ella hike help!
ඇල්ල visit එකක් ගිය කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕනේ මචන්ලා. අපි පෙබරවාරි පලවෙනි සතියේ වගේ ඇල්ල පැත්තේ පොඩි ට්‍රිප් එකක් දාගත්තා. train එකෙන් ඇල්ලට ගිහිල්ලා පයින් රවුමක් දාන්න හිතන් ඉන්නේ. අපිට යන්න පුළුවන් places මොනාද මචන්ලා. ella rock එකටයි nine arch bridge එකටයි අනිවා යන්න ඕනේ.

Last edited:
changed !