

මා කිව් ගුරුකම කර බලන්න
උනේ කුමක් දැයි මෙතනම කියන්න...
සාස්තරේ මෙතන දාන්න එපා....
මම සල්ලි වලටම කරන්නේ නෑ..
සල්ලි නොගෙන ඉන්නෙත් නෑ කියලත් හිතන්න ඕනේ..
සමාවෙන්න ඕනේ උබට දවල් කතා නොකලට..
බැරි උනොත් වීක් එන්ඩ් එකේ ගෙදර වරෙන්...කරල දෙන්නම්
ado man nam update eka apu dawasema wage kala... wifi wage line ekakata connect wela karapan machan updates karaddi..![]()
power button ekai home button ekai obagena indapan tikak wela. phone eka reset wewi. itunes gahalama karala balapan
hari giyada machan
මොකෝ උනේ බන් restore කලාද ?? හරි ගියාද ?
ohoma case ekak una mge friend kenekta 3gs eke.. Hadanna dunnama pora qwe battery eka adu thiyeddi update krala reset krapu nisa kiala..





ෂොප් වලට දෙන්න මං එතරම් කැමති නෑ බං.අද කාලේ ෂොප් ගැන විශ්වාශ තියන්න බෑනේ බං
මල්බෙරියට පෙන්නුවා ෆෝන් එක. බැටරි එක අලුතෙන් දාලා බැලුවා. ඒත් හරිගියේ නෑ. restore කරන්නත් බැරි උනා. උ කිව්වා මේකේ අවුල තියෙන්නේ baseband IC එකේලු ප්රශ්නේ තියෙන්නේ.සිංගප්පුරු යවන්න වෙනවලු.....
ඒ කියන්නේ උඹ ඩිස්ටි ඩිඩිං දාපුවා ඔකේ ඇති නේද?





kohomada machan aluth update ekak gehuwada hardware fault enne?
kohomada machan aluth update ekak gehuwada hardware fault enne?


.No Service වැටුන නිසා off/on කරා. on උනේ නෑ...


ඒක කරුමෙට වෙන දෙයක් බන්.
රීස්ටෝ කරන්න කලින් අනිවා බලන්න ඕනේ ඔය වගේ අවුල් තියේද කියල.
එහොම තියෙද්දී කරොත් තියෙන ටිකත් නැති වෙලා නිකම් අයි ටියුන්ස් මාක් එක වැටෙන ෆෝන් එකක් ඉතුරු වෙනවා.



මමත් පාවිච්ච් කරන්නේ 5S එකක්..මෙච්චර කල් ආපු හැම Update එකක්ම කරා..කිසි අවුලක් උනේ නෑ..ඒත් මේ Update එකෙන් පස්සේ මගේ එකත් ටිකක් පිස්සු කෙලිනවා..සමහර වෙලාවට tutch එක හරියට වැඩ කරන්නේ නෑ..
fingerprint sensor එකත්සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ..
මොකක්ද මචන්ලා මේකට කරන්න පුලුවන්..
උබලගෙත් එහෙමද..?
![]()



ඉස්සරහට එන අප්ඩේට්ස් නොදා ඉන්න එක හොදයි වගේ