My Only Goal For 2017

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,754
    9,450
    113
    usa wala starting at just 25k, iturutike ravigen ahapan :lol:

    okkoma features add karala gaddi 40k wath wei, meke 2000 cc model ekak tiyanawa so tax wenne 90 lacks witarai man hitanne, ape cc wedi wenna tax wedine, cc aduma hodama sport car eka widihata hoyagatte meka tama man ekai meka ganna hituwe nettam itin corvette tama anyday

    :cool:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Uba keeyak withara hoyanawada maseta?

    hoyalanam tiyanawa ambanaka 500$ per day reach karala tiyanawa , pagu giye tikenam melo rahak ne ban weda kare ne me year eke idala weda etkota puluwan 300$ per day wat easily reach karanna, ita passe itin money athe tiyeddi ona taram tawa hoyanan puluwan ewa apahu dala, massive action tama ona, eka tama netteth but no more me, year eke idan good boy kenek wenawa man :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රේප් ටික trade කරලා හෙට උදේට පාන් බාගයක් ගන්න හිටියේ :rofl: ලොල් සැරටම රිදුන senior member කව්ද.....:lol:
    මේක නම් තවත් motivational.... කිව්වා කියල මතක තියාගනින්... මේ කිරියේම තව අව්රුදූ 4කින් proof එක්ක thread එකක් දානවා :D
    reputation_neg.gif

    My Only Goal For 2017 01-02-2017 07:33 PM baha.

    ganan ganna epa maget kapala, winners everywhere :rofl:

    5bf0393bece77bba757609a0f12e8fff.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    hoyalanam tiyanawa ambanaka 500$ per day reach karala tiyanawa , pagu giye tikenam melo rahak ne ban weda kare ne me year eke idala weda etkota puluwan 300$ per day wat easily reach karanna, ita passe itin money athe tiyeddi ona taram tawa hoyanan puluwan ewa apahu dala, massive action tama ona, eka tama netteth but no more me, year eke idan good boy kenek wenawa man :P

    උබ තීම් විකුනනවද බන්? :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    hoyalanam tiyanawa ambanaka 500$ per day reach karala tiyanawa , pagu giye tikenam melo rahak ne ban weda kare ne me year eke idala weda etkota puluwan 300$ per day wat easily reach karanna, ita passe itin money athe tiyeddi ona taram tawa hoyanan puluwan ewa apahu dala, massive action tama ona, eka tama netteth but no more me, year eke idan good boy kenek wenawa man :P

    monawada bn karanne?
    adsense da?
    affiliate?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    උඹලට මොන ශෙවිද මිනිහෝ සම්බෝලයි බතුයි ටිකක් කාල බුදියගනින්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ela ela. maath ithin wahanayak thama daala tyenne wallpaper ekata. ekata oya widiyata working time eka danna ona :yes:

    oke right side eke driver seat eka tyena model ekak enawada bn ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    28wmloj.jpg

    chevrolet camaro SS

    2017 December 31 wenidata hari gannawa

    ara numbers wagyak tiyenne mage working time table eka, oka mage wall paper eka , motivations boys :P

    ubalage goals dapalla

    next 31sth night api awit balamu tatwe
    11.gif

    ගෑනියෙක් සමඟ සංසර්ගයේ යෙදීම..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    ඉස්සෙල්ලම පෝ පේ කරල සංසර්ගයේ යෙදෙනව නවත්ත නවත්ත පැය බාගයක් පමණ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    6869.jpg

    මේක...මමත් පාන්දර 5 වෙනකන් මේක ගන්න වැඩ කරනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට..:rolleyes:

    තව පොඩි ගානක් මදි...මගේ කොලවරි ටවර් එකත් පොඩ්ඩක් පේන්ට් කරලා තව තට්ටු 20ක් වගේ අලුතෙන් ගහන්න ඉන්නේ මේ අවුරුද්දේ..:lol: මේවා තමා ඉතින් පොඩි ප්ලෑන්...ආහ තව කෙල්ලෝ 20ක් විතර සෙට් කරගන්න ඕනේ හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත්..:love:

    දැන් කියන්නෙපා මේවා බොරු බයිලා කියල...උබලට කොහෙන්ද මේවා...:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    උඹලට හෙන ආසයි නේ හයි ෆයි කාර් අරං සමාජයේ කැපී පෙනෙන්ඩ...
    අනිත් අයටත් ඔය වගේ කාර් ලැබෙනවට උඹල කැමති නෑ නේ.. එතකොට කැපිල පේනනෙ නෑනෙ.. :lol:

    ගන්ඩ කලිනුත් ෆොටෝ දදා හෙන ෂෝ එක.. :lol: