One Call Away- God's Dubsmash video!

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹේ නැති උන ජනප්‍රියතාව මේකෙන් සෑහෙන්න වැඩිවෙයි.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩෝ උබාට දැන් ටම මොලේ පදුනේ ඔහොම චැනල් එක දිගටම කරානම් උබ ගොඩ අර මැක්සි බෝය් වගේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    අඩෝ උබාට දැන් ටම මොලේ පදුනේ ඔහොම චැනල් එක දිගටම කරානම් උබ ගොඩ අර මැක්සි බෝය් වගේ

    මාත් මෙ කියන්න හැදුවා විතරයි. මොනවා වුණත් මූ අපිව අවුරුද්දෙ අන්තිම හිනැස්සුවා නේ . :lol::lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔහොම ආතල් දෙන්න එපා යකෝ... අද අවුරුද්දටම ඇති වෙන්න හිනා වුණා.... :lol: