Help about Metropolitan Student offer

මේ Offer එක හොඳද ?

  • Go for Metropoliton offer

    Votes: 20 60.6%
  • Don't go. It is not worth the money

    Votes: 13 39.4%

  • Total voters
    33

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    My Laptop Hunt :oo::oo::oo: : Updates :P
    අද මම Abans එකට ගියා. Head office එකටම. උන් ගාව බඩු නෑ. තිබ්බෙත් පරණ ඒවා. Toshiba C840 thibba I3 2nd gen 2GB | 500GB price : 69000

    ඊට පස්සේ unity එකේ dell concept store එකටත් ගියා උන් Asian Computer ද මොකද්ද එකක්. උන්ගෙත් බඩු මට ඇල්ලුවේ නෑ උන් Distributors ලා කියලයි එතන ඉන්න එකා කිව්වේ. මට නම් උන් ගැන සැකයි. කවුරුහරි ඔතනින් ගත්ත එකක් ඉන්නවාද ?. Unity කිව්වහම ඉතින් දන්නේ නැද්ද :eek::eek::eek:

    එකටත් අද ගියා. කරුමේ කියන්නේ උන්ගාවත් stocks ඉවරවෙලාලු. Toshiba Satellite C850 i5 | 2GB | 500GB තිබ්බා 77000/=. උන්ට බම්බුගහගන්න කියලා මම ආවා :P

    Unity එකේ ground floor එකේ තියෙන softilogic එකට within 3 weeks අලුත් models එනවා කිව්වා. එකවත් බලන්න ඕන :dull::dull:
    ඔව් හදිස්සි වෙන්නේ නැතුව පොඩ්ඩක් බලන එක හොදයි ...........:):):)
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    ගන්නවානම් ..
    1.Toshiba - John Keels
    2.Dell - Softlogic
    3.Acer - Metropoliton

    මේ තැන් වලින්ම විතරක් ගනින්. මගේ choice එක john keels - Toshiba නම් . මගේ Toshiba ලැප දැන් අවුරුදු 1 1/2 ක් විතර. මම ගත්තෙත් John Keels ඒකෙන්. බඩු හොඳයි. හැබැයි ලඟකදී ආපු Satellite i3 series එකක පොඩි අවුලක් තියෙනවා වගේ.
    Acer brand එකත් හොඳයි. Metropliton warranty එකත් හොඳයි. හැබැයි මම හිතන විදිහට Toshiba තමයි durable.