usps first class mail nam yestday ape gedaratama awanamuth tax wadune na
raviya tax wenuwata gift dunna bola
amme wade shape wage.











කීයක් උනාද?![]()







160$ + shipping cost aka wenama gewwa
![]()
Shipping cost එකත් කියපන්කො ඉතින් 
eka thama munge weda epa wela thiyenne try ekak denta onaumba item eka awama aniwa partial refund ekak wath illapan "unnecessarily delayed due to carelessness" wage magulak kiyala.
Lankawata yanawanna ona eka India ship karala lesiyen shape wenna denna epa







මගේ ෆෝන් එක ඔන්න් අද උදේම පියුම් මාමා ගෙදරටම ගෙනල්ලා දුන්නා. යාන්තම් ඇති දෙසැම්බර් 31 දා වෙනකොට හරි භාන්ඩෙ හම්බ උනා..!!
ෆෝන් එකේ පට්ට ඔප්ශන් ටිකක් තියෙනවා වගේ. ලැග් අනම්මන්ම් නෑ ගින්දර වගේ ස්පීඩ්. පට්ට වගේ පේන්නෙ. තව ටිකක් බලලම විස්තර දාන්නම්.
ෆෝන් එකේ ඕඩරේ දාපු දා ඉදන් උපදෙස් දුන්න උදව් කල සියලු කිරිවාසීන්ට තැන්ක්යූ වේවා..

මගේ ෆෝන් එක ඔන්න් අද උදේම පියුම් මාමා ගෙදරටම ගෙනල්ලා දුන්නා. යාන්තම් ඇති දෙසැම්බර් 31 දා වෙනකොට හරි භාන්ඩෙ හම්බ උනා..!!
ෆෝන් එකේ පට්ට ඔප්ශන් ටිකක් තියෙනවා වගේ. ලැග් අනම්මන්ම් නෑ ගින්දර වගේ ස්පීඩ්. පට්ට වගේ පේන්නෙ. තව ටිකක් බලලම විස්තර දාන්නම්.
ෆෝන් එකේ ඕඩරේ දාපු දා ඉදන් උපදෙස් දුන්න උදව් කල සියලු කිරිවාසීන්ට තැන්ක්යූ වේවා..
Congratulations! ෆොටෝස් ටිකක් එහෙම දාපන්..උඹ ඇයි Redmi 4 එකක් ගත්තේ නැත්තේ? ගත්ත ෆෝන් එක මොන පාටද?
දවස් තුනෙන් ඇවිල්ල බන් කොළඹට..අනිද්දට/අඟහරුවදට වගේ හම්බෙයි බඩු..උඹේ එකේ Arrival at Destination Post කියන එක වැටිලා කොච්චර දවස් ගියාද ගෙදරට බඩු එන්න? 
Link එක දාපන්කෝ..Brand New ද?Shipping cost එකත් කියපන්කො ඉතින්
![]()
ship cost nam 35$ added namuth bid win karala pay karale 
එල එල! අලුත් අවුරුද්දට අලුත් ෆෝන් එකක්![]()
![]()
![]()
Congratulations! ෆොටෝස් ටිකක් එහෙම දාපන්..උඹ ඇයි Redmi 4 එකක් ගත්තේ නැත්තේ? ගත්ත ෆෝන් එක මොන පාටද?
ෆොටෝස් එහෙම දාපන්කෝ
මගේ ෆෝන් එකත් හිතුවට වඩා ඉක්මනටම ලංකාවට ගොඩ බැහැලාදවස් තුනෙන් ඇවිල්ල බන් කොළඹට..අනිද්දට/අඟහරුවදට වගේ හම්බෙයි බඩු..උඹේ එකේ Arrival at Destination Post කියන එක වැටිලා කොච්චර දවස් ගියාද ගෙදරට බඩු එන්න?
![]()


තැන්ක්යු වේවා මචෝ.. යෙස් යෙස් අවුරුදු තෑගි අද හම්බවුනා...!
Redmi 4 එක full HD නිසා 3s එකට වඩා බැටරි ලයිෆ් එකේ අඩුවක් තියෙන කතාවක් Youtube එකේ තිබ්බ නිසා මේක ගත්තෙ. ඔය දෙකේ වැඩි පර්ෆෝමන්ස් වෙනසක් නැති කතාවකුත් එක වීඩියෝ එකක තිබ්බා.
මෙන්න මේ ලින්ක් එකත් බලපන්
http://www.universityherald.com/art...-3s-prime-review-specs-price-xiaomi-phone.htm
ඇරත් 3S එකත් ඕනනම් MIUI8 update කල හැකිනෙ. මට නම් බැටරි ලයිෆ් එක ලෙසටම ඕන බං.
මගේ එක 28 ලංකාවට ආවෙ. අතට ආවෙ 31. අවුරුදු නිසා පරක්කු වෙන්න ඇති.මට හිතෙනවා උඹේ එක සඳුදා වගේ වෙද්දි එයි කියලා.
එක energy efficient SoC එකක්ලු..
සුබ අලුත් අවුරුද්දක් වේවා..
එල එල..Battery Life එකේ නම් එහෙම වෙනසක් වෙන එකක් නැහැ බන්..මොකද Redmi 4 Prime එකේ තියෙන්නේ SD 625එක energy efficient SoC එකක්ලු..
https://www.youtube.com/watch?v=OOftP5TC6qU
ඔය review එකේ කියනවා ඌ දැකපු හොඳම බැටරි ලයිෆ් එක තියෙන ෆෝන් එක කියලා
එල එල දැන් කමක් නැහැ..ඕවයේ ලොකු වෙනසක් නැහැනේ..දැන් ගත්ත එක බබා වගේ පරිස්සම්න් කරගනින්සුබ අලුත් අවුරුද්දක් වේවා..
බලමුකෝ මගේ එක කවද එයිද කියලා![]()
උබේ එක ආවෙ නැද්ද බං.. දැං නම් එන්න කාලෙ හරි...


ඊයේ ආව බන්..ඊයේ උදේම තාත්තට මම යන්න කිව්වා Post Office ඒකට..ඒ වෙලාවේ තිබිල නැහැ..පස්සේ පාර්සලේ තාත්තාගේ ඔෆිස් ඒකටම ගෙනත් දීල![]()
දැන් මම ගෙදර නෙමෙයි බන් ඉන්නේ..ගෙදර ගිහින් බලන්න ඕනේ![]()
මට දැන්ම පාවිච්චි කරන්න විදියක් නැහැ බන්, ෆෝන් එකේ කවරෙයි tempered ඒකයි තාම ඇවිල්ල නැහැ![]()
![]()





මට දැන්ම පාවිච්චි කරන්න විදියක් නැහැ බන්
ටෙම්පඩ් කෑලි එනකල් ඉන්නේ නැතුව ඕක පාවිච්චි කරපන් බන්.ටෙම්පඩ් කෑල්ලට වඩා ඔකේ තියන ගොරිල්ලා ග්ලාස් 4 එක හොඳයිනේ
බැක් කවර් එකක් නම් ඕන වෙයි තමා....

Gorilla Glass එකෙන් ගොඩක්ම වෙන්නේ scratch resistant වෙන එකනේ..Protection එකත් නැතුවම නෙමෙයි..Tempered එක නම් නැතුවම හරි මම පාවිච්චි කරනවා..ඒ උනාට back cover එකක් නම් නැතුව බයයි බන් පාවිච්චි කරන්න..නිකන් පාවිච්චි කරලා මේක ලිස්සල වැටිච්ච එවුන්ගේ පිටිපස්ස glass එක break උන කතා තිබුනා MIUI Forum එකේ![]()