඳ lap එකක් උනත් තියෙන කාලය ( වැඩ කරන්න පුළුවන් කාලය ) වෙනස් වෙනවා.. ලැප් එකක් ගන්න කලින් එකේ මොඩල් එක දැනගෙන එක එක සයිට් වල ලැප් එකේ ෆීඩ් බැක් ගැන හොයලා බලන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ.. මොඩල් එකෙන් එකට යුසර් එක්ස්පිරියස් වෙනස් වෙන නිසා හොඳම දේ ලැප් එක ගැන තියෙන review ගැන හොයලා බලන්න :) :) :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන්,මම කලින් දෑන්මා thread එකක් ගන්න Laptop 1k recommend කරන්න කියලා. ගොඩක් කට්ටිය කියලා තියෙන්නෙ Metropoliten එකෙන් දෙන Student offer එක අරන් RAM එක වෑඩි කරල SSD එකක් ගහන්න කියලා තමයි. තව පොඩි උදව්වක් ඔනෙ.
    මම කලින් ACER පාවිච්චි කරලා නෑ.සමහර එව්න් කියනවා මලක් වගෙ පාව්ච්චි කරන්න වෙයිලු, සමහර එව්න් කියනවා අව්ලක් නෑ කියලා..අනෙ මන්දා. මෙතන පුලුව්න් නම් දාපන්කො තියෙන ලෑප් එකෙ Module number එකයි , දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද, කාලයක් යද්දි අව්ල් යනවාද ,Hard use වලට හොදයිද, අරවා මෙවා පොඩ්ඩක් දාපන්කො.වටිනවා ගොඩක්!!

    මචං ගොඩක් උන් කියන විදියට ලංකාවට එන ලැප් ඔක්කොම වගේ හොඳම කොලිටි ඒව නෙමේ. ඉතිං ගොඩක් ලොකු හාඩ් යූස් නම් බලාපොරොත්තු වෙන්න එපා මෙහෙන් ගන්නවා නම්. :yes:
    මන් ළඟ දැන් තියෙන්නෙ Acer Aspire E5-575G ලැපක්. අරං මාස 4 ක් 5 ක් වගේ වෙන්නෙ. සාමාන්‍යයෙන් ලැප රත් වෙන්නේම නැති තරං. මලක් වගේ පාවිච්චි කරන්න කියන්නේ බිම වට්ටගන්න, ඔන් එකේ තියෙද්දී ලැප ලොකුවට ගැස්සෙන්න එහෙම දෙන්න එපා. මං නම් ගොඩක් වෙලාවට ඇඳට උස්සන් ගිහිං නිදාගෙන තමා නෙට් යන අනම් මනම් වැඩ කරන්නෙ. අවුලක් වෙලා නෑ. බැටරියත් 5+ hrs විතර අල්ලලා හිටිනවා දැනට නම්. ඕක නම් වැඩිය බලාපොරොත්තු තියාගන්නෙපා අඩු වෙනවා :rolleyes: මෙට්‍රොපොලිටන්ලගේ වොරන්ටි වල කියන්න තරං අවුලක් නෑ. Student offer එකෙන් ගන්නව නං අවුරුදු 3 ක් වොරන්ටි තියන නිසා බය වෙන්න දෙයක් නෑ උඹට. බැටරියට නං අවුරුද්දයි. මට full HD ඩිස්ප්ලේ එක නං දිරවන්නේ නෑ. ඕව තමා හොඳ නරක.
     
    • Like
    Reactions: xLight

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    A. සිරියා;21083750 said:

    Pages 23ම කියෙව්වා. එකෙ තිබ්බා ගොඩක් හොද නරක. හෑබයි. එක කියෙව්වාමත් අදහස නම් වෙනස් උනෙ නෑ මගෙ. 3 years බය නෑතුව තියාගන්න පුලුව්න් නෙ. එක වටිනවා.අනිත් එක උන්ගෙ warranty ගෑන නම් හොද අදහසක් තියෙනවා.
    "full HD ඩිස්ප්ලේ එක නං දිරවන්නේ නෑ"
    ඈයි මෙහෙම කිව්වෙ? Battery යන නිසාද?

    මෙහෙමයි, ඔක බිම වට්ටන්නෙ නෑ. මම කිව්වෙ ඔක ඈතුලෙ කරන දෙවල්, VM දෙක තුනක් අනිවා run වෙනවා. IDE එකක් , pdf එකක් , browser එකෙ tab 30 වත් run වෙනවා.අන්න එකයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa

    එහෙනම් Consumer model එකකට යන්නේ නැතුව Business model එකකට යන්න.. HP(Probook, EliteBook) Dell(latitude/Vostro) වගේ ඒවා.. හැබැයි 1+ වෙයි.. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: xLight

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    pros-

    superb battery life.
    solid perfomance for the money.
    940mx gpu.

    cons

    display eka full hd unata dim gathiyak thynawa..(brightness/colors adjust karath aulak thynawa podi)

    web cam eka not good.

    poddak weight eka wadiy.

    keyboard eka comfort na.caps lock indicator ekak na.

    • Like
    Reactions: xLight

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    හෙනයා;21083852 said:
    එහෙනම් Consumer model එකකට යන්නේ නැතුව Business model එකකට යන්න.. HP(Probook, EliteBook) Dell(latitude/Vostro) වගේ ඒවා.. හැබැයි 1+ වෙයි.. :rolleyes::rolleyes:[/QUOTE]
    නෑ නෑ බන් මම කිව්වෙ මෙක හොදයි කියලා. අපෙ අයියා ලග තියෙන්නෙ HP probook එකක් එක නම් ඈත්තටම හොදයි එත් ගනන් නෙ :/ Slow එච්චරයි අව්ල, අපිට ඔනෙ specs ගන්න ගියොත් එකෙන් මාව විකිනෙයි.
    cons
    keyboard eka comfort na.caps lock indicator ekak na.

    ඔන්න ඔක තමා අව්ල. අනිත් එවානම් අව්ලක් නෑ මට.
    +rep :love: