GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    umba item eka awama aniwa partial refund ekak wath illapan "unnecessarily delayed due to carelessness" wage magulak kiyala.
    Lankawata yanawanna ona eka India ship karala lesiyen shape wenna denna epa
    eka thama munge weda epa wela thiyenne try ekak denta ona
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    මගේ ෆෝන් එක ඔන්න් අද උදේම පියුම් මාමා ගෙදරටම ගෙනල්ලා දුන්නා. යාන්තම් ඇති දෙසැම්බර් 31 දා වෙනකොට හරි භාන්ඩෙ හම්බ උනා..!! :yes::yes::rofl::rofl:
    ෆෝන් එකේ පට්ට ඔප්ශන් ටිකක් තියෙනවා වගේ. ලැග් අනම්මන්ම් නෑ ගින්දර වගේ ස්පීඩ්. පට්ට වගේ පේන්නෙ. තව ටිකක් බලලම විස්තර දාන්නම්.
    :yes::yes:
    ෆෝන් එකේ ඕඩරේ දාපු දා ඉදන් උපදෙස් දුන්න උදව් කල සියලු කිරිවාසීන්ට තැන්ක්‍යූ වේවා..:love:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මගේ ෆෝන් එක ඔන්න් අද උදේම පියුම් මාමා ගෙදරටම ගෙනල්ලා දුන්නා. යාන්තම් ඇති දෙසැම්බර් 31 දා වෙනකොට හරි භාන්ඩෙ හම්බ උනා..!! :yes::yes::rofl::rofl:
    ෆෝන් එකේ පට්ට ඔප්ශන් ටිකක් තියෙනවා වගේ. ලැග් අනම්මන්ම් නෑ ගින්දර වගේ ස්පීඩ්. පට්ට වගේ පේන්නෙ. තව ටිකක් බලලම විස්තර දාන්නම්.
    :yes::yes:
    ෆෝන් එකේ ඕඩරේ දාපු දා ඉදන් උපදෙස් දුන්න උදව් කල සියලු කිරිවාසීන්ට තැන්ක්‍යූ වේවා..:love:

    Photos tika kuth dahan puluwan nam :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ ෆෝන් එක ඔන්න් අද උදේම පියුම් මාමා ගෙදරටම ගෙනල්ලා දුන්නා. යාන්තම් ඇති දෙසැම්බර් 31 දා වෙනකොට හරි භාන්ඩෙ හම්බ උනා..!! :yes::yes::rofl::rofl:
    ෆෝන් එකේ පට්ට ඔප්ශන් ටිකක් තියෙනවා වගේ. ලැග් අනම්මන්ම් නෑ ගින්දර වගේ ස්පීඩ්. පට්ට වගේ පේන්නෙ. තව ටිකක් බලලම විස්තර දාන්නම්.
    :yes::yes:
    ෆෝන් එකේ ඕඩරේ දාපු දා ඉදන් උපදෙස් දුන්න උදව් කල සියලු කිරිවාසීන්ට තැන්ක්‍යූ වේවා..:love:

    එල එල! අලුත් අවුරුද්දට අලුත් ෆෝන් එකක් :yes: :) :) :) Congratulations! ෆොටෝස් ටිකක් එහෙම දාපන්..උඹ ඇයි Redmi 4 එකක් ගත්තේ නැත්තේ? ගත්ත ෆෝන් එක මොන පාටද?

    ෆොටෝස් එහෙම දාපන්කෝ :)

    මගේ ෆෝන් එකත් හිතුවට වඩා ඉක්මනටම ලංකාවට ගොඩ බැහැලා :lol: දවස් තුනෙන් ඇවිල්ල බන් කොළඹට..අනිද්දට/අඟහරුවදට වගේ හම්බෙයි බඩු..උඹේ එකේ Arrival at Destination Post කියන එක වැටිලා කොච්චර දවස් ගියාද ගෙදරට බඩු එන්න? :oo:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    ඔන්න මචංලා කට්ටියගෙ ඉල්ලීමට දානවා අද උණු උණුවෙ ආපු භාණ්ඩෙ .

    0Bj9dF1.jpg

    මෙන්න තියෙනවා ෆෝන් එකෙන් ගනිපු ස්ක්‍රීන් ශොට්ස් ටිකක්...
    UI
    එකත් ලස්සනයි. ආයෙ හිත හිත ඉන්නෙ නැතිව තැනකට ගෙනියන්න පුලුවන්.
    ගාන ලොකුවට හයි ෆයි නොවුනට ලුක් එකයි පර්ෆෝමන්ස් අතින් නම් ෆෝන් එක සුපිරි...
    ගේම්ස් එහෙම ගහන්න පුළුවන් කිසි ගින්නක් නෑ...

    vf8upc6.png

    KaqhYb6.png

    hhZs7VJ.png

    බැටරි එකත් සුපිරි වගේ බං පේන්නෙ.... 63% වෙලත් තව දවස් දෙකකට කිට්ටු වෙන්නම රිමේනිං...

    uQvCBrd.png

    මම දැනට නම් ෆෝන් එක ගැන full satisfied බං...

    MIUI 8 වලට අප්ඩේට් කරන්නය කියලා හෝ ගාලා notifications එනවා.
    මම දිගින් දිගටම ignore කර කර ඉන්නවා.
    MIUI 8 අප්ඩේට් එකින් පස්සෙ බැටරි බහින සීන් එකක් කියල ත්‍රෙඩ් වල තිබ්බ නිසා..
    දැං තියෙන MIUI 7 එකේ නම් මට අවුලක් නෑ කොහෙත්ම.

    මොකද කියන්නෙ අප්ඩේට් කලොත් මේක චොර වෙයිද?

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    එල එල! අලුත් අවුරුද්දට අලුත් ෆෝන් එකක් :yes: :) :) :) Congratulations! ෆොටෝස් ටිකක් එහෙම දාපන්..උඹ ඇයි Redmi 4 එකක් ගත්තේ නැත්තේ? ගත්ත ෆෝන් එක මොන පාටද?

    ෆොටෝස් එහෙම දාපන්කෝ :)

    මගේ ෆෝන් එකත් හිතුවට වඩා ඉක්මනටම ලංකාවට ගොඩ බැහැලා :lol: දවස් තුනෙන් ඇවිල්ල බන් කොළඹට..අනිද්දට/අඟහරුවදට වගේ හම්බෙයි බඩු..උඹේ එකේ Arrival at Destination Post කියන එක වැටිලා කොච්චර දවස් ගියාද ගෙදරට බඩු එන්න? :oo:

    තැන්ක්‍යු වේවා මචෝ.. යෙස් යෙස් අවුරුදු තෑගි අද හම්බවුනා...!:):)
    Redmi 4 එක full HD නිසා 3s එකට වඩා බැටරි ලයිෆ් එකේ අඩුවක් තියෙන කතාවක් ‍Youtube එකේ තිබ්බ නිසා මේක ගත්තෙ. ඔය දෙකේ වැඩි පර්ෆෝමන්ස් වෙනසක් නැති කතාවකුත් එක වීඩියෝ එකක තිබ්බා.
    මෙන්න මේ ලින්ක් එකත් බලපන්
    http://www.universityherald.com/art...-3s-prime-review-specs-price-xiaomi-phone.htm
    ඇරත් 3S එකත් ඕනනම් MIUI8 update කල හැකිනෙ. මට නම් බැටරි ලයිෆ් එක ලෙසටම ඕන බං.
    මගේ එක 28 ලංකාවට ආවෙ. අතට ආවෙ 31. අවුරුදු නිසා පරක්කු වෙන්න ඇති.මට හිතෙනවා උඹේ එක සඳුදා වගේ වෙද්දි එයි කියලා.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    තැන්ක්‍යු වේවා මචෝ.. යෙස් යෙස් අවුරුදු තෑගි අද හම්බවුනා...!:):)
    Redmi 4 එක full HD නිසා 3s එකට වඩා බැටරි ලයිෆ් එකේ අඩුවක් තියෙන කතාවක් ‍Youtube එකේ තිබ්බ නිසා මේක ගත්තෙ. ඔය දෙකේ වැඩි පර්ෆෝමන්ස් වෙනසක් නැති කතාවකුත් එක වීඩියෝ එකක තිබ්බා.
    මෙන්න මේ ලින්ක් එකත් බලපන්
    http://www.universityherald.com/art...-3s-prime-review-specs-price-xiaomi-phone.htm
    ඇරත් 3S එකත් ඕනනම් MIUI8 update කල හැකිනෙ. මට නම් බැටරි ලයිෆ් එක ලෙසටම ඕන බං.
    මගේ එක 28 ලංකාවට ආවෙ. අතට ආවෙ 31. අවුරුදු නිසා පරක්කු වෙන්න ඇති.මට හිතෙනවා උඹේ එක සඳුදා වගේ වෙද්දි එයි කියලා.

