Acer E5-575G Core i5 (7th Gen) Laptop (Sealed Pack)

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mah gaththa iye pereda ekak. loan eka apply kare 6th gen ekata. shop ekata giyama kiyanawa dan 7th gen enne eka 86i kiyala :angry: man kiwwa apply kare 6th ekata. mata echchara wiyadam karanna one kamak ne. athin 12k gewanna wenawa :angry:
    un full try eka dunna 7th gen eka wikunaganna.
    ita passe barima thana kiwwa 6th gen stocks thiyenawa. one nam ekak dennam kiyala.
    man eka gaththa. tikak karadara kare naththan eka ganna hambenne ne. :P
    un try eka denne wadi eka wikunanna. commisions..

    thota return wechcha ekak dunnada danne na wada denakota :P
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මගුලක් කතා කරනවා..චෙක් එක ලියල තියෙන්නේ Metropolitan එකේ නමට..ඉතින් චෙක් එක දෙනවා, ලැප් එක ගන්නවා..ලැප් එක ගන්න එකා යාලුවට සල්ලි දෙනවා..එහෙම ලැප් එක හොයාගෙන යන්නේ නැහැ බන්. :)



    :yes:

    Yaaluwa loan eka aran thiyenne BOC da People's bank da machn?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අප්පා එහෙම සීන් එකක් උනාද? කොහෙද බ්‍රාන්ච් එක?

    ඔව් බන් ඔය generation එකෙන් නම් අපිට දැනෙන වෙනසක් වෙන්නේ නැහැ :)

    මමත් ගිය අවුරුද්දේ ජූලි වල ගත්ත මේ ලැප් එකම 6th Gen එක..එකේ නං තිබුනේ 4GB RAM (with Windows 10)..පස්සේ මම RAM එකකුයි SSD එකකුයි වෙනම ගහගත්තා.. :yes:

    සුපිරි ලැප්ටොප් එක මොනවා උනත් :love:


    kolpity
    eka thamai. echchara difference ekak nehe. 12k wadipura walata new processor+4gb ram

    one kamak ne mata
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    kolpity
    eka thamai. echchara difference ekak nehe. 12k wadipura walata new processor+4gb ram

    one kamak ne mata

    uba kawadda gaththe? mn march anthima gatta 86500 ta ooke windows nathi eka oya brnch ekenma...nalawala kathaa karana muuna rawum thadiya parana stock eka naamai kiwwa :angry: