GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :D :D :D මම නිකමට කිව්වේ ඕක..උඹ යවලානේ :baffled: කමක් නැහැ ඔය ටික කියන්නත් එපැයි :)

    It worked! :D

    Dear customer,

    We are sorry for this trouble.
    International version is also good, it can support OTA update.
    If you really can't accept it, then we will send you the return address for replacement, ok?
    Wish you have a nice day.

    Bella
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මොකෝ කරන්න හදන්නේ ඉතින්? Normal Version එක ගත්තොත් ඉතින් දැන් Sealed Pack නම් ලැබෙන එකක් නැහැ.. :sorry: උඹ වගේ return කරපු එකක්ම උඹට හම්බුනොත්? :eek:

    Covers Ali එකෙ නැද්ද?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මොකෝ කරන්න හදන්නේ ඉතින්? Normal Version එක ගත්තොත් ඉතින් දැන් Sealed Pack නම් ලැබෙන එකක් නැහැ.. :sorry: උඹ වගේ return කරපු එකක්ම උඹට හම්බුනොත්? :eek:

    Covers Ali එකෙ නැද්ද?

    Ehnm return nokara innath hithenawa bn. :baffled:
    Covers 2 wage thiyenne. :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ehnm return nokara innath hithenawa bn. :baffled:
    Covers 2 wage thiyenne. :dull:

    ඕක තියාගනින් බන්..උන්ගෙන් හම්බෙන ගාන අරගෙන නිකන් හිටපන්.. :baffled:

    උඹේ ෆෝන් ඒකට තියෙන කවර්ස් බලන්න නිකමට ගියා Ali ඒකට...හිත සලිත උනා :( Mi5 එක අද යනවා $204 ට :(

    අපරාදේ මම Ali එකෙන් අද ගත්තා නම් සති දෙකෙන් බඩු ගෙදර..දැන් Geekbuying එකෙන් අරගත්තා නිසා කවදා එයිද දන්නේ නැහැ..Ship කරලා, ඒත් අර "Information Received" මගුල එන්නේ :sorry:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    ඕක තියාගනින් බන්..උන්ගෙන් හම්බෙන ගාන අරගෙන නිකන් හිටපන්.. :baffled:

    උඹේ ෆෝන් ඒකට තියෙන කවර්ස් බලන්න නිකමට ගියා Ali ඒකට...හිත සලිත උනා :( Mi5 එක අද යනවා $204 ට :(

    අපරාදේ මම Ali එකෙන් අද ගත්තා නම් සති දෙකෙන් බඩු ගෙදර..දැන් Geekbuying එකෙන් අරගත්තා නිසා කවදා එයිද දන්නේ නැහැ..Ship කරලා, ඒත් අර "Information Received" මගුල එන්නේ :sorry:

    Aparaade bn. :sorry: owwa ohoma thamai ithin. anaagathe dakinna baane apita. :dull:

    Matath hithenne meka thiya ganna eka hodai wage thamai. :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Aparaade bn. :sorry: owwa ohoma thamai ithin. anaagathe dakinna baane apita. :dull:

    Matath hithenne meka thiya ganna eka hodai wage thamai. :dull:

    ඔව් බන් ඕක තියාගෙන හිටපන්..මට නම් sealed pack ලැබුන නම් උඹට වගේ ආපහු කිසි දෙයක් අහන්න බලන්න යන්නේ නැහැ, තියාගන්නවා..මම හරි ආසයි පෙට්ටිය කඩපු නැති බඩු වලට :lol:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    ඔව් බන් ඕක තියාගෙන හිටපන්..මට නම් sealed pack ලැබුන නම් උඹට වගේ ආපහු කිසි දෙයක් අහන්න බලන්න යන්නේ නැහැ, තියාගන්නවා..මම හරි ආසයි පෙට්ටිය කඩපු නැති බඩු වලට :lol:

    Maath aasai ithin :P. Okkotama wada mn aasa mn aasa baduwatane :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Den A baduwen wedak na ithin.. :baffled:
    Mn den kegalle awith inne bn. Meheta nm wahinawa. :yes:

    එල එල..අප්පා මමත් දැම්මා Nillkin Official AliExpress Store එකෙන්ම Tempered Glass එකකුයි Nature TPU Case එකකුයි.. :baffled: හොඳ වෙලාවට $2 ක discount/coupon හම්බුනා.. $13.18 ක් ගියා :baffled:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දැන් ඉතින් ඒ කොම්පැනිය වැටෙයිද බන් ? චිනේ ආණ්ඩුව පෙරලෙයිද?
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    මේ කියන්නෙ භාණ්ඩය සිරි ලංකා භූමියට ගොඩ බැහැල කියන එක නේද සිහළුනි????:rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes:
    2016-12-28 09:44 Arrival at Destination Post (Country: LK)

    2016-12-28 09:41 Arrival at Processing Center (Country code: LK)

    ඒ කියන්නෙ කස්ටම් එකත් පාස් කරලා ගිහින් නේද? :oo::oo::oo:

    බලං ඉදලම එපා වෙලා බං තියෙන්නෙ.. ක්‍රිස්මස් එකටයි , ස්ටර්යික් එකටයි ඔක්කොටම අහුවෙලා එන එක මේක අන්තිම මොහොතෙ තව කොහේ හරි හිර වෙයිද දන්නෑ...