මචන් ස්ට්‍රෙස් තියෙන්නේ මටයි ගෑනිටයි නේ. අනික ළමය දවස් හතරක් baby room ඉඳල ආවෙත්.
මහ උන් දැනගන්ඩ ඕනෙනෙ අපිට වද නොදී වැඩටික කරගන්ඩ ඉඩ දෙන්ඩ. උන් නිකන් උන්ට ළමය හම්බුනා වගේ. උන් ෆන් ගන්ඩ අපි දුක් විඳින්ඩ ඕනෙ
ඉතින් බන් මහ උන්ගේ වැරදි වලට උබලා ඩිවෝස් උනාම හරියනවද? මහ උන් වැඩිම උනොත් තව අවුරුදු 10ක් ඉදියි.. උබට ගෑනීගෙන් දරුවගෙන් වරදක් නැත්නම් ටිකක් ඉවසපන්




