Youtube PlayList ගෙඩි පිටින් Download කරමු

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Youtube PlayList ගෙඩි පිටින් Download කරමු

    2017 සුභ වේවා ...!
    ඔන්න අලුත් අව්රුද්දේම කට්ටියටම උදව්වක් කරන්න හදන්නේ.
    කට්ටිය බස ගෑවිල්ලේ Youtube එකේ Tutorial බාගත කරනවනේ ඉතින් එක පාරම ඒ video සෙට් එකම ගන්න පුළුවන් විදියක් ගනී කියන්න යන්නේ දැන්. Just one click Download all :yes::yes::yes:

    මේකට පුංචි software කැල්ලක් ඕනි ඒ 4K Video Downloader

    මෙන්න website eka https://www.4kdownload.com/download


    Direct Download කරගන්න මෙතනින්

    >>>
    Direct Download <<<


    මේ patch එක දාගත්තම සුපිරියටම වැඩ ගන්න පුළුවන්.

    >>>
    Download Patch Here<<<


    මෙන්න මෙහෙමයි playlist එකම download කරන්නේ

    1)browser එකෙන් ලින්ක් එක copy කරගන්න.
    copy-browser-link-youtube-video-playlist_windows.png


    2) Application එක open කරලා "paste url " button එක Press කරන්න

    paste-youtube-url-in-4K-video-downloader_windows.png


    3)දැන් download playlist දෙන්න

    press-download-playlist-button-4k-video-downloader_windows.png


    4)හරි ටිකක් ඉවසුව මේක ඉවර වෙනකල්

    wait-until-application-gets-all-information-about-playlist_windows.png


    5) දැන් ඕන විදියට quality එක වෙනස් කරලා Download කරනන

    select-quality-type-and-press-download-youtube-playlist_windows.png




    හරි එහෙනම් වැඩේ හොදද බලන්න

    හැමොටම ජය වේවා
    Fake Hakker

     
    Last edited:

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Thanks machang. Patch eka download karanna bahane.

    'The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.'