මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ. මට e commerce website එකක් හදා ගන්න ඕනේ. කොහොමත් පිටු 60 - 70 විතර වේවි, තාම හරියටම දන්නේ නෑ. මේකට Add to Cart, Payment gateway එකක් එහෙමත් අනිවා ඕනේ. තව ඒ ඒ බඩු වලට තියෙන options select කරන්න තියෙන්නත් ඕනේ. ඒ ඒ options වලට අනුව මුලික product එකේ මිල පහලින් වෙනස් වෙලා පෙන්නනත් ඕනේ. මම මචෝ website develop කරන්න දන්නේ නෑ. නමුත් මට එකෙක් කිව්වා මේක මට තනියම wordpress එකේ කර ගන්න පුළුවන් කියල. උබල හිතන්නේ මේක මම තනියම wordpress එකේ කරන එකද හොද නැත්තම් කට හරි දීල කර ගන්න එකද හොද? මේ වගේ site එකක් කරවා ගන්න කියක් විතර යි ද?












උබට ඔබ Options ටික කියපන් හිතේ මොකක් හරි ඩිසයින් එකක් තියෙනවනම් කියපන් එතකොට WP හරි වෙන Option එකක් හරි දෙන්නම් Original Themes/Plugins ඕනිනම් කියපන් මං Prices අඩුවෙන්ව අරන් දෙන්නම් (Updates/Support එක්ක ) PM එකක් දාපන්කෝ