ඔනෑම ආයුර්වේද රෝගලක ඉන්නෙ හොඳ ප්‍රවීණ විශ්වාසනීය වෛද්‍යවරු තමා. රාජිගිරියේ හෝ නාවින්නට යන්න.colombo awatin hoda sarwanga ayurveda doctor kenekge vistara dennako?

සිංහල කොල්ලෙක්;21039262 said:Machan hoda sarwanga roga doctor kenek enawa arauwala purana wiharayata.man hithanne saturday wage thama enne
ඉදිරියේ රාළ;21079608 said:තාම හම්බු වුණේ නැද්ද බං ?
නොමිලේ , මුදල් අය කිරීමක් නැත.man giye na bn.. rajagiriye eke godak salli gannawada bn
ඉදිරියේ රාළ;21085016 said:නොමිලේ , මුදල් අය කිරීමක් නැත.