Gurugeethaya sri lankan Film

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි? පොතේ එහෙම සීන් තිබුනද පුතී?

ඔව් අල්තීනායි ඉස්කෝලෙ යද්දිම කුඩම්ම බලෙන් කසාදයක් කල්ල දෙනව :yes: :yes:
දුයිශෙන් බේරගන්න හදනව දුයිශෙන්ට කට්ටිය ඇවිල්ල ගහල අල්තීනායිව අරං ගිහිං රේප් කරනව :yes: :yes:
පස්සෙ තමා දුයිශෙන් පොලිසියටද කොහෙද කියල ඇවිත් අරූව අල්ල අල්තීනායිව අරං යන්නෙ ඊට පස්සෙ අල්තීනායි දුයිශෙන්ලෑ දිහා නවතින්න යනව :yes: :yes:
 
signshop

Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    ෆිල්ම් එකට හොදට වියදම් කරලා වගේ පේනවා. බලමු.. සිංහල සිනමාව මෙහෙමවත් ගොඩ යනවා නම් කොයි තරම් දෙයක්ද
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අල්තීනායිව රේප් කරන සීනුත් තියෙනවලුද ? :shocked: :shocked:

    ලාවට ඇති :dull:

    :P kalpani jahyasinghe

    කව්ද බන් මන් දැකල නැහැ මිට කලින් හැබැයි ෆට්ට වගේ :love:

    ඇයි? පොතේ එහෙම සීන් තිබුනද පුතී?

    ගුරුගිතය කියෝලා නැත්තම් මැරියන් :dull:

    ඔව් අල්තීනායි ඉස්කෝලෙ යද්දිම කුඩම්ම බලෙන් කසාදයක් කල්ල දෙනව :yes: :yes:
    දුයිශෙන් බේරගන්න හදනව දුයිශෙන්ට කට්ටිය ඇවිල්ල ගහල අල්තීනායිව අරං ගිහිං රේප් කරනව :yes: :yes:
    පස්සෙ තමා දුයිශෙන් පොලිසියටද කොහෙද කියල ඇවිත් අරූව අල්ල අල්තීනායිව අරං යන්නෙ ඊට පස්සෙ අල්තීනායි දුයිශෙන්ලෑ දිහා නවතින්න යනව :yes: :yes:

    :(:(

    අප්පට සිරි..පට්ටම නළුවෙක්නේ ඉන්නේ.:cool:

    ඉන්න උන් ඔක්කොම සුපිරි බන්

    nice story.....

    one of the best stories I have ever read in my life

    අඩෝ මේකේ ඔරිගීනල් බූක් එක එච්චර famouse නැනේ writer ගේ ජමිලද මොකක්ද එක තම famouse wela tiyenne, ලංකාවේ තරම් මේ story එක එහෙවත් ජනප්‍රිය නැතුව ඇති

    ෆිල්ම් එකට හොදට වියදම් කරලා වගේ පේනවා. බලමු.. සිංහල සිනමාව මෙහෙමවත් ගොඩ යනවා නම් කොයි තරම් දෙයක්ද

    අනේ මන්ද බන් 2012 ඉදල හදල තියෙන්නේ තව කොච්චර කල් යයිද දන්නේ නැහැ, හොද ෆිල්ම් හැදුවත් අනික වැඩක් නැහැ අපේ රටත් india වගේ තම බන් ගොන් ඒවා තමයි හිට් වෙන්නේ අනික EAP කාරයෝ උන්ගේම ෆිල්ම් දාගන මාස ගණන් රන් කරනවා හොද ඒවත් chance දෙන්නේ නැහැ අපේ රටේ අනිත් හැම දෙයක්ම වගේ මේ industry එකත් mafia එකක් වගේ තම බන් හොරු රජවෙන

    patta ban

    පට්ට ලස්සන ෆිල්ම් එකක් වගේ..

    බම්ප් මචං..:cool:

    ඔව් මේ වගේ ලස්සන සිංහල ෆිල්ම් එකක් දැක්කමයි cant wait :love: