ado badinna beeeeeeeeeeeeeeeeeeeeeeee hanika yanna one ausi




Mage yaluwek innawa..u marry karala auruddak wath na..u kamathi na gedarin eliyata yanna...kella kamathi na uge mahageara inna...uge amma thamai hamadetama mula...e ganita puduma asahanaak thiyenne....kotinma uta olwe kakkumak hadunath munge kamare e gani budiyanna enawalu...un denna 9 years love karala bande....dan puruwe wirakkarayo wage...kotinma kolla uge ammata wachanayak wath kiyanne na..uta amma karana hamadema hari...
ekita epa wela athi pita yanawa sure dan
magen goda yanna neme ban unge maha ge puthata liyala deela , euge wife munwa gedarin elawala thiyenne... dan mage gedarata awilla wife ta kelam kiyala apiwa kotawala ban thiyenne... unta yanna thanak nathi hinda ethana watila inna hadanne( ge thiyenne wife ge namata)... daruwawa unge budalayak karagena ban ...
wife kamathi na unwa dala enna...
උබගෙ කතාව සහතික ඇත්ත බන්, "උබ හින්දා මේ ලොකේට ඉපදුන ඒ අහිංසකයන්ගේ නාමෙන් ඉවසපන් මචන්" කියලා තමයි මටත් කියන්න තියෙන්නේ, උබ හින්දා මේ ලොකෙට බිහිවෙච්ච කෙනා වෙනුවෙන් උබ උබගේ සතුට කැපකරපන්. . .වෙලවකට් ඔහොම හිතෙනවා, එත් ලොකුමදේ බැදීම් පවත්වා ගැනීම. එක තමයි අමාරු.

Oya wage case ekakata ganiwa divorce karanna epa ban. Katha karala wisada ganna balanna. Kohomath ubalage family life ekata katawath agili gahanna denna epa.Thaniyama inna balannaගෑනි උඹව හැරගියා කියලා දාන්න පුලුවන් ඔ්න නම්. ඒ්කට කලින් ෙපාලිස් ඒන්ට්‍රි ඒකක් දාල තිෙයන්න ඔ්න. අවුරැදු ෙදකක් උඹව දාල ගිහිනි හිටියා කියලා ඔප්පු කරන්න පුලුවන් නම් උඹට නඩු දාල වාර ෙදකෙන් විතර ෙගාඩ යන්න පුලුවන්. නැත්නම් ගෑණි ෙවන සම්බන්ධයක් තිබ්බා කියලා සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් නම් උඹට වන්දි ෙනගෙවා වැෙඩ් ෙගාට දාගන්න පුළුවන්. නැත්නම් වන්දි ෙගවන්න ෙවනවා පුෙතා්... ෙගාඩක් ෙවලාවට උසාවිය ගන්ෙන් ගෑණිෙග් පැත්ත. ගැණි රස්සාවක් කරනවා නම් ටිකක් උඹට ෙෂ්ප්. නැත්නම් ඒකි තව ඒෙකක් බදින කම් උඹට ෙගවන්න ෙවනවා... ෙල්සි නැ ෙකාල්ෙලා්...
ෙස්රටම කලින් ෙහාද ෙලා්යර් කාරයෙක් හම්බෙලා කතා කරපං.. හදිසි ෙවන්න ඒපා.. උන් දන්වා ට්‍රික්ස්.. උන් උඹට කියලා ෙදයි.. හැබැයි කැරි වැඩ කරන්න නම් ඒපා බං.. සිරාවටම ගෑණි අවුල් නම් විතරක් කරපං.. පව්ෙන් බං ෙමානා උනත්.. ෙකායි ගෑණිත් බැන්දට පස්ෙස් ඒකම වගේ තමයි බං.. හදාගන්න බලපං අවුල් නං... ෙදකක් දීලා හරි කමක් නෑ.. බයේ හරි ඉදියිෙන් බං...
ගනිගේ නං ලොකු අවුලක් තිබුනේ නැහැ ළඟක් වෙනකල්ම. උන්ගේ අම්මයි තාත්තයි තම මට කියල කෙලවගන්ඩ බලන්නේ. ගෑනිත් උන්ව ඔලුවේ තියාගෙන





ගෑනි උඹව හැරගියා කියලා දාන්න පුලුවන් ඔ්න නම්. ඒ්කට කලින් ෙපාලිස් ඒන්ට්‍රි ඒකක් දාල තිෙයන්න ඔ්න. අවුරැදු ෙදකක් උඹව දාල ගිහිනි හිටියා කියලා ඔප්පු කරන්න පුලුවන් නම් උඹට නඩු දාල වාර ෙදකෙන් විතර ෙගාඩ යන්න පුලුවන්. නැත්නම් ගෑණි ෙවන සම්බන්ධයක් තිබ්බා කියලා සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් නම් උඹට වන්දි ෙනගෙවා වැෙඩ් ෙගාට දාගන්න පුළුවන්. නැත්නම් වන්දි ෙගවන්න ෙවනවා පුෙතා්... ෙගාඩක් ෙවලාවට උසාවිය ගන්ෙන් ගෑණිෙග් පැත්ත. ගැණි රස්සාවක් කරනවා නම් ටිකක් උඹට ෙෂ්ප්. නැත්නම් ඒකි තව ඒෙකක් බදින කම් උඹට ෙගවන්න ෙවනවා... ෙල්සි නැ ෙකාල්ෙලා්...
ෙස්රටම කලින් ෙහාද ෙලා්යර් කාරයෙක් හම්බෙලා කතා කරපං.. හදිසි ෙවන්න ඒපා.. උන් දන්වා ට්‍රික්ස්.. උන් උඹට කියලා ෙදයි.. හැබැයි කැරි වැඩ කරන්න නම් ඒපා බං.. සිරාවටම ගෑණි අවුල් නම් විතරක් කරපං.. පව්ෙන් බං ෙමානා උනත්.. ෙකායි ගෑණිත් බැන්දට පස්ෙස් ඒකම වගේ තමයි බං.. හදාගන්න බලපං අවුල් නං... ෙදකක් දීලා හරි කමක් නෑ.. බයේ හරි ඉදියිෙන් බං...
Ivaseemen veda karanna. Hossa langin massa yanna bae vidihata indala vedak nae. Samaharavita gaeni saha lamaya thaniyama innavata vada ammala ekka inna ekath hondai, den kaaley vena vedavala heti beluvama. Samaadanayen ivaseemen inna balanna. nevatha Lankaavata enakam.mama vacation eka iwarawela apu gaman ban... lankawata ona welawaka gihin enna puluwan ... solid plan ekak ekka yanna ona ban ... , ganu nag epa una me vacation ekedi...
මචන් දන්නා කෙනෙක් කියනවද දික්කසාද නඩුවක් දන්නේ කොහොමද කියල.
පොලිසියෙන්ද නැත්තන් ලෝයර් කෙනෙක් හරහාද ?
මූලික වියදම එහෙම කොහොමද කියල.
උබගෙ කතාව සහතික ඇත්ත බන්, "උබ හින්දා මේ ලොකේට ඉපදුන ඒ අහිංසකයන්ගේ නාමෙන් ඉවසපන් මචන්" කියලා තමයි මටත් කියන්න තියෙන්නේ, උබ හින්දා මේ ලොකෙට බිහිවෙච්ච කෙනා වෙනුවෙන් උබ උබගේ සතුට කැපකරපන්. . .





අනික මචන් බබෙක් හම්බුණ අලුත ගෙවල්වල ප්‍රශ්න වැඩියි.. මගෙත් බබාට මාස 3ක් 4ක් වෙන කාලේ ඩිවෝස් වෙන තත්වෙටම ප්‍රශ්න ඇදුනා.. ඒත් දැන් අපි ගොඩක් හොදින් ඉන්නවා.. ඔය කාලේ ඒ අය ගොඩක් ස්ට්‍රෙස් මචන්.. ඉතින් පොඩ්ඩ ඇත්නම් කොකු ඇදෙනවා.. ටිකක් ඉවසීමෙන් හිටපන්.. නැත්නම් දරුවට අවුරුදු 2ක් 3ක් වෙනකොට උබටම හිතෙයි ඩිවෝස් වෙලා කරගත්තු ගොං කමක් කියලා![]()
අනික මචන් බබෙක් හම්බුණ අලුත ගෙවල්වල ප්‍රශ්න වැඩියි.. මගෙත් බබාට මාස 3ක් 4ක් වෙන කාලේ ඩිවෝස් වෙන තත්වෙටම ප්‍රශ්න ඇදුනා.. ඒත් දැන් අපි ගොඩක් හොදින් ඉන්නවා.. ඔය කාලේ ඒ අය ගොඩක් ස්ට්‍රෙස් මචන්.. ඉතින් පොඩ්ඩ ඇත්නම් කොකු ඇදෙනවා.. ටිකක් ඉවසීමෙන් හිටපන්.. නැත්නම් දරුවට අවුරුදු 2ක් 3ක් වෙනකොට උබටම හිතෙයි ඩිවෝස් වෙලා කරගත්තු ගොං කමක් කියලා![]()






