iPhone 5s Help

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
power button ekai home button ekai obagena indapan tikak wela. phone eka reset wewi. itunes gahalama karala balapan
 
mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා කිව් ගුරුකම කර බලන්න
    උනේ කුමක් දැයි මෙතනම කියන්න...
    සාස්තරේ මෙතන දාන්න එපා....
    මම සල්ලි වලටම කරන්නේ නෑ..
    සල්ලි නොගෙන ඉන්නෙත් නෑ කියලත් හිතන්න ඕනේ..
    සමාවෙන්න ඕනේ උබට දවල් කතා නොකලට..
    බැරි උනොත් වීක් එන්ඩ් එකේ ගෙදර වරෙන්...කරල දෙන්නම්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ

    අදයි පොස්ට් එක දැක්කේ.අද ගෙදර හිටු. එනවා..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    ohoma case ekak una mge friend kenekta 3gs eke.. Hadanna dunnama pora qwe battery eka adu thiyeddi update krala reset krapu nisa kiala..
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    ado man nam update eka apu dawasema wage kala... wifi wage line ekakata connect wela karapan machan updates karaddi.. :yes::yes:

    slt wifi තමා මචන් use කරේ.

    power button ekai home button ekai obagena indapan tikak wela. phone eka reset wewi. itunes gahalama karala balapan

    කරා. හරිගියේ නෑ බන්

    hari giyada machan

    මොකෝ උනේ බන් restore කලාද ?? හරි ගියාද ?

    හරිගියේ නෑ. අද මල්බෙරි හම්බවෙන්න යන්න හිතාගෙන ඉන්නේ. උට පෙන්නලා බලනවා..

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ

    මල්බෙරියට පෙන්නුවා ෆෝන් එක. බැටරි එක අලුතෙන් දාලා බැලුවා. ඒත් හරිගියේ නෑ. restore කරන්නත් බැරි උනා. උ කිව්වා මේකේ අවුල තියෙන්නේ baseband IC එකේලු ප්‍රශ්නේ තියෙන්නේ.සිංගප්පුරු යවන්න වෙනවලු.....
    :(:(:(:(:(

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113

    මල්බෙරියට පෙන්නුවා ෆෝන් එක. බැටරි එක අලුතෙන් දාලා බැලුවා. ඒත් හරිගියේ නෑ. restore කරන්නත් බැරි උනා. උ කිව්වා මේකේ අවුල තියෙන්නේ baseband IC එකේලු ප්‍රශ්නේ තියෙන්නේ.සිංගප්පුරු යවන්න වෙනවලු.....
    :(:(:(:(:(

    kohomada machan aluth update ekak gehuwada hardware fault enne?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    kohomada machan aluth update ekak gehuwada hardware fault enne?

    ඒක කරුමෙට වෙන දෙයක් බන්.
    රීස්ටෝ කරන්න කලින් අනිවා බලන්න ඕනේ ඔය වගේ අවුල් තියේද කියල.
    එහොම තියෙද්දී කරොත් තියෙන ටිකත් නැති වෙලා නිකම් අයි ටියුන්ස් මාක් එක වැටෙන ෆෝන් එකක් ඉතුරු වෙනවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    ඒක කරුමෙට වෙන දෙයක් බන්.
    රීස්ටෝ කරන්න කලින් අනිවා බලන්න ඕනේ ඔය වගේ අවුල් තියේද කියල.
    එහොම තියෙද්දී කරොත් තියෙන ටිකත් නැති වෙලා නිකම් අයි ටියුන්ස් මාක් එක වැටෙන ෆෝන් එකක් ඉතුරු වෙනවා.

    itunes මාක් එක නම් වැටෙනවා තමා. ඒත් restore කරන්න බෑ. සින්දු අහන්නවත් on කරගන්න පුලුවන්නම් හොදා. ipod එකක් වගේ වත් use කරන්න පුළුවන්නේ..

    මල්බෙරියා කිව්වා update කරනවා නම් itunes එකෙන් අප්ඩේට් කරන්න, wifi කනෙක්ට් වෙලා අප්ඩේට් කරන්න එපා කියලා. මන් කරේම wifi කනෙක්ට් වෙලා..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මමත් පාවිච්ච් කරන්නේ 5S එකක්..මෙච්චර කල් ආපු හැම Update එකක්ම කරා..කිසි අවුලක් උනේ නෑ..ඒත් මේ Update එකෙන් පස්සේ මගේ එකත් ටිකක් පිස්සු කෙලිනවා..සමහර වෙලාවට tutch එක හරියට වැඩ කරන්නේ නෑ..
    fingerprint sensor එකත්සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ..
    මොකක්ද මචන්ලා මේකට කරන්න පුලුවන්..
    උබලගෙත් එහෙමද..?

    :confused::confused::confused:
     
    ඉස්සරහට එන අප්ඩේට්ස් නොදා ඉන්න එක හොදයි වගේ

    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :confused::confused::confused:

    ඉස්සරහට එන අප්ඩේට්ස් නොදා ඉන්න එක හොදයි වගේ

    මෙච්චර කල් එහෙම එකක් උනේ නෑ බන්,මම එන එන හැම අප්ඩේට් එකක්ම ආපු ගමන්ම කරා කිසි අවුලක් උනේ නෑ..