i think universe limits any civilization from getting too advanced. That's the reason why we cant see any advanced civilizations apart from us within the area of few million light years...
මචන් උබ මොකක්ද හිතන්නෙ tabby's star ගැනයි EPIC 204278916 එක ගැනයි..alien megastructure එකක් වෙන්න පුලුවන් කියල තමා ගොඩක් අය කියන්නෙ..මේකට වෙන පැහැදිලි කිරීමකුත් නෑ..type 2 වගේ civilization එකක් වෙන්න ඇතිලු

