පෘථිවියට සමාන ග්‍ර‍හලෝකයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    i think universe limits any civilization from getting too advanced. That's the reason why we cant see any advanced civilizations apart from us within the area of few million light years...

    මචන් උබ මොකක්ද හිතන්නෙ tabby's star ගැනයි EPIC 204278916 එක ගැනයි..alien megastructure එකක් වෙන්න පුලුවන් කියල තමා ගොඩක් අය කියන්නෙ..මේකට වෙන පැහැදිලි කිරීමකුත් නෑ..type 2 වගේ civilization එකක් වෙන්න ඇතිලු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් උබ මොකක්ද හිතන්නෙ tabby's star ගැනයි EPIC 204278916 එක ගැනයි..alien megastructure එකක් වෙන්න පුලුවන් කියල තමා ගොඩක් අය කියන්නෙ..මේකට වෙන පැහැදිලි කිරීමකුත් නෑ..type 2 වගේ civilization එකක් වෙන්න ඇතිලු

    ඩයිසන් ස්ට්‍රක්චර් එකක් වෙන්න පුලුවන්.... හරියටම කියන්න බෑ.. කෙප්ලර් එකට අහුවෙන්නෙ තරුව ඩිම් වෙන ප්‍රමානය විතරයි.. ඒත් ඔය තරුව අමුතුවිදියට ඩිම් වෙන නිසා තමයි මොකක් හරි අර්ටිෆිශල් ස්ට්‍රක්චර් එකක් ඇති කියල හිතෙන්නෙ...

    කොහොමත් ග්‍රහලෝක වල පරිබ්‍රමනය නිසා ඒ තරම් ඩිම් වීමක් වෙන්න බෑලු..:oo:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    මචන් උබ මොකක්ද හිතන්නෙ tabby's star ගැනයි EPIC 204278916 එක ගැනයි..alien megastructure එකක් වෙන්න පුලුවන් කියල තමා ගොඩක් අය කියන්නෙ..මේකට වෙන පැහැදිලි කිරීමකුත් නෑ..type 2 වගේ civilization එකක් වෙන්න ඇතිලු

    I saw some explanation of Tabby's star on thread

    http://www.elakiri.com/forum/showthread.php?p=21042670#post21042670
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113

    ඩයිසන් ස්ට්‍රක්චර් එකක් වෙන්න පුලුවන්.... හරියටම කියන්න බෑ.. කෙප්ලර් එකට අහුවෙන්නෙ තරුව ඩිම් වෙන ප්‍රමානය විතරයි.. ඒත් ඔය තරුව අමුතුවිදියට ඩිම් වෙන නිසා තමයි මොකක් හරි අර්ටිෆිශල් ස්ට්‍රක්චර් එකක් ඇති කියල හිතෙන්නෙ...

    කොහොමත් ග්‍රහලෝක වල පරිබ්‍රමනය නිසා ඒ තරම් ඩිම් වීමක් වෙන්න බෑලු..:oo:

    ඩිම් එක තමා බන්... වැඩේ කියන්නෙ දැන් ඉස්සෙල්ලට වඩා ඩිම් වෙලා තියෙන ප්‍රමානෙ වැඩිලු :yes: