dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ella hike help!

    ඇල්ල visit එකක් ගිය කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕනේ මචන්ලා. අපි පෙබරවාරි පලවෙනි සතියේ වගේ ඇල්ල පැත්තේ පොඩි ට්‍රිප් එකක් දාගත්තා. train එකෙන් ඇල්ලට ගිහිල්ලා පයින් රවුමක් දාන්න හිතන් ඉන්නේ. අපිට යන්න පුළුවන් places මොනාද මචන්ලා. ella rock එකටයි nine arch bridge එකටයි අනිවා යන්න ඕනේ. :yes:
     
    Last edited:

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    1 Ella Kanda nagapan
    puluwannam camping parak dapan kanda uda patta lassani place eka.

    2. 9 arch bridge eka balanna palayan demodara (train ekak ena time ekak allala palayan)

    3. Punchi siripade balapan gihin (98 Acre hotel eka laga thiyenne, area eke name eka mathaka na)

    4. wellawaye paththata yaddi rawana ella thiyenawa

    ochcharai api giye, thawa athi poddak hoyala balapan
     
    Last edited:

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    1 Ella Kanda nagapan
    puluwannam camping parak dapan kanda uda patta lassani place eka.

    2. 9 arch bridge eka balanna palayan demodara (train ekak ena time ekak allala palayan)

    3. Punchi siripade balapan gihin (98 Acre hotel eka laga thiyenne, area eke name eka mathaka na)

    4. wellawaye paththata yaddi rawana ella thiyenawa

    ochcharai api giye, thawa athi poddak hoyala balapan


    Thanks machan. ubalata dawas kiyakwage giyada?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    Wishari ඇල්ල බදුල්ල දිස්තික්කය තුල පිහිටා ඇත . එමෙන්ම Alikola ඔය උතුරු ඇල්ල ලෙස ද හැඳින්වේ. ඌව කඳු තුලින් සැගවී වැටෙන මෙම දිය ඇලි දෙක (Alikola ඔය උතුරු සහ දකුණු ඇල්ල ) මහා කන්දේ නැගෙනහිර බෑවුමේ සිට ගලා වැටෙන Punagala හා Alikola ගංඟා දෙකෙන් ඇරඹී කිරිඳිඔයට ගලා බසී . Wiswari ඇල්ල, වැල්ලවාය නගරයේ සිට කිලෝ මීටර් 13.5 ක් පමණ ඇල්ල නගරය ( කුඹල්වෙල හන්දිය සිට නම් (A23) කිලෝ මීටර් 20 ක් වැල්ලවාය ) දෙසට යනවිට හමු වන හුනුකැටිය හන්දියෙන් හැරී කිලෝමීටර 3.1 ක් පමණ ගමන් කල යුතුයි A badly maintained road with steep segments. A four wheel drive vehicle with high ground clearance may need.

    https://web.facebook.com/ssrik/phot...0482448782324/595469787283590/?type=3&theater

    13255957_595469710616931_6605797059289492345_n.jpg


    13241328_595469787283590_5531960803814241545_n.jpg


    13241328_595469787283590_5531960803814241545_n.jpg
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ඇල්ල හිකේ.. ඇල්ලට හු*න්න අම්මප මුං:angry:

    කතාකරලා වැඩක්න නෑ නෙහ් :dull:

    Thaniyama gihin fun ekak ganna Nero veida. Thaniyama trip giya kattiya innavada


    thaniyama yana eketh podi gathiyak thiyenawa:yes:

    තනියෙන් ගියාමත් ෆන්. උපරිම 3න් දෙනෙක් පලයන්. කට්ටිය වැඩි උනොත් ටිකක් කචල් :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එල්ල හිකේ හෙල්ප් කියල title එක දැකල මොකෑ වෙලා තියෙන්නෙ කියල බලන්න ආවෙ මං විතරද ? :sorry: :sorry:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Ella rock
    Ravana fall
    Little adamspeak
    9arch
    Ella gap
    Mn elle inne pm ekak dapan visthara oninam

    Machan oya patte Hotels wala price ehema kohomada ban yanne? :eek:
    oya tika balanna dawas kiyak withara dagena enawanam da hoda?