Youtube PlayList ගෙඩි පිටින් Download කරමු
2017 සුභ වේවා ...!
ඔන්න අලුත් අව්රුද්දේම කට්ටියටම උදව්වක් කරන්න හදන්නේ.
කට්ටිය බස ගෑවිල්ලේ Youtube එකේ Tutorial බාගත කරනවනේ ඉතින් එක පාරම ඒ video සෙට් එකම ගන්න පුළුවන් විදියක් ගනී කියන්න යන්නේ දැන්. Just one click Download all

මේකට පුංචි software කැල්ලක් ඕනි ඒ 4K Video Downloader
මෙන්න website eka https://www.4kdownload.com/download
Direct Download කරගන්න මෙතනින්
>>> Direct Download <<<
හරි එහෙනම් වැඩේ හොදද බලන්න
හැමොටම ජය වේවා

මේ patch එක දාගත්තම සුපිරියටම වැඩ ගන්න පුළුවන්.
>>>Download Patch Here<<<
මෙන්න මෙහෙමයි playlist එකම download කරන්නේ
2) Application එක open කරලා "paste url " button එක Press කරන්න
3)දැන් download playlist දෙන්න
4)හරි ටිකක් ඉවසුව මේක ඉවර වෙනකල්
5) දැන් ඕන විදියට quality එක වෙනස් කරලා Download කරනන

1)browser එකෙන් ලින්ක් එක copy කරගන්න.
2) Application එක open කරලා "paste url " button එක Press කරන්න
3)දැන් download playlist දෙන්න
4)හරි ටිකක් ඉවසුව මේක ඉවර වෙනකල්
5) දැන් ඕන විදියට quality එක වෙනස් කරලා Download කරනන
හරි එහෙනම් වැඩේ හොදද බලන්න
හැමොටම ජය වේවා
Fake Hakker
Last edited: