Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ. මට e commerce website එකක් හදා ගන්න ඕනේ. කොහොමත් පිටු 60 - 70 විතර වේවි, තාම හරියටම දන්නේ නෑ. මේකට Add to Cart, Payment gateway එකක් එහෙමත් අනිවා ඕනේ. තව ඒ ඒ බඩු වලට තියෙන options select කරන්න තියෙන්නත් ඕනේ. ඒ ඒ options වලට අනුව මුලික product එකේ මිල පහලින් වෙනස් වෙලා පෙන්නනත් ඕනේ. මම මචෝ website develop කරන්න දන්නේ නෑ. නමුත් මට එකෙක් කිව්වා මේක මට තනියම wordpress එකේ කර ගන්න පුළුවන් කියල. උබල හිතන්නේ මේක මම තනියම wordpress එකේ කරන එකද හොද නැත්තම් කට හරි දීල කර ගන්න එකද හොද? මේ වගේ site එකක් කරවා ගන්න කියක් විතර යි ද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    over 1 lak.
    thaniyama karanna giyoth more than 03 months yawi.. bahalama karanna one.. :yes:

    page 60 kiwwe mokadda? product tika ekathu karalada? pages hadenne auto.. e product page eka 1 page kiyala count wenne.. pages 15k ei max. :D
     
    • Like
    Reactions: Appuham"e"

    Mozilla

    Well-known member
  • හැමෝම හිතන්නේ Wordpress Install කර ගන්න පුළුවන් උනාම සයිටේ එක ගහගන්න පුළුවන් කියලා (උබට නෙමෙයි කිවේ උබට කියපු එකට) කරගෙන යනකොට තාම පුක නැති වෙන්නේ :P උබට ඔබ Options ටික කියපන් හිතේ මොකක් හරි ඩිසයින් එකක් තියෙනවනම් කියපන් එතකොට WP හරි වෙන Option එකක් හරි දෙන්නම් Original Themes/Plugins ඕනිනම් කියපන් මං Prices අඩුවෙන්ව අරන් දෙන්නම් (Updates/Support එක්ක ) PM එකක් දාපන්කෝ
     
    • Like
    Reactions: Appuham"e"

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    wordpress walata wada ecommerce walata hoda magento... develoment danne nathi ekekta payment gatway intergrate karana eka lesi na...

    magento walin karaganna.... pages 60 - 70 enne na ban...

    kohomath design(only) walata 50,000 LKR or ita wadi wei....
     
    • Like
    Reactions: Appuham"e"

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    WP hodai podi site walata. hariyata optimize karagatthe nathnam WP passe patta wadayak wenawa.

    Ecommerce karanawanam Opencart hari Magento hari use karanna. easy. uba kiyapu option okkoma tiyanawa. (Hbai nulled plugin mod use karanna epa)
     
    • Like
    Reactions: Appuham"e"

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනියම wordpress වලින් කරන්න වුනත් ඔය වගේ දෙයක් ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව ඉතින් ඔය අහුවෙන Theme එකක් දාල ඒකට ඩේට දාන එකනම් ඉතින් තනියෙන් කරගන්න පුළුවන් වෙයි. (ඒකට වුණත් යම් දැනුමක් ඕන Wordpress වැඩකරන විදිය ගැන) ඒත ඒවලදි ඔයාට ඕන Options තියෙයි ද කියලනම් කියන්න අමාරුයි.

    Ecommerce වලට ම හදපු ඒවත් තියෙනව.

    Magento
    Arastta
    opencart
    ZenCart
    PrestaShop

    වගේ ඒව. හැබැයි ඒව වුණත් දැනුමක් නැතුව පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.
     
    • Like
    Reactions: Appuham"e"

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ. මට e commerce website එකක් හදා ගන්න ඕනේ. කොහොමත් පිටු 60 - 70 විතර වේවි, තාම හරියටම දන්නේ නෑ. මේකට Add to Cart, Payment gateway එකක් එහෙමත් අනිවා ඕනේ. තව ඒ ඒ බඩු වලට තියෙන options select කරන්න තියෙන්නත් ඕනේ. ඒ ඒ options වලට අනුව මුලික product එකේ මිල පහලින් වෙනස් වෙලා පෙන්නනත් ඕනේ. මම මචෝ website develop කරන්න දන්නේ නෑ. නමුත් මට එකෙක් කිව්වා මේක මට තනියම wordpress එකේ කර ගන්න පුළුවන් කියල. උබල හිතන්නේ මේක මම තනියම wordpress එකේ කරන එකද හොද නැත්තම් කට හරි දීල කර ගන්න එකද හොද? මේ වගේ site එකක් කරවා ගන්න කියක් විතර යි ද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    opencard,abanscart use karapan.

    readymate scripts thiyenawa.

    salli nasthi kara ganna epa ban.
     
    • Like
    Reactions: Appuham"e"