cheque book

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,690
    3,410
    113
    :frown::frown::frown::frown:

    mata cheque book ekak ganna hadanne business ekata

    meeta kalin aran ne danneth ne kisi deyak cheque ganudenu gena

    ubala moko hitanne? gaththoth goda yai da kela wei da?

    ikman reply ekak oona

    :love::love::love::love:
    Depend on ur business requirements bro...:)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Boss Tax ekak Nam set wenawa eka loku pasnayak naa ita wada loku deyak wenawa nam ganna.

    Business eka gana danne nathi nisa hariyatama kiyanna baaa. rola gahanawanam check book ekakthiyana eka watinawa
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Business එක ටිකක් ලොකුවට යනවා වගේ නං ගනිං, නැත්නං තේරුමක් නෑ බං..
    හොදට චෙක් ගනුදෙනු එහෙම වෙනවා නං බැංකුවත් හොද සපෝට් එකක් දෙවි:cool:
    ​
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    Business එක ටිකක් ලොකුවට යනවා වගේ නං ගනිං, නැත්නං තේරුමක් නෑ බං..
    හොදට චෙක් ගනුදෙනු එහෙම වෙනවා නං බැංකුවත් හොද සපෝට් එකක් දෙවි:cool:
    ​

    bank eken ganna puluwan support monawada?
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    bank eken ganna puluwan support monawada?

    ඒවා ඉතිං ගනුදෙනු වෙන හැටියට තමයි ඉතිං. වැඩේ කරන් යද්දී තේරේවි..
    බැංකුවත් එක්ක ශේප් එකේ ඉන්න වෙනවා. හැබැයි පුතෝ මුල් දවස්වල බැරිවෙලාවත් චෙක් එකක් නං රිටන් කරගන්න එපා.:cool:
    ​
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    honda bank eka mokakda cheque walata

    එහෙම හොදයි නරකයි කියල නං නෑ..
    හැම බැංකුවකම එකවගේම තමයි. උඹ වැඩියෙන් ගනුදෙනු කරලා තියෙන බැංකුවේ branch එකෙන් ගනිං..:cool:
    ​
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    issella 50k witara cheque deela balanawa

    පලවෙනි පාරම චෙක් ගොඩක් දෙන්න එපා. එහෙම කරන්න ලොකු amount එකක් හම්බෙන්නෙත් නෑ 15-25 අතරේ ගානක් තමයි ඉස්සෙල්ලම දෙන්නේ..
    පස්සේ ගනුදෙනු බලල තමයි වැඩිකරන්නේ ගාන..
    එළකිරියේ bankersලා ඉන්නවා.. උන් සපෝර්ට් එකක් දෙවි..:cool::cool:
    ​
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    පලවෙනි පාරම චෙක් ගොඩක් දෙන්න එපා. එහෙම කරන්න ලොකු amount එකක් හම්බෙන්නෙත් නෑ 15-25 අතරේ ගානක් තමයි ඉස්සෙල්ලම දෙන්නේ..
    පස්සේ ගනුදෙනු බලල තමයි වැඩිකරන්නේ ගාන..
    එළකිරියේ bankersලා ඉන්නවා.. උන් සපෝර්ට් එකක් දෙවි..:cool::cool:
    ​

    appataa ehemath ekakda ?

    dan num hitenawa tiyena salli walin ma karan yanna issara wage :angry:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    appataa ehemath ekakda ?

    dan num hitenawa tiyena salli walin ma karan yanna issara wage :angry:

    ඉස්සෙල්ලා බැංකුව එක්ක කතාකරල බලන්න. කොහොමත් තනියෙන් C/A open කරන්න බෑ. තව C/A තියෙන කෙනෙක් sign කරන්න ඕන.
    Bank එක current account බලෙන් ඇගේ ගහන්නේ නැති නිසා BUSINESS plan එක කිව්වම මැනේජර් කියාවි C/A ඕනද නැද්ද කියලා..
    ​
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඒවා ඉතිං ගනුදෙනු වෙන හැටියට තමයි ඉතිං. වැඩේ කරන් යද්දී තේරේවි..
    බැංකුවත් එක්ක ශේප් එකේ ඉන්න වෙනවා. හැබැයි පුතෝ මුල් දවස්වල බැරිවෙලාවත් චෙක් එකක් නං රිටන් කරගන්න එපා.:cool:
    ​
    :yes::yes:
    ​
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    C/a තියෙන කෙනෙක්ට එකෞන්ට් එකේ සල්ලි තිබුනේ නැත්නම් බෑනක් එකෙන් ගෙවනවද නැද්ද කියල තීර්නය කරන්නෙ කරන බිස්නස් එක හා පටන් ගත් කාල වකවානුව බලලද?