අල්තීනායිව රේප් කරන සීනුත් තියෙනවලුද ?![]()
![]()
ඇයි? පොතේ එහෙම සීන් තිබුනද පුතී?



අල්තීනායිව රේප් කරන සීනුත් තියෙනවලුද ?![]()
![]()

kalpani jahyasinghe

bump
ඇයි? පොතේ එහෙම සීන් තිබුනද පුතී?

ඔව් අල්තීනායි ඉස්කෝලෙ යද්දිම කුඩම්ම බලෙන් කසාදයක් කල්ල දෙනව![]()
දුයිශෙන් බේරගන්න හදනව දුයිශෙන්ට කට්ටිය ඇවිල්ල ගහල අල්තීනායිව අරං ගිහිං රේප් කරනව![]()
පස්සෙ තමා දුයිශෙන් පොලිසියටද කොහෙද කියල ඇවිත් අරූව අල්ල අල්තීනායිව අරං යන්නෙ ඊට පස්සෙ අල්තීනායි දුයිශෙන්ලෑ දිහා නවතින්න යනව![]()
![]()


අප්පට සිරි..පට්ටම නළුවෙක්නේ ඉන්නේ.![]()
nice story.....
one of the best stories I have ever read in my life
ෆිල්ම් එකට හොදට වියදම් කරලා වගේ පේනවා. බලමු.. සිංහල සිනමාව මෙහෙමවත් ගොඩ යනවා නම් කොයි තරම් දෙයක්ද
patta ban
පට්ට ලස්සන ෆිල්ම් එකක් වගේ..
බම්ප් මචං..
