"PLUS" Warranty කාගේද?

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
මචන්ලා කවුරුහරි දන්නවාද පාවිච්චි කරපු පරිගණක කොටස් තොග වශයෙන් විකුණන "PLUS" කියලා Warranty Stickers ගහන Dealer කවුද කියලා? :(

දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර දියන් මචන්. මටත් කෑලි බෑලි ලොට් එකක් ගන්න තියෙයි. :)


32072036345_3ba87dbccc_c.jpg
 

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Oya dealer Nam danne na. But kalin thread ekak thibba dealers la gana poddak balanna. Thawa neoview.lk eke thibba dakka wholesale price list ekak.