Kalu kurulla tele drama

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අවසානය හරි නෑ.. සමජයට දීපු පණිවිඩයක් නෑ.. රටේ ආරක්ෂක අංශ දෙකේ කොලේට වැටුන. අධක්ෂක හිතල තිබ්බේ දෙවෙනි කොටස පටගන්න විදියට කතාව ඉවර කරන එක ගැන විතරයි..:no::no::no:
     
    • Like
    Reactions: TheManFromNowhere

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අවසානය හරි නෑ.. සමජයට දීපු පණිවිඩයක් නෑ.. රටේ ආරක්ෂක අංශ දෙකේ කොලේට වැටුන. අධක්ෂක හිතල තිබ්බේ දෙවෙනි කොටස පටගන්න විදියට කතාව ඉවර කරන එක ගැන විතරයි..:no::no::no:

    Owban charter widihata tamai iwara une.umbata sure da 2nd part ekak enawa kiyala?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Owban charter widihata tamai iwara une.umbata sure da 2nd part ekak enawa kiyala?

    ඇයි බං අන්තිමට දැම්මේ "කළු කුරුල්ලා තවත් දනව්වක් වෙත මේසේ ඉගිල යන්නේය" කියල..:P:P
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Owban mamanan hituwe aniwa docai uge golayai kotu wei nahnan marei kiyala.antimata marune paththaka hitapu ahinsakayek:(:angry::dull:.

    කොහොම උනත් කතාව ඉවරනෙ :lol: දැන් හිතල බලහන්කො උන් දෙන්න කොටු උනා, උන්ගෙ උස්සපු බඩු ආයෙ ගත්තු උන්ට බාර දීලා සුදු උක්කුනුයි, අර කෑල්ලයි බන්දල දීලද ඉවර වෙන්න ඕනෙ ? :lol: ඔහොම ඉවර උන එක හොදයි, හැම දේකම සතුටු අවසානෙට වඩා ප්‍රශ්නාර්තයක් තියලා නවත්තන එක හොදයි :lol:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොම උනත් කතාව ඉවරනෙ :lol: දැන් හිතල බලහන්කො උන් දෙන්න කොටු උනා, උන්ගෙ උස්සපු බඩු ආයෙ ගත්තු උන්ට බාර දීලා සුදු උක්කුනුයි, අර කෑල්ලයි බන්දල දීලද ඉවර වෙන්න ඕනෙ ? :lol: ඔහොම ඉවර උන එක හොදයි, හැම දේකම සතුටු අවසානෙට වඩා ප්‍රශ්නාර්තයක් තියලා නවත්තන එක හොදයි :lol:

    Umba hitanawada 2nd part ekak ei kiyala?
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Umba hitanawada 2nd part ekak ei kiyala?

    නෑ ඕක එහෙම ඉවර කරේ , ඔය වගේ ගේමක් දීපු එකෙක් අරුන් දෙන්නගෙ ටෝකට බය වෙලා අහු උනා නං ඌට ඔච්චර ගේමක් දෙන්න බෑ, උන්ට ඌව අහු උනානං කතාව පුස්සක් වෙනවා. එහනන් අර කෙල්ල මූට සාප කරන අතරේ මූට මාංචු දාල අරන් යයි, සුදු උක්කුවා උඩ පැනලා අරකිව බදී, නිකන් මොන්ටි සෝරි කතාවක් වෙනව එහෙනන්,,
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම හිතන්නෙ ලන්කාවෙ ගිය හොඳම නාටිටියක් ඕක... සමාන්‍ය බොලඳ නාට්ටි බලන ඇන්ටිලට දෙයක් ඉගනගන්න පුලුවන් හොඳ නාටිටියක්... ලෝකෙ/මිනිස්සුන්ගෙ සන්කීර්නත්වෙ සරලව හිතට වදින විදියට පෙන්නන්න හදල තියනව...

    අනික ඔය වගේ ට්විස්ට් එකක් තියන නාට්ටියක් මම කවදාවත් දැකල නෑ ලන්කාවෙ....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ ඕක එහෙම ඉවර කරේ , ඔය වගේ ගේමක් දීපු එකෙක් අරුන් දෙන්නගෙ ටෝකට බය වෙලා අහු උනා නං ඔච්චර ගේමක් දෙන්න බෑ, උන්ට ඌව අහු උනානං කතාව පුස්සක් වෙනවා. එහනන් අර කෙල්ල මූට සාප කරන අතරේ මූට මාංචු දාල අරන් යයි, සුදු උක්කුවා උඩ පැනලා අරකිව බදී, නිකන් මොන්ටි සෝරි කතාවක් වෙනව එහෙනන්,,

    Ithin ban police karayo dennath wada kaarayo dennek wenna epai muuwage supiri horekwa track karanna? Hebai ithin ehema honda widihata iwara unanan wadak nathi wenawa tamai:P.Minissunta ona widihata awasaana karanne nathuwa mehema iwara karapu eka
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Ithin ban police karayo dennath wada kaarayo dennek wenna epai muuwage supiri horekwa track karanna? Hebai ithin ehema honda widihata iwara unanan wadak nathi wenawa tamai:P.Minissunta ona widihata awasaana karanne nathuwa mehema iwara karapu eka

    උන්ටත් අල්ලන්න බැරි උන් කොච්චර ඉන්නවද බන්, අනික ඒ වගේ වචන දෙකකට මූ පදිරි උනානම් මූ කියන තරම් වැඩ්ඩෙක් වෙන්න බෑ නේ.. ඌව අල්ලන්න යද්දි අර ගොන් ගෑනි පස්සෙන් යන එකෙන් මෝඩ කමේ සහ අන්ධ ආදරේ නැචුරල් ස්වභාවය මරුවට පෙන්වල තියනවා :rofl:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම හිතන්නෙ ලන්කාවෙ ගිය හොඳම නාටිටියක් ඕක... සමාන්‍ය බොලඳ නාට්ටි බලන ඇන්ටිලට දෙයක් ඉගනගන්න පුලුවන් හොඳ නාටිටියක්... ලෝකෙ/මිනිස්සුන්ගෙ සන්කීර්නත්වෙ සරලව හිතට වදින විදියට පෙන්නන්න හදල තියනව...

    අනික ඔය වගේ ට්විස්ට් එකක් තියන නාට්ටියක් මම කවදාවත් දැකල නෑ ලන්කාවෙ....

    Umbata meka balanna set une kohomada? Ow aniwa ekanan aththa macho:yes:.meka aniwa lankawe giyapu hondama katha 250 athare tiyenawa top 250:P