My Only Goal For 2017

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    hoyalanam tiyanawa ambanaka 500$ per day reach karala tiyanawa , pagu giye tikenam melo rahak ne ban weda kare ne me year eke idala weda etkota puluwan 300$ per day wat easily reach karanna, ita passe itin money athe tiyeddi ona taram tawa hoyanan puluwan ewa apahu dala, massive action tama ona, eka tama netteth but no more me, year eke idan good boy kenek wenawa man :P

    Monawda uba IM karanne?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    උඹලට හෙන ආසයි නේ හයි ෆයි කාර් අරං සමාජයේ කැපී පෙනෙන්ඩ...
    අනිත් අයටත් ඔය වගේ කාර් ලැබෙනවට උඹල කැමති නෑ නේ.. එතකොට කැපිල පේනනෙ නෑනෙ.. :lol:

    ගන්ඩ කලිනුත් ෆොටෝ දදා හෙන ෂෝ එක..
    :lol:

    ලංකාවෙ මෙන්න මේ ආකල්පෙ තියෙන උන් ඉන්නකල් ඉස්සරහට යනව තියා ඉන්න තැනවත් ඉන්න බෑ! :lol:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Forex, Binary Option deka allaganna try ekak dunnanam awruddama yanna ooneth na bun masa gaanakin ganna puluwan.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,576
    1
    42,688
    113
    ලංකාවෙ මෙන්න මේ ආකල්පෙ තියෙන උන් ඉන්නකල් ඉස්සරහට යනව තියා ඉන්න තැනවත් ඉන්න බෑ! :lol:

    මොන ආකල්පෙද බං ?
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ela ela..
    congratz.. :)

    mage nam danata 30k iwthara kela una.
    hambechcha uttak nam na :(

    mama wage anatha kukulanta mona IM da..
    sada kal coding thama :angry:

    bota kotta baba taamai nakiyo
    eOYpMkR.gif
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ela ela..
    congratz.. :)

    mage nam danata 30k iwthara kela una.
    hambechcha uttak nam na :(

    mama wage anatha kukulanta mona IM da..
    sada kal coding thama :angry:

    මටත් ඔය සේත්ම තමා බන්..coding ඇරෙන්න වෙන කරන එක දෙයක් හරි යන්නේ නැනේ :dull::dull:

    සැමදා අනුන්ට වැඩ කරලා තමා වෙන්නේ :(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බනින උන් බැනපලල එතකොට තාවත් motivate වෙනවා :*
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටත් ඔය සේත්ම තමා බන්..coding ඇරෙන්න වෙන කරන එක දෙයක් හරි යන්නේ නැනේ :dull::dull:

    සැමදා අනුන්ට වැඩ කරලා තමා වෙන්නේ :(

    උබට මන් එදා පෙන්නපු එකෙන්ම බය උනාද , එහෙනම් ඉතින් සොරි තම :baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    chevrolet camaro SS


    2017 December 31 wenidata hari gannawa


    ara numbers wagyak tiyenne mage working time table eka, oka mage wall paper eka , motivations boys :P


    ubalage goals dapalla

    next 31sth night api awit balamu tatwe
    11.gif

    උඹේ අරමුණ හරියන්න කියල සුභ පතනව මචන්.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මටත් ඔය සේත්ම තමා බන්..coding ඇරෙන්න වෙන කරන එක දෙයක් හරි යන්නේ නැනේ :dull::dull:

    සැමදා අනුන්ට වැඩ කරලා තමා වෙන්නේ :(

    ow ban epa wenawa.
    wena wadak karanna gaththama athe thiyana thuttu dekatath kela wenawa. :(
    ithin sada kal coding thama :(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබට මන් එදා පෙන්නපු එකෙන්ම බය උනාද , එහෙනම් ඉතින් සොරි තම :baffled:

    ඊයේ දවසෙම නෙට් වැඩ කලේ නැහැ බන්..අදනම් ටිකක් හොදයි..අද skype call එකක් ගන්නම් :)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඊයේ දවසෙම නෙට් වැඩ කලේ නැහැ බන්..අදනම් ටිකක් හොදයි..අද skype call එකක් ගන්නම් :)

    අද මගේ girl friend gedara ඇවිත් මාත් එක්ක වැඩ, :P