


අවසානය හරි නෑ.. සමජයට දීපු පණිවිඩයක් නෑ.. රටේ ආරක්ෂක අංශ දෙකේ කොලේට වැටුන. අධක්ෂක හිතල තිබ්බේ දෙවෙනි කොටස පටගන්න විදියට කතාව ඉවර කරන එක ගැන විතරයි..![]()
හාලෝ යාළුවා කොහොමද? මම ඔයාගේ රාත්රී මිත්රය. මාව ban කරානේ යාලු

Owban charter widihata tamai iwara une.umbata sure da 2nd part ekak enawa kiyala?


ඇයි බං අන්තිමට දැම්මේ "කළු කුරුල්ලා තවත් දනව්වක් වෙත මේසේ ඉගිල යන්නේය" කියල..![]()

Owban mamanan hituwe aniwa docai uge golayai kotu wei nahnan marei kiyala.antimata marune paththaka hitapu ahinsakayek.
දැන් හිතල බලහන්කො උන් දෙන්න කොටු උනා, උන්ගෙ උස්සපු බඩු ආයෙ ගත්තු උන්ට බාර දීලා සුදු උක්කුනුයි, අර කෑල්ලයි බන්දල දීලද ඉවර වෙන්න ඕනෙ ?
ඔහොම ඉවර උන එක හොදයි, හැම දේකම සතුටු අවසානෙට වඩා ප්රශ්නාර්තයක් තියලා නවත්තන එක හොදයි 
කොහොම උනත් කතාව ඉවරනෙදැන් හිතල බලහන්කො උන් දෙන්න කොටු උනා, උන්ගෙ උස්සපු බඩු ආයෙ ගත්තු උන්ට බාර දීලා සුදු උක්කුනුයි, අර කෑල්ලයි බන්දල දීලද ඉවර වෙන්න ඕනෙ ?
ඔහොම ඉවර උන එක හොදයි, හැම දේකම සතුටු අවසානෙට වඩා ප්රශ්නාර්තයක් තියලා නවත්තන එක හොදයි
![]()
Umba hitanawada 2nd part ekak ei kiyala?
නෑ ඕක එහෙම ඉවර කරේ , ඔය වගේ ගේමක් දීපු එකෙක් අරුන් දෙන්නගෙ ටෝකට බය වෙලා අහු උනා නං ඔච්චර ගේමක් දෙන්න බෑ, උන්ට ඌව අහු උනානං කතාව පුස්සක් වෙනවා. එහනන් අර කෙල්ල මූට සාප කරන අතරේ මූට මාංචු දාල අරන් යයි, සුදු උක්කුවා උඩ පැනලා අරකිව බදී, නිකන් මොන්ටි සෝරි කතාවක් වෙනව එහෙනන්,,
.Minissunta ona widihata awasaana karanne nathuwa mehema iwara karapu ekaIthin ban police karayo dennath wada kaarayo dennek wenna epai muuwage supiri horekwa track karanna? Hebai ithin ehema honda widihata iwara unanan wadak nathi wenawa tamai.Minissunta ona widihata awasaana karanne nathuwa mehema iwara karapu eka

මම හිතන්නෙ ලන්කාවෙ ගිය හොඳම නාටිටියක් ඕක... සමාන්ය බොලඳ නාට්ටි බලන ඇන්ටිලට දෙයක් ඉගනගන්න පුලුවන් හොඳ නාටිටියක්... ලෝකෙ/මිනිස්සුන්ගෙ සන්කීර්නත්වෙ සරලව හිතට වදින විදියට පෙන්නන්න හදල තියනව...
අනික ඔය වගේ ට්විස්ට් එකක් තියන නාට්ටියක් මම කවදාවත් දැකල නෑ ලන්කාවෙ....
.meka aniwa lankawe giyapu hondama katha 250 athare tiyenawa top 250