Hutch Internet awla

May 1, 2016
12
1
0
Hutch Internet pissu kelinawa
2g/3g maru wenne na. 2g wala hirawela:(:(
whatsapp call ganna ba. habai massaging wada
time base packages wada na
ubalatath mehemada?
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    hutch kohomath awul yanwa wadi ban 2g cn eka nam danne na
    3g ekath clash of clan wath update awa gamn wada karne na
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    gordon1234567890:21091210 said:
    Hutch Internet pissu kelinawa
    2g/3g maru wenne na. 2g wala hirawela:(:(
    whatsapp call ganna ba. habai massaging wada
    time base packages wada na
    ubalatath mehemada?

    ඔව් බන් පිස්සු කෙළිනවා ගේම්ස් ලෝඩ් වෙන්නෙත් නෑ
     
    May 1, 2016
    12
    1
    0
    hutch kohomath awul yanwa wadi ban 2g cn eka nam danne na
    3g ekath clash of clan wath update awa gamn wada karne na

    Ow bn ekanam mageth una. "Downloading content" screen eka apuhama wena phone ekakkin WIFI connect karanna one. Eta passe wada. eth dan dawas 2k 3k idala connect wennema ba.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මටත් ඉස්සර ඔය අවුල ආවා.හැබැයි මගේ උනේ 3g ඉදන් 2g මාරු වෙන්න බැරිකම.උන්ට කෝල් එකක් දීලා හදාගත්තේ.දවස් දෙකක් විතර ගියා හැබැයි උන්ට එක හදන්න.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    In my experience Hutch is cheap but not reliable.

    laba baduwe hilak thiynawa kiyanawane.
    unge system wala godak awul thiyanawa kiyna eka, kaalayak hutch use karana kenekta therenawa.
    issara kaalayak thibuna Hutch eka nidagena wge hitapu kaalayak. No profit. No expand.
    e kale kiwe Hutch eka lankawe thiyenne pareekshana walata kiyla. (maybe for testing their systems)
    unge system wala awul dakiddi hthenawa mun thaama lankawe indan karanne testing da kiyla
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ Dialog පැකේජ් එකේ Speed Limite නිසා මම ගිය සිකුරාදා උදේ 8.25 වගේ දැම්මා රු 45 Unlimited එක Hutch එකේ. ඕක දෙන්නේ පැය දෙකකට 10.25 තමයි ඉවර වෙන්න ඕනේ. Week Day එකක් නිසා උන් මට දෙන්න ඕනේ පැය 4ක්. එත් එක පාර කට් උනා 9.25 වෙද්දී. අය කනෙක්ට් උනේ නැහැ මගුල. කිහප වෙලාවක් බැලුවා වැඩ නැහැ මට එපාම වෙලා සිම් එක දෙකට නාවලා කඩලා දැම්මා. ඇයි යකෝ පැය 4ක් දෙනවා කියලා පැයක් දුන්නාම තව Kbb 50 හොදයි
     
    ow bn friday wage idala thamai oya okkoma awl giye
     
    • Like
    Reactions: Nadun26

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ Dialog පැකේජ් එකේ Speed Limite නිසා මම ගිය සිකුරාදා උදේ 8.25 වගේ දැම්මා රු 45 Unlimited එක Hutch එකේ. ඕක දෙන්නේ පැය දෙකකට 10.25 තමයි ඉවර වෙන්න ඕනේ. Week Day එකක් නිසා උන් මට දෙන්න ඕනේ පැය 4ක්. එත් එක පාර කට් උනා 9.25 වෙද්දී. අය කනෙක්ට් උනේ නැහැ මගුල. කිහප වෙලාවක් බැලුවා වැඩ නැහැ මට එපාම වෙලා සිම් එක දෙකට නාවලා කඩලා දැම්මා. ඇයි යකෝ පැය 4ක් දෙනවා කියලා පැයක් දුන්නාම තව Kbb 50 හොදයි

    :dull:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    hutch kohomath awul yanwa wadi ban 2g cn eka nam danne na
    3g ekath clash of clan wath update awa gamn wada karne na

    Ow bn ekanam mageth una. "Downloading content" screen eka apuhama wena phone ekakkin WIFI connect karanna one. Eta passe wada. eth dan dawas 2k 3k idala connect wennema ba.

    ඔන්ලයින් ගේම් ලෝර්ඩ් වෙන්නේ නැති අවුලක් තියෙනවා දැන් සතියක් විතර වෙනවා මුන් හදන්නේ නැ :angry:

    Matath una oka.. oka hutch use karana hamotama apu ledak. Un http site waata unge script ekakut inject karala apita ewanne. Elakiri eddi ehema ara side eken watenne balance pennana mgulak. Oya script ekak inject krla ewana nisa tmai mn hitanne dan hutch eken game load wenne naththe. Oka magarinna nm opera vpn activate kragnna. Etakota awlak natuwa game eka load wenawa.