    එල එල..Battery Life එකේ නම් එහෙම වෙනසක් වෙන එකක් නැහැ බන්..මොකද Redmi 4 Prime එකේ තියෙන්නේ SD 625 :) එක energy efficient SoC එකක්ලු..

    https://www.youtube.com/watch?v=OOftP5TC6qU

    ඔය review එකේ කියනවා ඌ දැකපු හොඳම බැටරි ලයිෆ් එක තියෙන ෆෝන් එක කියලා :baffled:

    එල එල දැන් කමක් නැහැ..ඕවයේ ලොකු වෙනසක් නැහැනේ..දැන් ගත්ත එක බබා වගේ පරිස්සම්න් කරගනින් :love: සුබ අලුත් අවුරුද්දක් වේවා..

    බලමුකෝ මගේ එක කවද එයිද කියලා :cool:
     
    උබේ එක ආවෙ නැද්ද බං.. දැං නම් එන්න කාලෙ හරි...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබේ එක ආවෙ නැද්ද බං.. දැං නම් එන්න කාලෙ හරි...

    ඊයේ ආව බන්..ඊයේ උදේම තාත්තට මම යන්න කිව්වා Post Office ඒකට..ඒ වෙලාවේ තිබිල නැහැ..පස්සේ පාර්සලේ තාත්තාගේ ඔෆිස් ඒකටම ගෙනත් දීල :lol:

    දැන් මම ගෙදර නෙමෙයි බන් ඉන්නේ..ගෙදර ගිහින් බලන්න ඕනේ :yes: :rofl:

    මට දැන්ම පාවිච්චි කරන්න විදියක් නැහැ බන්, ෆෝන් එකේ කවරෙයි tempered ඒකයි තාම ඇවිල්ල නැහැ :no: :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    මට දැන්ම පාවිච්චි කරන්න විදියක් නැහැ බන්:baffled::baffled::baffled::frown:
    ටෙම්පඩ් කෑලි එනකල් ඉන්නේ නැතුව ඕක පාවිච්චි කරපන් බන්.ටෙම්පඩ් කෑල්ලට වඩා ඔකේ තියන ගොරිල්ලා ග්ලාස් 4 එක හොඳයිනේ :)
    බැක් කවර් එකක් නම් ඕන වෙයි තමා....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට දැන්ම පාවිච්චි කරන්න විදියක් නැහැ බන්:baffled::baffled::baffled::frown:
    ටෙම්පඩ් කෑලි එනකල් ඉන්නේ නැතුව ඕක පාවිච්චි කරපන් බන්.ටෙම්පඩ් කෑල්ලට වඩා ඔකේ තියන ගොරිල්ලා ග්ලාස් 4 එක හොඳයිනේ :)
    බැක් කවර් එකක් නම් ඕන වෙයි තමා....

    Gorilla Glass එකෙන් ගොඩක්ම වෙන්නේ scratch resistant වෙන එකනේ..Protection එකත් නැතුවම නෙමෙයි..Tempered එක නම් නැතුවම හරි මම පාවිච්චි කරනවා..ඒ උනාට back cover එකක් නම් නැතුව බයයි බන් පාවිච්චි කරන්න..නිකන් පාවිච්චි කරලා මේක ලිස්සල වැටිච්ච එවුන්ගේ පිටිපස්ස glass එක break උන කතා තිබුනා MIUI Forum එකේ :sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Gorilla Glass එකෙන් ගොඩක්ම වෙන්නේ scratch resistant වෙන එකනේ..Protection එකත් නැතුවම නෙමෙයි..Tempered එක නම් නැතුවම හරි මම පාවිච්චි කරනවා..ඒ උනාට back cover එකක් නම් නැතුව බයයි බන් පාවිච්චි කරන්න..නිකන් පාවිච්චි කරලා මේක ලිස්සල වැටිච්ච එවුන්ගේ පිටිපස්ස glass එක break උන කතා තිබුනා MIUI Forum එකේ :sorry:

    back cover ekaknm aniwa ona wenw.front ekanm ona na.....mokenda orders damme?ebay da? back cover wlt ali danna thibbe.ganan adui.sathi deken thunen enw airmail ewala thibboth